වයිෆ්ට Phone එකක්

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,308
    16,020
    113
    Colombo
    අඩු ගනන් ඒව අරන් දීල පස්සෙ හොටු පෙරාගෙන thread දානව එහෙම නෙවෙයි ඕං
    Price අඩු වෙයිද ඉස්සරහට බන්

    Samsung A2 ,M2 එකකුත් දැන් ඔය ගණන්
    Android නම් 4gb වත් රැම් එක නැත්නම් වැඩක් නෑ නේද
    ------ Post added on Nov 25, 2022 at 7:33 PM

    pixel 4a 5g eka balapan.. eka patta.. durability athin hondai godak kal use karanna puluwan
    මේ ගණන් වලට තියෙනවද.. POCO M 3 කොහොමද
    ------ Post added on Nov 25, 2022 at 7:34 PM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    ලෙඩ අඩු ඒවා හොයන්න එපා ලෙඩ වැඩි එකක් හොයලා දීපන් බන්
    නැත්නම් උබට වෙන්නේ උයාගෙන කන්න