වයිෆ්ලා එක්ක බෑ බං!!
දුව-අම්මේ මිනිස්සු මේ ලෝකෙ ඇතිවුනේ කොහොමද?
මව-දුවේ දෙවියන්වහන්සේ ආදම් සහ ඒව මැව්වා, ඒ දෙන්නගෙන් තමයි අපි බිහිවුනේ.
පසුව වැඩ ඇරී නිවසට පැමිණි පියාගෙන්ද පෙර ප්රශ්නය විමසුවාය.ඔහුගේ පිළිතුර වූයේ
"මිණිස්සු බිහිවුනේ වදුරන්ගෙන් පරිනාම වෙලානෙ.
වෙනස් පිළිතුරු දෙකකින් ව්‍යාකූලත්වයට පත් දුව නැවත ඒ පිළිබදව මවගෙන් ඇසුවාය.
"අයියෝ ඒක සුලු ප්‍රශ්නයක් දුව, තාත්තා කියල තියෙන්නෙ තාත්තලගෙ පැත්තෙ කට්ටිය ගැන. මම කිවුවෙ අපේ පැත්තෙ කට්ටිය ගැනනෙ" මව කීවේය.