වයිෆ්ලා දෙන්නා එක්ක ජාතික දිනේට ආව ආණ්ඩු&#3482

shenat

Well-known member
  • May 13, 2007
    58,625
    86,985
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවේ පවතින නිතිය ආගම් අනුව වෙනස් වෙනවද?

    අලුත් ව්‍යවස්ථාව ආවම ඕක වෙයි මන් හිතන්නෙ.

    ඇයි පරන විවස්තාව අනුව නෙවෙයිද සාලිය කසාද 2ක් කරන් තියෙන්නෙ? :shocked:

    අලුත් එක ආවමද ඌ බඳින්නෙ? දැන් living together ද? :rolleyes::rofl:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113

    හික්... හික්... එහෙම අවසර තියනවද ඒ ආගමෙන්...
    කොන පොඩ්ඩක් කැවුවට සැපකුත් දීල තියෙනව එහෙනම්...
    bandata passe sukana vidiya awith balanne nehane ban,
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,121
    113
    වයිෆ්ලා දෙන්නා එක්ක ජාතික දිනේට ආව ආණ්ඩුකරු අසාද් සාලි

    image.png

    ඊයේ (04) උදෑසන ගාලු මුවදොර පැවති ජාතික දින සැමරුමට බස්නාහිර
    පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා පැමිනියේ සිය නීත්‍යානුකූල බිරියන් දෙදෙන සමගිනි. ෆාතිමා සියාදා සාලි, රුස්නා අසාද් සාලි යන මහත්මීන් සහ අසාද් සාලි මහතාගේ බාල පුත්‍රයා ඒ අවස්ථාවට සහභාගී විය.

    රූපවාහිනී නිවේදකයා ඔවුනගේ පැමිණීම වාර්තා කර තිබුනේද ‘අසාද් සාලි මැතිතුමා සහ එම මැතිනියන්ගේ පැමිණීම‘ ලෙසිනි.

    -ගොසිප් ලංකා

    ඊයේ නිදහස් දින උත්සවේ දැකපු තවත් අමුතු සිද්දියක්
    තාම මේ මුස්ලිම් අයගේ බහු භාර්යා ක්‍රමේට නීතියෙන් ඉඩ දීලා තියෙනවද?
    ආගම අනුව නිතිය වෙනස් ද?

    මෑන් ඔහොම ප්‍රසිද්දියෙ එක්කන් එන්නෙ උන්ගෙ ක්‍රමය අපිට පෙන්නන්න, ඔක TV එකේ LIVE යනවා, මුලු ලන්කාවම දැන ගන්නවා, ටික ටික ඔක සාමාන්ය දෙයක් බවට පත්වෙනවා, තව අවුරුදු 5-6 කින් ලන්කාවේ නිදහස් දිනයේ වැඩිපුරම ඉන්නෙ කලු ලොගු දාගත්ත, මුන වහගත්ත ගෑනු( ඇමතිලා 10 නම් ගෑනු 40 යි )
     
    ඒ කිව්වේ සින්හලුන්ටයි, උන්ටයි වෙන වෙනම නීති 2 ක් තියෙනවද?

    දෙකක් නෙමයි බන් 3 ක් තියනවා

    පුද්ගලික නීති 3 තියනවා
    1) උඩරට නිතිය
    2) තේසවලමේ නිතිය (යාපනේ, දෙමල අයට තියන ) නිතිය
    3) මුස්ලිම් නිතිය

    පොදු නිතිය කියල කියන්නේ ලන්දේසි රෝම නිතිය බන්. එක තමයි පොදුවේ ඔක්කොටම බලපාන්නේ.

    ආණ්ඩුක්‍රම විවස්ථාව පොඩ්ඩක් කියවල එහෙම තියාගන්න. දන්නේ නැතිනම්. මොකද නිතිය නොදැන සිටීමත් වරදක්.

    ආණ්ඩුක්‍රම විවස්ත්ව (19 එක්කම ) බොරැල්ලේ රජයේ ප්‍රකාශන දෙපාර්තුමේන්තුවෙන් ගන්න පුළුවං 440/=
     
    • Like
    Reactions: NK123

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මුස්ලිම් නීතියට අනුව පුළුවන් 4 ක් බඳින්න.. ලංකාවේ ක්‍රියාත්මකයි. ඒ වගේම අවම වයසක් නැහැ. අවුරුදු 7-8 ගෑනු ළමයෙක් උනත් බඳින්න පුළුවන් නීතියෙන් බාදාවක් නැහැ ලංකාවේ.
     
    Shelter

    Member
    Jan 9, 2019
    183
    16
    0

    දෙකක් නෙමයි බන් 3 ක් තියනවා

    පුද්ගලික නීති 3 තියනවා
    1) උඩරට නිතිය
    2) තේසවලමේ නිතිය (යාපනේ, දෙමල අයට තියන ) නිතිය
    3) මුස්ලිම් නිතිය

    පොදු නිතිය කියල කියන්නේ ලන්දේසි රෝම නිතිය බන්. එක තමයි පොදුවේ ඔක්කොටම බලපාන්නේ.

    ආණ්ඩුක්‍රම විවස්ථාව පොඩ්ඩක් කියවල එහෙම තියාගන්න. දන්නේ නැතිනම්. මොකද නිතිය නොදැන සිටීමත් වරදක්.

    ආණ්ඩුක්‍රම විවස්ත්ව (19 එක්කම ) බොරැල්ලේ රජයේ ප්‍රකාශන දෙපාර්තුමේන්තුවෙන් ගන්න පුළුවං 440/=

    neethiya nodana sitima waradak nwei,nithiya nodana sitima nidahasata karanayak nwei
    pdf nadda
     
    ඔව්, දෙවිදිහටම කියනවා. පොතේ තියෙන්නේ ඔය විදිහට. pdf එකක් නං නැහැ බන්. මම ගත්තේ බොරැල්ලෙන්. පස්සේ අලුත් කඩේ උසාවියේ විකුනන්න තියනවා නං දැක්ක.

    මුස්ලිම් නීතිය යට‍තේ විවාහය
    1951 අංක 13 දරණ මුස්ලිම් විවාහ හා දික්කසාද පනත මුස්ලිම් විවාහ සඳහා බලපැවැත්වේ. මුස්ලිම් නීතිය යට‍තේ විවාහයක් කර ගත හැක්කේ ඉස්ලාම් භක්තිකයන්ට පමණි.

    වලංගු විවාහයක් සඳහා
    මුස්ලිම් විවාහ හා දික්කසාද පනතේ 88 වන වගන්තිය ප්‍රකාරව ලේ ඥාතීන් අතර සිදුවන විවාහ වලංගු විවාහ ලෙස නොපිළිගනී.

    මුස්ලිම් විවාහ හා දික්කසාද පනතේ 80 (1) (i) වන වගන්තිය ප්‍රකාරව විවාහක බිරිඳ ජීවත්ව සිටියදී ඇගේ සහෝදරියන් විවාහ කර ගත නොහැකිය.

    මුස්ලිම් විවාහ නීතිය යට‍තේ විවාහ සිදු කළ හැක්කේ මුස්ලිම් වරුන් දෙදෙනෙකු අතර පමණි.එහි දී විවාහ වීමේ අවම වයස නොදක්වන අතර අවුරුදු 12 ට අඩු ගැහැණු ළමයෙකුට වුවද කාතිවරයාගේ අවසරය ඇතිව විවාහ විය හැකිය (පනතේ 47 (1) (i) වගන්තිය).

    මුස්ලිම් විවාහ නීතිය යට‍තේ බහු භාර්යා සේවනය සඳහා ඉඩ ලබා දෙන බැවින් සෙසු විවාහ නීති සඳහා බලපාන වලංගු පෙර විවාහයක් නොපැවතීම යන සාධකය මුස්ලිම් විවාහ නීතිය යට‍තේ අදාල නොවේ (පනතේ 44 වන වගන්තිය).ඒ අනුව මුස්ලිම් පුරුෂයෙකුට තමා විවාහ වන සියළු භාර්යාවන්ට වෛවාහක බැඳීම් සමව ඉටු කළ හැකි නම් විවාහ 4ක් කර ගැනීමට හැකිය.

    මුස්ලිම් විවාහ නීතිය යට‍තේ විවාහ ලියාපදිංචිය
    මුස්ලිම් විවාහ නීතිය යට‍තේ විවාහ ලේකම්වරුන් සාමාන්‍ය හා උඩරට නීතිය යට‍තේ විවාහ ලේකම්වරුන් නොවේ.ඒ සඳහා විශේෂ නිලධාරීහු වෙති.පනතේ 17 වන වගන්තිය අනුව නිකායට අදාල චාරිත්‍ර පැවැත්වීමෙන් පසු විවාහ ලියාපදිංචිය සිදු කරයි.ඒ සඳහා අත්සන් කරන පාර්ශව කව්ද යන්න පනතේ 17(2)වන වගන්තිය දක්වයි.මුස්ලිම් විවාහ නීතිය යට‍තේ ශාෆි නිකායට අයත් විවාහ සිදුකිරීමේ දී වාලි වරයා අදාල ස්ථානයේ පෙනීසිටිමින් ඒ සඳහා කැමැත්ත පල කළ යුතුය (පනතේ 25 (අ) වගන්තිය).නමුත් විශේෂ අවස්ථා වල ඒ සඳහා කාති වරයාට බලය ඇත (පනතේ 25 (ආ) වගන්තිය).
     
    Kevita

    Well-known member
  • Feb 18, 2017
    1,384
    972
    113
    ඇයි එන්නද...?

    :eek::eek::eek::eek::eek::eek:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    අම්මට සිරි මෙච්චර දෙයක් දැනන් හිටියේ නෑනේ
    තැන්ක්ස් මචං 21+
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834

    Rep+
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,026
    545
    113
    Nugegoda

    REP+++
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    මේක රටේ පොදු නීතියට අනුව වෙනස් කරන්න රජයට බලපෑම් කරන්න බැරිද ?.ආගම් අනුව රට ඇතුලේ නීති දෙකක් තියෙන්න බැහැනේ ? රටේ නීතියට හැමෝම යටත් නේද ?.:confused:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මේක රටේ පොදු නීතියට අනුව වෙනස් කරන්න රජයට බලපෑම් කරන්න බැරිද ?.ආගම් අනුව රට ඇතුලේ නීති දෙකක් තියෙන්න බැහැනේ ? රටේ නීතියට හැමෝම යටත් නේද ?.:confused:

    eelanga sare chande denakota owa wenas karanna openly kiana prathipaththi prakashaneta dana kenekuta chande denna.
     
    කියන්න බැරි උනා ආණ්ඩුක්‍රම විවස්තාව දැන් 500 (ඇමතියෙක් කියල තිබුන මේක ගණන් වැඩි කියලා -නම මතක් නැහැ) ignorantia non lex executar (ඉග්නොරෙන්ටා නං ලෙක්ස් එක්සිකියුටා ) valar morghulis වගේ මේකත් මතක තියාගන්න.