වයිෆ් අවුලෙන්

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඔවුන් දෙදෙන විවාහ වී දැනට පස් මසකි. රැකියාව නිමවා පැමිණි සිය සැමියාට තේ කෝප්පයක් සංග්‍රහ කළ ඇගේ මුහුණ අහිංසක සිනහවකින් හැඩ ගැන්වී තිබුණි. තේ උගුරක් මුවට ගත් ඔහු තේ කෝප්පය දෙසට නෙත් යොමුකරගෙන හඬ අවදි කළේය.

    "අද මට කෙනෙක්ව හම්බවුනා."
    "කවුද?"
    "ඔයා අවුල් වෙන්නේ නැත්නම් කියන්නම්."
    "ම්හ්! ඇයි මං අවුල් යන්නේ? හ්ම්, කවුද කියන්නකෝ!" :unsure:
    "අනේ මන්දා මේක හිතේ හංඟාගෙන ඔයාට නොකියා ඉන්න එක වැරදි වගේ හිතෙන නිසා ඔයාට කියන්න හිතුවෙ. දැන් හිතෙනවා නොකියා හිටියා නම් හොඳයි කියලත්." :censored:
    "අනේ මේ! අගේ නොකර කියන්නකො කවුද කියලා."
    "ගර්ල් කෙනෙක්!" 😬
    "කවුද?" 😧
    ඔහුගෙන් පිළිතුරක් නොවූ තැන ඈ නැවත හඬ අවදි කළාය.
    "කවුද? ම්... මට දැන් නිකම් නිකම් හිතට එනවා කෙනෙක් ගැන." :rolleyes2:
    ඔහු හිස ඔසවා ඈ දෙස විමසිලිමත්ව බැලුවේය. 😟
    "අර ඉස්කෝලේ කාලේ හිතේ හිටියා කිව්ව කෙල්ලද?" 😳
    "හ්ම්!" 😐
    "ඔයා අර ඩිප්‍රෙෂන් හැදිලා බෙහෙත් අරන් හොඳටම අවුල් ගියේ ඔය කෙල්ල නිසා නේද?" 🙄
    "හ්ම්!" ඔහු කිසිවෙක් නොකීවේය. 🤐
    "ඉතින්?"
    "ඉතින් මුකුත් නෑ, කතා කරලා ගියා."
    "එච්චරද?" 🥴
    "හ්ම්, ඔව්!"
    "ඉතින් අවුරුදු ගානකට පස්සේ හම්බවෙලා ඔයාට මොනවාද හිතුනෙ?" 🙂
    "එහෙම මුකුත් විශේෂයක් නෑ ඉතින්."
    "මොනවාද කතා වුනේ?"
    "එහෙම මුකුත් නෑ, ඔය සාමාන්‍ය ජීවිතේ ගැන."
    "මං ආසයි අහ ඉන්න." 🧐
    "මං හිමින් සැරේ පස්සේ වෙලාවක කියන්නම්."
    "ආ! ඔව්, එතකොට කාලේ අරන් හොඳ බොරු ටිකක් ගොතා ගත හැකිනේ! නේද මහත්තයෝ! මං නොදන්න ඔයා!" 🙃
    "ඉතින් එහෙම හංඟන්න දෙයක් තියනම් මං එයාව හම්බුනා කියලා කියනවාද ඔයාට?" 🙄
    "හරි හරි ඉතින්, එයා බැඳලාද දැන්?"
    "තාම නෑ!"
    "හ්ම්..." 😐

    එදින රෑ නින්දට පෙර යහනේ හාන්සි වී සිටි සැමියා අසලින් ඈ වාඩි වූවාය.

    "ඔයාට මාව බැන්දේ අපරාදේ කියලා හිතෙනවාද?" 🥺
    "මොකක්? ඇයි මේ?" 😦
    "නෑ, ඔයා ඒ ගර්ල්ට ගොඩක් ආදරේ කළා කියලා මං දන්නවා. ඔයාට ඒ තරම් හිතට වැදුන කෙනෙක් වුන එයාව ආයේ හම්බුනාම පොඩි හරි දෙයක් හිතට දැනෙන්න ඇතිනෙ?" :oops:
    "ඔයා ඉස්සෙල්ලා විහිළුවට වගේ විස්තර අහන්නේ කියලා මං හිතුවේ! ඔයා මේක සීරියස් අරන් අවුල් වෙලානෙ!"
    "නෑ, මං අවුල් වෙලා නෑ. නිකමට ඇහුවේ!" 🙂
    "මං දැන් ඔයාව බැඳලා ඉන්නේ ඔයාට ආදරේ නිසා. ඔය විකාර ඔළුවට දාගන්න එපා! මට දැනුයි තේරෙන්නෙ මං මේක කිව්ව එක හොඳ දෙයක් නෙවෙයි කියලා. ඕක ඔය තරමට හිතේ තියාගන්න එපා! අපි කතා කළා විතරයි."
    "කතා කළාට කමක් නෑ ඉතින්..." ඈ උකුලේ තබාගෙන සිටි දෑතේ දිගහැරගත් දෙ-අල්ල දෙස බලාගෙන කීවාය.
    "නෑ! ආයේ හම්බ වුනත් මං කතා නොකර ඉන්නම් ඔයා කියනවා නම්... දැන් මට එයා ගැන එහෙම හැඟීමක් නෑ, හරිද..." 😑
    "නෑ, ඔයා මට ආදරේ කියලා දන්නවා. මාව අතහරින්නේ නෑ කියලත් දන්නවා. ඒත් ඔයාට එයාව හම්බවුනාම පොඩි හරි පසුතැවීමක් ඇති වුනේ නැද්ද? 😳 එයාව බඳින්න තිබුනා කියලා පොඩි හරි සිතිවිල්ලක්වත් ආවේ නැද්ද?" :oops:

    මෙහෙම දෙයක් වෙලා වයිෆ් අවුල් ගියොත් මොකද කරන්නෙ?
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    Read Book Club GIF
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    මම ඔය ගෑනු ළමයා උනා නම් මාත් ඔහොම අහවි. :(:confused::sorry:

    මම නම් කාටවත් කලින් ආදරේ කරලා නෑ... සසර පුරාවටම කරෙත් එක්කෙනාට යි... කරන්නෙත් එක්කෙනාට යි... J+G forever... ❤️
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,900
    2
    54,585
    113
    මෙහෙම දෙයක් වෙලා වයිෆ් අවුල් ගියොත් මොකද කරන්නෙ?

    "එයාව බඳින්න තිබුනා කියලා පොඩි හරි සිතිවිල්ලක්වත් ආවේ නැද්ද?"

    "අපෝ නෑ ඒකිට එහෙම මම ඔහොම කලින් යාළුවෙලා හිටිය කෙනෙක් ගැන කිව්ව නම් දැන් අවුල් ගිහින් තරහ වෙලා ගෙදරිනුත් ගිහින් ඩිවෝස් එකත් ඉල්ලලා, හොඳ වෙලාවට මට ඕන දෙයක් හංගන්නෙ නැතුව කියන්න පුළුවන් කෙනෙක් හම්බුණේ"

    ":love2:"
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,870
    22,183
    113
    Kaer Morhen
    thewitcher.com
    මම කියන්නෙ මෙච්චරයි කවදාවත් බැදපු ගෑනි ඉස්සරහාවත් 100%ක් අවංක වෙන්න යන්න එපා.මට EXව නැති උනෙත් ඕනෙවට වඩා අවංක වෙන්න ගිහින්
    Ube ex ge no eka diyan mn ubt aye set karala dennan, nttn meke inda hamben na thope adiyawa 😪😸
     
    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    මම ඔය ගෑනු ළමයා උනා නම් මාත් ඔහොම අහවි. :(:confused::sorry:
    Hama girl kenek ma ohomai :/
    ඔවුන් දෙදෙන විවාහ වී දැනට පස් මසකි. රැකියාව නිමවා පැමිණි සිය සැමියාට තේ කෝප්පයක් සංග්‍රහ කළ ඇගේ මුහුණ අහිංසක සිනහවකින් හැඩ ගැන්වී තිබුණි. තේ උගුරක් මුවට ගත් ඔහු තේ කෝප්පය දෙසට නෙත් යොමුකරගෙන හඬ අවදි කළේය.

    "අද මට කෙනෙක්ව හම්බවුනා."
    "කවුද?"
    "ඔයා අවුල් වෙන්නේ නැත්නම් කියන්නම්."
    "ම්හ්! ඇයි මං අවුල් යන්නේ? හ්ම්, කවුද කියන්නකෝ!" :unsure:
    "අනේ මන්දා මේක හිතේ හංඟාගෙන ඔයාට නොකියා ඉන්න එක වැරදි වගේ හිතෙන නිසා ඔයාට කියන්න හිතුවෙ. දැන් හිතෙනවා නොකියා හිටියා නම් හොඳයි කියලත්." :censored:
    "අනේ මේ! අගේ නොකර කියන්නකො කවුද කියලා."
    "ගර්ල් කෙනෙක්!" 😬
    "කවුද?" 😧
    ඔහුගෙන් පිළිතුරක් නොවූ තැන ඈ නැවත හඬ අවදි කළාය.
    "කවුද? ම්... මට දැන් නිකම් නිකම් හිතට එනවා කෙනෙක් ගැන." :rolleyes2:
    ඔහු හිස ඔසවා ඈ දෙස විමසිලිමත්ව බැලුවේය. 😟
    "අර ඉස්කෝලේ කාලේ හිතේ හිටියා කිව්ව කෙල්ලද?" 😳
    "හ්ම්!" 😐
    "ඔයා අර ඩිප්‍රෙෂන් හැදිලා බෙහෙත් අරන් හොඳටම අවුල් ගියේ ඔය කෙල්ල නිසා නේද?" 🙄
    "හ්ම්!" ඔහු කිසිවෙක් නොකීවේය. 🤐
    "ඉතින්?"
    "ඉතින් මුකුත් නෑ, කතා කරලා ගියා."
    "එච්චරද?" 🥴
    "හ්ම්, ඔව්!"
    "ඉතින් අවුරුදු ගානකට පස්සේ හම්බවෙලා ඔයාට මොනවාද හිතුනෙ?" 🙂
    "එහෙම මුකුත් විශේෂයක් නෑ ඉතින්."
    "මොනවාද කතා වුනේ?"
    "එහෙම මුකුත් නෑ, ඔය සාමාන්‍ය ජීවිතේ ගැන."
    "මං ආසයි අහ ඉන්න." 🧐
    "මං හිමින් සැරේ පස්සේ වෙලාවක කියන්නම්."
    "ආ! ඔව්, එතකොට කාලේ අරන් හොඳ බොරු ටිකක් ගොතා ගත හැකිනේ! නේද මහත්තයෝ! මං නොදන්න ඔයා!" 🙃
    "ඉතින් එහෙම හංඟන්න දෙයක් තියනම් මං එයාව හම්බුනා කියලා කියනවාද ඔයාට?" 🙄
    "හරි හරි ඉතින්, එයා බැඳලාද දැන්?"
    "තාම නෑ!"
    "හ්ම්..." 😐

    එදින රෑ නින්දට පෙර යහනේ හාන්සි වී සිටි සැමියා අසලින් ඈ වාඩි වූවාය.

    "ඔයාට මාව බැන්දේ අපරාදේ කියලා හිතෙනවාද?" 🥺
    "මොකක්? ඇයි මේ?" 😦
    "නෑ, ඔයා ඒ ගර්ල්ට ගොඩක් ආදරේ කළා කියලා මං දන්නවා. ඔයාට ඒ තරම් හිතට වැදුන කෙනෙක් වුන එයාව ආයේ හම්බුනාම පොඩි හරි දෙයක් හිතට දැනෙන්න ඇතිනෙ?" :oops:
    "ඔයා ඉස්සෙල්ලා විහිළුවට වගේ විස්තර අහන්නේ කියලා මං හිතුවේ! ඔයා මේක සීරියස් අරන් අවුල් වෙලානෙ!"
    "නෑ, මං අවුල් වෙලා නෑ. නිකමට ඇහුවේ!" 🙂
    "මං දැන් ඔයාව බැඳලා ඉන්නේ ඔයාට ආදරේ නිසා. ඔය විකාර ඔළුවට දාගන්න එපා! මට දැනුයි තේරෙන්නෙ මං මේක කිව්ව එක හොඳ දෙයක් නෙවෙයි කියලා. ඕක ඔය තරමට හිතේ තියාගන්න එපා! අපි කතා කළා විතරයි."
    "කතා කළාට කමක් නෑ ඉතින්..." ඈ උකුලේ තබාගෙන සිටි දෑතේ දිගහැරගත් දෙ-අල්ල දෙස බලාගෙන කීවාය.
    "නෑ! ආයේ හම්බ වුනත් මං කතා නොකර ඉන්නම් ඔයා කියනවා නම්... දැන් මට එයා ගැන එහෙම හැඟීමක් නෑ, හරිද..." 😑
    "නෑ, ඔයා මට ආදරේ කියලා දන්නවා. මාව අතහරින්නේ නෑ කියලත් දන්නවා. ඒත් ඔයාට එයාව හම්බවුනාම පොඩි හරි පසුතැවීමක් ඇති වුනේ නැද්ද? 😳 එයාව බඳින්න තිබුනා කියලා පොඩි හරි සිතිවිල්ලක්වත් ආවේ නැද්ද?" :oops:

    මෙහෙම දෙයක් වෙලා වයිෆ් අවුල් ගියොත් මොකද කරන්නෙ?
    Btw එයාට ඕනි ඔයාගේ හිතේ තියෙන හරිම දේ දැන ගන්න. ඒකයි ඔහොම අහන්නේ. එයා ආදරෙ හින්දා. තරහ ගන්නේ නැතුව විහිලුවෙන් හිත හදන්න කපටි වෙන්න 😏😉
    ------ Post added on Sep 29, 2022 at 2:15 AM
     
    Last edited: