වයිෆ් ප්‍රෙග්නන්ට්, හෙල්ප් මී

nokaa

Well-known member
  • Dec 30, 2014
    476
    265
    63
    Isselle game midwife hoyaganna. eya etakota okkoma kiyanawa. eka eka program tiyanawa. MOH ekata yanagaman Hoda VOG doc kenek Privat chanel karanna. Asiri eke Dr. Chathura Rathnayaka kiyala innewa. eya hodai. Passeta decide karanna puluwan dilivery Option eka.

    Private yaawanm kandy asiri eka tama hoda itin. facilities hodai.
     
    • Like
    Reactions: redhat12

    redhat12

    Member
    Jan 17, 2022
    11
    22
    3
    Option No: 1

    ඔයාට සල්ලි තියෙනවනම් නුවර ආසිරි එක හොඳයි. සිසේරියන් එකට දවස් 3ක් ඉන්න මුලු ගාණ මේ දවස් වල 220,000ක් වගේ. හැම දේම ඇතුලත්ව. හොස්පිටල් එකත් ස්ටාෆ් එකත් ගොඩක් හොඳයි , ෆ්‍රෙන්ඩ්ලි.

    Option no 2,

    රජයේ හොස්පිටල් එකකට යන්න.
    නුවර හෝ පේරාදෙණිය.
    මේ දෙකම Teaching hospitals නිසා හොඳින් සලකනව.

    අම්මටයි බබාටයි තෙරුවන් සරණයි
    thanks මාත් හොයලා බැලුවාම හැමෝම කිව්වේ ආසිරි එක හොදයි කියලා

    Private palayan , ubata langa innath puluwan
    Me thunema Inna specialist VOC kenekwa channel karanna. So ubata passe kaleka decide karanna puluwan Yana hospital eka
    thanks
    ------ Post added on Jan 17, 2022 at 12:43 PM

    ඔව් බන් මමත් බැලුවේ එකයි. මගේ හොදම යාළුවගේ වයිෆ් ටත් බබාල දෙන්නම හම්බුනේ නාවලපිටියේ හොස්පිටල් එකේ. මොකුත් අවුලක් නම් කිව්වේ නෑ.
    මේ ටිකේ facebook එකේ bad පෝස්ට් ටිකක් වැටිලා තිබුනා නාවලපිටිය හොස්පිටල් එක ගැන
    ------ Post added on Jan 17, 2022 at 12:45 PM

    Isselle game midwife hoyaganna. eya etakota okkoma kiyanawa. eka eka program tiyanawa. MOH ekata yanagaman Hoda VOG doc kenek Privat chanel karanna. Asiri eke Dr. Chathura Rathnayaka kiyala innewa. eya hodai. Passeta decide karanna puluwan dilivery Option eka.

    Private yaawanm kandy asiri eka tama hoda itin. facilities hodai.
    thanks,
    ------ Post added on Jan 17, 2022 at 12:46 PM
     
    • Like
    Reactions: scorpion MW

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    Dr Kanishka Samaranayake VOG at nawalapitya is very good and competent. he practice at kandy asiri too. dont worry
     
    • Like
    Reactions: redhat12

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    එනම් රාජ්ය ඉස්පිරිතාලේට යන්න එතන කියයි හොදටම කරන හැටි. නාවලපිටිය කියන්නේ නුවරට කිලොමිටර් 1000වගේ තියන තැනක්

    Despicable Me Reaction GIF
     
    • Like
    Reactions: redhat12

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    ළමයි හදන්න ඇතුලේ හිට්ටින්න කලින් කරන්න දේවල් ගොඩක් තියෙනවා කියල මතක තියාගන්න

    ඉපදෙනකොට නගරබද තැනක් හොයාගන්න
     
    • Like
    Reactions: redhat12

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,084
    27,746
    113
    36
    Mirihana
    alis.alberta.ca
    නාවලපිටියේ ඉදන් නුවරට දුර.
    ප්‍රයිවට් වෙහිකල් එකක් ඇති නැති බව.
    හදිසියේ වොර්ටර් බෑග් එක කැඩුනොත් වගේ නුවරට ඒමේ හැකියාව වගේ දේවල් බලපන්.

    නුවර හොද ඩොකෙක් බලලා චැනල් කරලා මුල් කාලේ විටමින්, ස්කෑන් ටික කරලා අන්තිම කාලේ වගේ හදිසි උනොත් නාවලපිටියෙන් බබාව ගන්නත් පුළුවන්.
    දෙන දවසටම සෙට් උනොත් නම් ඉතින් අවුලක්ම නෑ. කලින් දවසක් දෙනවනේ ඇවිත් ඇඩ්මිට් වෙන්න.
    අන්තිම කාලේ වෙද්දී ලක්ෂ 2.75 - 3ක් විතර ලග තියාගනින්.
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,651
    1
    4,499
    113
    Matale
    Option No: 1

    ඔයාට සල්ලි තියෙනවනම් නුවර ආසිරි එක හොඳයි. සිසේරියන් එකට දවස් 3ක් ඉන්න මුලු ගාණ මේ දවස් වල 220,000ක් වගේ. හැම දේම ඇතුලත්ව. හොස්පිටල් එකත් ස්ටාෆ් එකත් ගොඩක් හොඳයි , ෆ්‍රෙන්ඩ්ලි.

    Option no 2,

    රජයේ හොස්පිටල් එකකට යන්න.
    නුවර හෝ පේරාදෙණිය.
    මේ දෙකම Teaching hospitals නිසා හොඳින් සලකනව.

    අම්මටයි බබාටයි තෙරුවන් සරණයි

    • Dr චතුර රත්නායක හොඳයි, ඔය option දෙකේදීම උබට ඒ dr මුණාගැහෙයි.
     
    • Like
    Reactions: kinkon and redhat12

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    මම ඉන්නේ නාවලපිටියේ, වයිෆ් ප්‍රෙග්නන්ට්, අපේ පලවෙනි බබා. නාවලපිටිය අවට කවුරුහරි මේකේ ඉන්නවානම් කරුණාකරලා කියනවාද නාවලපිටිය හොස්පිටල් එකේ baby delevery එක ගැන එක්ස්පීරියන්ස් එක, හොදද නරකද, පිරිසිදුකම ගැන. නාවලපිටියේ VOG දෙන්නා අවුල් කියන්නේ ඇත්තද?. නර්ස්ලා බනිනවා කියනවා, අනවශ්‍ය නරක වැඩ වෙනවා කියනවා, VOG දෙන්නාගේ ප්‍රයිවෙට් ගිය අයට විතරක් විශේෂයෙන් සලකනවා කියනවා මේවා ඇත්තද?. මම හිතාගන ඉන්නවා පුලුවන් උනොත් delevery එකට ප්‍රයිවට් හොස්පිටල් එකකට යන්න. එහෙම යනවානම් මේ අවට හොද ප්‍රයිවට් හොස්පිටල් මොනවාද තියන්නේ.

    Baby delivery ekata Ninewells and Lanka hospitals hodai. salli thiyanawanam (insurance cover ekak wath) private yanna ballanta wage salakanne ne
     
    • Like
    Reactions: redhat12

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    604
    113
    Baby delivery ekata Ninewells and Lanka hospitals hodai. salli thiyanawanam (insurance cover ekak wath) private yanna ballanta wage salakanne ne
    Asiri, Lanka hospital yanna puluwan nam. Government hospital gana nam echchara kiyanna deyak na bung. Dukata haduna kellek namei nam ethin apaya wage thiyei giyama
     
    • Like
    Reactions: redhat12

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    නාවලපිටිය ගැන නොදනිමි ...එත් මටත් මේ වගේ ප්‍රශ්නයක් ආපු නිසා මගේ අත්දැකීම් කියන්නම් ...

    මුලින්ම ඕනිවට වඩා කලබල වෙන්න එපා ...ඔයා කැමති උනත් , අකමැති උනත් රජයේ රෝහලකට යනවා නම් අදාළ VOG විතරයිනේ ඉන්නේ එක නිසා හොද කෙනෙක් බලලා එයාව චැනල් කරන්න ..මෙතැනදී හොද කෙනෙක් කියන එක බලන්න ඕනි එක එක්කෙනා කියන ඒවා අනුව නෙවෙයි ....මුලින්ම බලන්න මේ දේවල් ටික ..

    - සීනියර් doctor කෙනෙක්ද කියලා
    - කොපමණ කාලයක ඉදන් එයා අදාළ hospital එකේ ඉන්නවද කියලා
    - වැදගත්ම දේ තමයි එයා කොහොමද අම්මට කතා කරන්නේ කියලා ..අම්මට ඉතා හොදින් , ආදරයෙන් කතා කරනවද ..හොදට වෙලාව අරගෙන බබාව පරික්ෂා කරනවද , ඕනි දෙයක් කතා කරලා අහගන්න පුළුවන් කෙනෙක්ද කියලා ..මොකද අම්මට මේ කාලයේදී එන පිඩනය නැති කරගන්න පුළුවන් හොදම තැන VOG doctor තමයි ...


    රජයේ රෝහලකට යනවා නම් , අම්මට ගොඩක් වැඩ තනියම කරගන්න වෙන්නේ...normal / cesarean උනත් අම්මට වාට්ටුව තුලදී තනියම වැඩ කරගන්න වෙන්නේ..VOG චැනල් කරා කියලා විශේෂ වරප්‍රසාද ලැබෙන්නේ නෑ....අනිත් එක විශේෂ අවශ්‍යතාවයක් නොමැතිව සිසේරියන් සැත්කම් වලට යන්නේ නෑ ..මොකද normal කරන එක තමයි අම්මට හොදම ක්‍රමය....

    පුද්ගලික රෝහලකට යනවා නම් , අම්මට අමතරව තව කෙනෙක්ට හරි දෙන්නෙක්ට කාමරය අනුව ඉන්න පුළුවන් ..ඒ වගේම සැත්කම් කාමරයට යන්න පුළුවන් බබාව ලබා ගන්නා වෙලාවට..පුද්ගලික රෝහල් වලදී නම් doctor අපෙන් අහනවා කැමති සිසේරියන් ද නොර්මල් ද කරන්නේ කියලා ...එත් සිසේරියන් කරන්න කියලා නොකියා කියනවා ලේසි නිසා එයාලට....මෙතැනදී ඔයා පොඩ්ඩක් කල්පනාකාරී වෙන්න ඕනි ...මොකද සිසේරියන් වල අතුරු ප්‍රතිපල තියෙනවා ..ඒවා පැහැදිලි කරන්නේ ඇඩ්මිට් වෙලා සැත්කමට එක්කගෙන යනකොට අත්සන් කරන්න කියලා දෙන document එකෙන්..

    මේ තීරණය ඔයා ගන්න එපා ..අම්මත් එක්ක කතා කරන්න ..එයාගේ මානසික මට්ටම අනුව තීරණය කරන්න ..මොකද රජයේ රෝහලක යන්න ගොඩක් අය බයයි පලවෙනි බබා නිසා...හැබැයි ගොඩක් රජයේ රෝහල් වල සැලකීම හොද මට්ටමක තියෙනවා කලින්ට වඩා ..
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,360
    113
    ඉස්පිරිතාලෙන් චැනල් සෙන්ටරෙක්කින් අහන්න ඕනේ එවා එලකිරියේ අහන වෙන්ඩ පියෙක්. අඹ සරණයි ලමයට
    Channel center ekakin ahawahama ape thana nam awul araka nam hondai kiyala kiyanawada ban kawadawath? Umba wage ewunge lamainta thamai aba sarana
     
    • Like
    Reactions: redhat12

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඉස්පිරිතාලෙන් චැනල් සෙන්ටරෙක්කින් අහන්න ඕනේ එවා එලකිරියේ අහන වෙන්ඩ පියෙක්. අඹ සරණයි ලමයට
    ආතල් නේ බං? ඕකනේ කිරිය දාලා යන්න හිතෙන්නෙම නැත්තේ
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,820
    18,639
    113
    වෝට බෑග් කලින් කැඩ්න සීන් එක මොකක්ද?


    එහෙම උනාම ඉක්මනට හොස්පිටල් යන්න ඕනෙද
     
    • Like
    Reactions: redhat12