වයිෆ් මම අරන් දෙන ඇඳුම් අඳින්නෑ

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,037
    8,877
    113
    Cenon
    cenon.com
    yako adinne nattam owa set ekama DONATE karapan.
    ubala wardrobe purawan adum tiyan innawa, adinna adumak nathi un kochchara innawada. places kiyannam donate karanawa nam.
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,955
    3,002
    113
    adinna bari adum aran denne ai bn. uba aran deepu hinda wisik karanna baruwa athi. ekai goda gahala aththe. hithe aththe tharahakwath dukakwath newei, ahinsaka sathutak uba wage adaraneeya moda samiyek badagaththata 🤣. ai bn adum ganna ganiwa aran palayan(putuwakuth aran palayan). nathnm ganita salli deepan awashya adum ganna.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    වයිෆ් ට ඇඳුම් ගද්දී එක්කෝ දෙන්නම යමන් නැත්නම් එයාට කාඩ් එක දීපන්. එයාලා ඇඳුම් තෝරද්දි හැට පැයක් යනවා ඒක ඇත්ත ඒත් ඒ කාලේ එයාලා වෙනුවෙන් වැය කරනවට එයාලා ගොඩක් ආසයි. මම නම් කරන්නේ පුලු පුලුවන් විදියට ලඟ කැරකි කැරකි ඉඳල හිටගෙන ඉඳල මහන්සි දැනුනහම ඔය ඇඳුම් කඩවල පිරිමි අයට ඉද ගන්න වෙනම තැන් තියනවා ඒ හරියෙන් වාඩිවෙලා ඉන්නවා. දවස් wife ඇඳුම් තෝරද්දි මං කොහෙටද අස්සකට ගිහිල්ලා වාඩිවුණා ගෑනි පැය භාගයක් විතර කඩේ මාව හොයල එයාගේ අතේ ෆෝන් එක තිබුනේ නැති නිසා.. මං හිතන්නේ මම ඒ වෙලාවෙ හිටියෙත් elakiriye
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,083
    1
    11,103
    113
    බැදලා කොච්චර කල්ද? ගෑනුන්ට කවදාවත් ඇදුම් අරන් දෙන්න එපා. උන්ට තනියම ගිහිල්ලා ගන්න කියපන්. උන් එක්ක ඇදුම් ගන්න යන්නත් එපා.
    Apo meka nan aththa..epa wanawa ganu ekka adum ganna giyoth
     
    • Like
    • Haha
    Reactions: c gate and JohnSnow

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,066
    3
    118,707
    113
    Gampaha
    උබ තනියෙන් ගිහින් ඇදුම් ගන්නව කියන්නෙ ජරා වැඩක්. එක දවසක්නම් කමක් නෑ. හැමදාම එහෙමයි කියන්නෙ ඇදුම් ටික බල්ලෙක්ට දාන්න ඕන. පහල සෙක්ෂන් එකේ නවල තියෙන එකත් ලොකු දෙයක්.
    යකෝ, ගෑණු කැමති දේවල් ගැන අවබෝධ කරගනින් ඉස්සර වෙලා.
    උබ වෙන ගැණියෙක් එක්කද ඇදුම් ගන්නේ?
    උබේ wife ට එහෙමත් හිතෙනව ඇති තොගෙ මොංගල් වැඩ නිසා..............

    මන් කියන්නෙ උබ වයිෆ් එක්ක ගිහින් තෝරගන්න කියල බිල විතරක් ගෙවපන් . උබෙන් එකක් අරන් ලස්සනද ඇහුවොත් ඔව් කියපන් කැතයි නේද ඇහුවොත් ඔව් කියපන් මේක ගන්නද ඇහුවොත් හා කියපන් මේක ගනන් වැඩිද ඇහුවොත් නෑ කියපන් . ගොනා වගේ ඉදපන් පැය දෙක තුනක් සියලු රෝග නිවාරනයි

    වයිෆ් ට ඇඳුම් ගද්දී එක්කෝ දෙන්නම යමන් නැත්නම් එයාට කාඩ් එක දීපන්. එයාලා ඇඳුම් තෝරද්දි හැට පැයක් යනවා ඒක ඇත්ත ඒත් ඒ කාලේ එයාලා වෙනුවෙන් වැය කරනවට එයාලා ගොඩක් ආසයි. මම නම් කරන්නේ පුලු පුලුවන් විදියට ලඟ කැරකි කැරකි ඉඳල හිටගෙන ඉඳල මහන්සි දැනුනහම ඔය ඇඳුම් කඩවල පිරිමි අයට ඉද ගන්න වෙනම තැන් තියනවා ඒ හරියෙන් වාඩිවෙලා ඉන්නවා. දවස් wife ඇඳුම් තෝරද්දි මං කොහෙටද අස්සකට ගිහිල්ලා වාඩිවුණා ගෑනි පැය භාගයක් විතර කඩේ මාව හොයල එයාගේ අතේ ෆෝන් එක තිබුනේ නැති නිසා.. මං හිතන්නේ මම ඒ වෙලාවෙ හිටියෙත් elakiriye
    👍:yes:
    Genige number eka ewapan man terum karala dennam..
    අනුරාධගෙයි, උඹෙයි ප්‍රශ්නෙ විසඳගත්තද. අනුංගෙ ප්‍රශ්න විසඳන්න කලින් උඹලගෙ පවුල් ප්‍රශ්න විසඳගෙන හිටු. :lol:
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මන් කියන්නෙ උබ වයිෆ් එක්ක ගිහින් තෝරගන්න කියල බිල විතරක් ගෙවපන් . උබෙන් එකක් අරන් ලස්සනද ඇහුවොත් ඔව් කියපන් කැතයි නේද ඇහුවොත් ඔව් කියපන් මේක ගන්නද ඇහුවොත් හා කියපන් මේක ගනන් වැඩිද ඇහුවොත් නෑ කියපන් . ගොනා වගේ ඉදපන් පැය දෙක තුනක් සියලු රෝග නිවාරනයි
    This is the comment of the day. if you are not married yet.. then this comment deserved a PHD
     

    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    ගෑනුයි කාලගුනෙයි නෙමෙයිද? 🙄
    කාලගුනේ හොදයිනෙ බන්.. පොඩ්ඩක් හරි predict කරන්න පුලුවන්.. ඒත් හුලග දැන් එක පැත්තකට ආයේ චුට්ටකින් අනික් පැත්තට හමනවනෙ බන්.. ඒක වෙන්න ඇති එහෙම කිව්වේ
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    වයිෆ් සහ මම අතර ප්‍රශ්න තිබ්බ කලෙකට කලින්. ඒ ප්‍රශ්න දැන් නෑ. දැන් ශේප් එකේ ඉන්නව. මට නෝට් උන දෙයක් මේ ලඟදි. ඒක ටිකක් මට නිතරම මතක් වෙනව මොකද මට සැකයි තාමත් එයා මාත් එක්ක හිත ඇතුලෙන් තරහෙන්ද ඉන්නේ කියල. පිටින්නම් එහෙම දෙයක් පේන්න නෑ කතා කරන විදියෙන් සහ හැසිරෙන විදියෙන්.

    මම මෙයාට එක එක දේවල් අරන් දෙනව ජුවලරීස්, ඇදුම් එහෙම ඒ එකක් වත් අඳිනව මම දැකල නෑ. පහුගිය දවසක මම එයාගේ wardrobe එක බලද්දි පහල සෙක්ෂන් එකක මම දීප ඇඳුම් ඔක්කොම වගේ එකට නවල දාල තිබ්බ. මේකෙන් තමයි මම ටිකක් අවුල් ගියේ. ඒත් මම අද වෙනකන් අහන්න නම් ගියේ නෑ.

    මම ගොඩක් වෙලාවට ඇඳුම් ගන්නෙත් මම තනියම ඇදුමක් ගන්න ගිය වෙලාවට මෙයාව සර්ප්‍රයිස් කරන්න කියල හිතාගෙන. ගෙනත් දුන්නම මෙයා අතට අරන් බලනව. එපා කියන්නෙත් නෑ. ඒත් අදින්නෑ. අහලත් වැඩක් නෑ මොකද අවුලක් තියෙනවනම් ජීවිතේට කියන්නෑ හිතේ තියන් ඉන්න කෙනා. ඉස්සරත් එහෙමයි.

    ඔයාලගෙ වයිෆ්ලත් මෙහෙමද?
    ගොන් බිජ්ජෝ උබ තමා වැඩේ කාගෙන තියෙන්නේ. උබට සරල උදාහරණයක් කියන්නම්. අපි නිල් පාට කිව්වම ඔය නිල තියන ඕනේ එකක් අදිනවනේ. ගැනු එහෙම නෙමේ ස්පෙක්ට්‍රම් එකේ නිල තියන හැම වර්නෙම වෙනම අදුනන්න උන්ට පුළුවන්. කිසිම දවසක ගැනිට බඩු තෝරලා දෙන්න යන්න එපා කොල්ලෝ. උන් හෙන සංකීර්ණ ජීවින් කොට්ටාශයක්. හුගක් වෙලාවට ගැනු මොකුත් කියන්නේ නැ කියන්නේ " ඒ දේට ඒකග නැ " , "කැමති නැ ", "දැන් බැ " ටෝටලි නෙගටිව් පැත්ත. උබ කෙස් දාගනි කියන බයට උබට නොකියනවා වෙන්න පුළුවන් ඇදුම් ගැන. ගැනිට වෙන පැත්තකින් ලං වෙන්න බලපන්. කොහොම වෙතත් මැරී ලයිෆ් එක කඩාගන්න එපා. එක හරිම වැදගත් දෙයක්
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,121
    113
    වයිෆ් ට ඇඳුම් ගද්දී එක්කෝ දෙන්නම යමන් නැත්නම් එයාට කාඩ් එක දීපන්. එයාලා ඇඳුම් තෝරද්දි හැට පැයක් යනවා ඒක ඇත්ත ඒත් ඒ කාලේ එයාලා වෙනුවෙන් වැය කරනවට එයාලා ගොඩක් ආසයි. මම නම් කරන්නේ පුලු පුලුවන් විදියට ලඟ කැරකි කැරකි ඉඳල හිටගෙන ඉඳල මහන්සි දැනුනහම ඔය ඇඳුම් කඩවල පිරිමි අයට ඉද ගන්න වෙනම තැන් තියනවා ඒ හරියෙන් වාඩිවෙලා ඉන්නවා. දවස් wife ඇඳුම් තෝරද්දි මං කොහෙටද අස්සකට ගිහිල්ලා වාඩිවුණා ගෑනි පැය භාගයක් විතර කඩේ මාව හොයල එයාගේ අතේ ෆෝන් එක තිබුනේ නැති නිසා.. මං හිතන්නේ මම ඒ වෙලාවෙ හිටියෙත් elakiriye
    ඉදගෙන ඉන්න ගමන්, ලග ඉන්න අනිත් පිරිමින්ගෙ මුහුනු වල තියන අසරණ කම බලපන්, හිනා යනවා යකෝ
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,644
    14,290
    113
    ගමේ ඇන්ටි කෙනෙක් ඉන්නව 40-45 ක් වගේ වෙන. මේ ගෑනි බැඳල ඉන්නේ මේසන් වැඩ කරන මිනිහෙක් හැබැයි පොර හෙන පොන්සි පාටයි එක කෙල්ලයි හිටියෙ ඒකි පැනල ගියා O/l ලියන්නත් කලින්. මේ ගෑනි ගමේ ටිකක් ප්‍රසිද්දයි වල් කියල. ගමේ තව මිනිහෙක් එක්කයි ගමේ ස්කෝලො සර් කෙනෙක් එක්කයි සම්බන්ද කම් තිබුන කියල ගමේ උන් කියනව. මිනිහට ගානක් නෑ ගෑනි මිනිහට බයත් නෑ.

    අනිත එක පට්ට කට කාරයි, හෙන සෝෂල් ඒ වගේම කඩිසරයි. ගමේ ඕන දේකට මුල් වෙලා වැඩ කරනව ඒකි. ගමේ ගෙවල් වල ඔය මළ ගෙවල්, මගුල් ගෙවල්, දානෙ ගෙවල් ඕන එකකට ඒ ගෑනි කෑම උනන්නත් එනව. නම රුවන්ති. තව ඒ ගෑනි සීට්ටු කියල එකක් කරනව ගෑනු සෙට් කරන්.

    මේ ගෑනි බන් කොහොමත් පෙනුමත් හෙන වල් පාටයි, බලන විදිය, හිනා වෙන විදිය, ඇඟ අඳින විදිය පට්ට වල් පාටයි. මොනව නැතත් පිරිසිදුව ලස්සනට ඇඳල කරල ඉන්නව. මම මේ ගෑනිගෙ කැමතිම දේ මේ ගෑනි සල්ලනට අඳින්න දන්නව. ඇගේ ශේප් එක පේන විදියට අඳිනව ගෙඩි දෙකයි පුකයි නෙරල එනවිදියට පට්ට කෙස්සි. අනිත් එක කට හඩ පට්ට වල් කටහඩක් තියෙන්නේ.

    මාත් එක්ක උනත් හොඳට කතා කරනව මල්ලී කියල. මම මේ ගෑනිට ඉස්සර ඉඳන් ආසයි අපේ ගෙදර ආවම මාත් පුලුවන් තරම් කතා කර කර ඉන්නව අම්ම හිටියත් නැතත් ඒත් ලොකුවට විශේෂයක් තිබ්බෙ නෑ. දැන් මාස 2කට උඩින් පොලියට නය දෙන පොඩි බැංකුවක් පටන් ගත්ත මේ පැත්තේ ඒකට සෙට් උනා අම්මයි මේ ගෑනියි. දැන් අම්මයි මේ ගෑනියි හෙන ෆිට්. නිතරම ඒ ගෑනි අපේ ගෙදර එනව. වැඩිය කොහොමත් දුරත් නෑ අපේ ගෙදර ඉඳන් ඕන්නම් මීටර 150ක් ඇති.

    මේ ගෑනි එන කොට අනෝද, දෙලුම් වගේ උන්ගෙ ගෙදර තියෙන පළතුරු මට ගෙනත් දෙනව. අම්ම ගොඩක් වෙලාවට ගෙදර නෑ. ඉන්නේ මම විතරයි. මාත් එක්ක මේ ගෑනි දැන් ටිකක් ෆිට් විහිලු එහෙම කරනව. අවිත් චැට් කර කර ඉන්න ගමන් කුස්සියට ගිහින් තේ හදල මටත් දීල ඒ ගෑනිත් බොන ගමන් කතා කර කර ඉන්නව.

    මම මුකුතු කුපාඩි කතා කතා කරන්න ගියේනෑ තාම. හැබැයි මේ ගෑනි මගෙන් ඇහුව කොල්ල දැම්ම බදින්න අදහසක් නැද්ද, යාලුවෙලාද ඉන්නෙ අරව මේව. මම නෑ කිව්වම මම කෙනෙක් හොයන්නද අරව මේව කිව්ව.

    තව සමහර දවස්වලට මට කියනව බයික් එකෙන් අර නය දෙන ඔෆිස් එකට වගේ ගිහින් දාන්න කියල. බයික් එකේ යද්දිත් මගේ උරේ අල්ලන් යන්නේ.

    මට තේරෙන්නෑ බන් පොටක් පාදගන්න විදිය. පොඩි බයකුත් තියෙනව. සෙට් කරගත්තොත් ආතල් ගන්න පුලුවන් අපේ ගෙදරම මොකද ගොඩක් වෙලාවට ඉන්නේ මම විතරයි. මොනව උනත් වැඩේ චාටර් උනොත් ගමක නිසා ටිකක් අවුල් නේද බන්?



    මට බෑ බං මේ ගෑනිව අමතක කරන්න. හැමදාම එනව. මග අරින්න ට්‍රයි කරා ඒත් ඒ ගෑනි දැන් මල්ලී ගාගෙනමයි එන්නේ. ගොඩක් වෙලාවට ගෙදර ඉන්නේ මම විතරක් කියල දන්න නිසා. ඊයෙත් Form වගයක් word වලින් ඩිසයින් කරගත්ත මගේ ලඟින් ඉඳගෙන. අත්නැති හැට්ටයක් ඇදන් ආව කානුව පේන්න සෙන්ට් එකකුත් ගහල හොඳ වෙලාට ජොකාදාල හිටියේ. නැත්නම් මහ විනාසයක් වෙන්නේ.

    මම තීරණය කරා බන් මේකිට ට්‍රයි කරන්න. වෙන දෙයක් වෙච්ච දෙන්. එන එන වාරයක් ගෙන මට අතේ ගහල එපා වෙලා. අතේ ගැහුවත් ඊලඟ දවසෙ දැක්කම ආයි නගිනව.

    අනිත් එක බන් මේ ගෑනිත් එක්ක සම්බන්දයක් තිබ්බ අනිත් මිනිහත් ගමේ ගානක් නැතුව ඉන්නව අනික පොර පවුල් කාරය ලොකු කෙල්ලො 3ක් ඉන්නව. උන්ටත් ගානක් නෑ. මම මේ ගැන ටිකක් හොයල බැලුව. මේ ගෑනි ඌව චාටර් කරල නෑ.

    මට වැඩේට එන්ටර් වෙන්න අයිඩියාස් ටිකක් දීපන්. මම තීරණය කරල ඉවරයි රිස්ක් එක ගන්න.

    මුගේ ත්‍රෙඩ් වලට සිරා රිප්ලයි දාන සිංහලු පව් :rofl:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    ඇඳුම් වගේ දේවල් පුදුම කරවන්න අරන් දෙන්න සුදුසු දේවල් නෙමෙයි කියලයි මගේ අදහස

    මොකද ගැනු අයට ඇඳුම් කොච්චර තෝරලා ගෙදර ගෙනාවත් අර ගන්න ගිහිල්ල ගත්තේ නැති එක ගැන වෝරි වෙන ජාතියේ