වයිෆ් මම අරන් දෙන ඇඳුම් අඳින්නෑ

amino

Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    mama wife ta andina palandina deekata kiyala aran deela thiyenne sereppu dekak
    marry akranna kalin eeka eyaa maaru karanna oone keewa
    ethakota mama theerum gaththa eyaa balana lassanai mama balana lassanai 2k kiyala
    edaa indan mama kawadaawath endum palandum aran deela ne
    eyaa ganna oone keewama eyaawa ekkaragena gihin mama shop eke paththakata wela innawa
    eyaata oone ekak ganna
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    වයිෆ් සහ මම අතර ප්‍රශ්න තිබ්බ කලෙකට කලින්. ඒ ප්‍රශ්න දැන් නෑ. දැන් ශේප් එකේ ඉන්නව. මට නෝට් උන දෙයක් මේ ලඟදි. ඒක ටිකක් මට නිතරම මතක් වෙනව මොකද මට සැකයි තාමත් එයා මාත් එක්ක හිත ඇතුලෙන් තරහෙන්ද ඉන්නේ කියල. පිටින්නම් එහෙම දෙයක් පේන්න නෑ කතා කරන විදියෙන් සහ හැසිරෙන විදියෙන්.

    මම මෙයාට එක එක දේවල් අරන් දෙනව ජුවලරීස්, ඇදුම් එහෙම ඒ එකක් වත් අඳිනව මම දැකල නෑ. පහුගිය දවසක මම එයාගේ wardrobe එක බලද්දි පහල සෙක්ෂන් එකක මම දීප ඇඳුම් ඔක්කොම වගේ එකට නවල දාල තිබ්බ. මේකෙන් තමයි මම ටිකක් අවුල් ගියේ. ඒත් මම අද වෙනකන් අහන්න නම් ගියේ නෑ.

    මම ගොඩක් වෙලාවට ඇඳුම් ගන්නෙත් මම තනියම ඇදුමක් ගන්න ගිය වෙලාවට මෙයාව සර්ප්‍රයිස් කරන්න කියල හිතාගෙන. ගෙනත් දුන්නම මෙයා අතට අරන් බලනව. එපා කියන්නෙත් නෑ. ඒත් අදින්නෑ. අහලත් වැඩක් නෑ මොකද අවුලක් තියෙනවනම් ජීවිතේට කියන්නෑ හිතේ තියන් ඉන්න කෙනා. ඉස්සරත් එහෙමයි.

    ඔයාලගෙ වයිෆ්ලත් මෙහෙමද?
    1614671401641.png

    මේවා නේද උබ වයිෆ්ට ගෙනියන්නේ.
    යකෝ මචන් පුතේ අයියේ මේවා අදින්නේ යටට. ඊට උඩින් වෙන ඇදුමක් ඇන්දම වයිෆ් මේවා අදිනව කියලා උබට පේන්නේ නෑ.
    උබ මෙතන ඇදුම් පිලිවෙලකට වාඩ්‍රොබ් එකේ අසුරලා තියෙද්දිත් කෑ ගහනවනේ. ඒකිගේ පිලිවෙල ගැන හිතලා සතුටු වෙයන්. හරියටම අදිනවද කියලා බලාගන්ඩ ඕනි නම් වොශින් මැශින් එක හරි රෙදි වැල හරි බලපන්.

    දැනුයි o/l paper එක ලියලා ආවේ අයියේ. උපදෙස ලේට් උනාට සොරි. 😊
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    Mama nam loweth adum aran denna try karanne na. Adum aran denna ekkan yanawa ehema nettam online order karala denawa.

    adum jewelries kalaturakin thama mama select karala genne 😂

    anik badu nam genawa electronics ehema

    මන් කියන්නෙ උබ වයිෆ් එක්ක ගිහින් තෝරගන්න කියල බිල විතරක් ගෙවපන් . උබෙන් එකක් අරන් ලස්සනද ඇහුවොත් ඔව් කියපන් කැතයි නේද ඇහුවොත් ඔව් කියපන් මේක ගන්නද ඇහුවොත් හා කියපන් මේක ගනන් වැඩිද ඇහුවොත් නෑ කියපන් . ගොනා වගේ ඉදපන් පැය දෙක තුනක් සියලු රෝග නිවාරනයි
    Ohoma ow ow kiyala passe dawasaka kiyanawa oya hema ekatama hodai ne kiyanne kiyala.

    idala hitala ketai; epa kiyalath kiyanna one 🤣
    ------ Post added on Mar 2, 2021 at 1:56 PM
     
    shi_ra

    Well-known member
  • Nov 23, 2018
    435
    276
    63
    උඹ අරං දෙන ඩිසයින් වලට වයිෆ් කැමති නැතුව ඇති බං. මම දන්න යාලුවෙක් ඉන්නවා ඌ බදින්න කලින්ම තේරුම් ගත්තා ඌට ගෑණිට ඇදුං තෝරන්න තේරෙන්නෑ කියල. ඌ දැං කරන්නෙ ඇදුං ගන්න ඕනෙ උනාම ගෑණිව එක්කං යනවා එයාට කැමති දෙයක් තෝරගන්න කියල
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    මන් කියන්නෙ උබ වයිෆ් එක්ක ගිහින් තෝරගන්න කියල බිල විතරක් ගෙවපන් . උබෙන් එකක් අරන් ලස්සනද ඇහුවොත් ඔව් කියපන් කැතයි නේද ඇහුවොත් ඔව් කියපන් මේක ගන්නද ඇහුවොත් හා කියපන් මේක ගනන් වැඩිද ඇහුවොත් නෑ කියපන් . ගොනා වගේ ඉදපන් පැය දෙක තුනක් සියලු රෝග නිවාරනයි
    පස්සේ යාලුවෙක් කැතයි කිව්වොත් තෝ ගස් :P
    වයිෆ් ට ඇඳුම් ගද්දී එක්කෝ දෙන්නම යමන් නැත්නම් එයාට කාඩ් එක දීපන්. එයාලා ඇඳුම් තෝරද්දි හැට පැයක් යනවා ඒක ඇත්ත ඒත් ඒ කාලේ එයාලා වෙනුවෙන් වැය කරනවට එයාලා ගොඩක් ආසයි. මම නම් කරන්නේ පුලු පුලුවන් විදියට ලඟ කැරකි කැරකි ඉඳල හිටගෙන ඉඳල මහන්සි දැනුනහම ඔය ඇඳුම් කඩවල පිරිමි අයට ඉද ගන්න වෙනම තැන් තියනවා ඒ හරියෙන් වාඩිවෙලා ඉන්නවා. දවස් wife ඇඳුම් තෝරද්දි මං කොහෙටද අස්සකට ගිහිල්ලා වාඩිවුණා ගෑනි පැය භාගයක් විතර කඩේ මාව හොයල එයාගේ අතේ ෆෝන් එක තිබුනේ නැති නිසා.. මං හිතන්නේ මම ඒ වෙලාවෙ හිටියෙත් elakiriye
    :no::no::no:
     
    djzzzz85

    Active member
  • Aug 26, 2011
    213
    59
    28
    Kandy
    වයිෆ් සහ මම අතර ප්‍රශ්න තිබ්බ කලෙකට කලින්. ඒ ප්‍රශ්න දැන් නෑ. දැන් ශේප් එකේ ඉන්නව. මට නෝට් උන දෙයක් මේ ලඟදි. ඒක ටිකක් මට නිතරම මතක් වෙනව මොකද මට සැකයි තාමත් එයා මාත් එක්ක හිත ඇතුලෙන් තරහෙන්ද ඉන්නේ කියල. පිටින්නම් එහෙම දෙයක් පේන්න නෑ කතා කරන විදියෙන් සහ හැසිරෙන විදියෙන්.

    මම මෙයාට එක එක දේවල් අරන් දෙනව ජුවලරීස්, ඇදුම් එහෙම ඒ එකක් වත් අඳිනව මම දැකල නෑ. පහුගිය දවසක මම එයාගේ wardrobe එක බලද්දි පහල සෙක්ෂන් එකක මම දීප ඇඳුම් ඔක්කොම වගේ එකට නවල දාල තිබ්බ. මේකෙන් තමයි මම ටිකක් අවුල් ගියේ. ඒත් මම අද වෙනකන් අහන්න නම් ගියේ නෑ.

    මම ගොඩක් වෙලාවට ඇඳුම් ගන්නෙත් මම තනියම ඇදුමක් ගන්න ගිය වෙලාවට මෙයාව සර්ප්‍රයිස් කරන්න කියල හිතාගෙන. ගෙනත් දුන්නම මෙයා අතට අරන් බලනව. එපා කියන්නෙත් නෑ. ඒත් අදින්නෑ. අහලත් වැඩක් නෑ මොකද අවුලක් තියෙනවනම් ජීවිතේට කියන්නෑ හිතේ තියන් ඉන්න කෙනා. ඉස්සරත් එහෙමයි.

    ඔයාලගෙ වයිෆ්ලත් මෙහෙමද?
    Genune hitha hada ganin okun homamai
     
    • Like
    Reactions: Solo Rider

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,784
    9,156
    113
    අනේ මන්දා බන්.. අපේ තාත්තනම් මට කියල දුන්නේ ගෑනුයි හුලගයි දෙකම එක වගේ කියලා... 😐 😐 😐
    ඔව්. ඔය දෙකටම මූනපාල චූ කරන්න හොඳ නෑ. ඒක නේ තාත්ත අදහස් කලේ.
     
    Aristotal

    Active member
  • Nov 29, 2014
    529
    165
    43
    මන් කියන්නෙ උබ වයිෆ් එක්ක ගිහින් තෝරගන්න කියල බිල විතරක් ගෙවපන් . උබෙන් එකක් අරන් ලස්සනද ඇහුවොත් ඔව් කියපන් කැතයි නේද ඇහුවොත් ඔව් කියපන් මේක ගන්නද ඇහුවොත් හා කියපන් මේක ගනන් වැඩිද ඇහුවොත් නෑ කියපන් . ගොනා වගේ ඉදපන් පැය දෙක තුනක් සියලු රෝග නිවාරනයි
    :yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: Solo Rider

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,293
    2,910
    113
    වයිෆ් සහ මම අතර ප්‍රශ්න තිබ්බ කලෙකට කලින්. ඒ ප්‍රශ්න දැන් නෑ. දැන් ශේප් එකේ ඉන්නව. මට නෝට් උන දෙයක් මේ ලඟදි. ඒක ටිකක් මට නිතරම මතක් වෙනව මොකද මට සැකයි තාමත් එයා මාත් එක්ක හිත ඇතුලෙන් තරහෙන්ද ඉන්නේ කියල. පිටින්නම් එහෙම දෙයක් පේන්න නෑ කතා කරන විදියෙන් සහ හැසිරෙන විදියෙන්.

    මම මෙයාට එක එක දේවල් අරන් දෙනව ජුවලරීස්, ඇදුම් එහෙම ඒ එකක් වත් අඳිනව මම දැකල නෑ. පහුගිය දවසක මම එයාගේ wardrobe එක බලද්දි පහල සෙක්ෂන් එකක මම දීප ඇඳුම් ඔක්කොම වගේ එකට නවල දාල තිබ්බ. මේකෙන් තමයි මම ටිකක් අවුල් ගියේ. ඒත් මම අද වෙනකන් අහන්න නම් ගියේ නෑ.

    මම ගොඩක් වෙලාවට ඇඳුම් ගන්නෙත් මම තනියම ඇදුමක් ගන්න ගිය වෙලාවට මෙයාව සර්ප්‍රයිස් කරන්න කියල හිතාගෙන. ගෙනත් දුන්නම මෙයා අතට අරන් බලනව. එපා කියන්නෙත් නෑ. ඒත් අදින්නෑ. අහලත් වැඩක් නෑ මොකද අවුලක් තියෙනවනම් ජීවිතේට කියන්නෑ හිතේ තියන් ඉන්න කෙනා. ඉස්සරත් එහෙමයි.

    ඔයාලගෙ වයිෆ්ලත් මෙහෙමද?
    uba okkotama kalin kiyapan e manussayawa awidinna karanna e manussaya asa gaman biman ekkan yanawada kiyala. ehema ekkan yanne nathuwa adum ara dunna nam ewa ithin gedarata adinnada e manussaya
     
    • Like
    Reactions: Solo Rider

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    උඹ අරන් දෙන ඒවා අඳින්නේ නැත්නම්:
    වෙන කවුරු හරි අරන් දෙන ඒවාද අඳින්නේ?
    නැත්නම් හෙලුවෙන්ද ඉන්නේ?