ubata nam awlak na jeppekne neda ? uba ratu kalisam andinawane neda ?අපේ උනුත් එහෙම තමයි. සමහර ඇඳුම් ඩිසයින් අපි කැමති උනාට උන් කැමති නෑ. වයිෆ් උඹට රතුපාට කලිසමක් අරන් දුන්නොත් උඹ අඳිනවද?
ubata nam awlak na jeppekne neda ? uba ratu kalisam andinawane neda ?අපේ උනුත් එහෙම තමයි. සමහර ඇඳුම් ඩිසයින් අපි කැමති උනාට උන් කැමති නෑ. වයිෆ් උඹට රතුපාට කලිසමක් අරන් දුන්නොත් උඹ අඳිනවද?
අපේ උනුත් එහෙම තමයි. සමහර ඇඳුම් ඩිසයින් අපි කැමති උනාට උන් කැමති නෑ. වයිෆ් උඹට රතුපාට කලිසමක් අරන් දුන්නොත් උඹ අඳිනවද?

මමත් ඉස්සර කොහේ හරි ගියාම වයිෆ්ට මට තේරෙන විදිහට ලස්සනයි කියලා හිතෙන ඇදුම් ගෙනාවා හැබැයි දුන්නට පස්සේ ඇද හොයනවා කෝටියක් පාට හරියනකොට ඩිසයින් එක කැතයි කියනවා ඩිසයින් එක හරියනකොට මැටීරියල් එක අවුල් කියනවා අන්තිමට අදින්නේ නෑ කාටහරි දෙනවා. දැන් මම සල්ලි දෙනවා කැමති එකක් ගන්න කියලා. ජුවලරි නම් ලොවෙත් ගන්නේ නෑ පෙන්නලා මිසක්. උපන්දිනයකට මොනවා හරි ගත්තත් ඉස්සල්ලා ඔන්ලයින් ඒක පෙන්නලා අහනවා කැමතිද කියලා වයිෆ් විතරක් නෙවෙයි දුවට ගත්තත් ඉස්සල්ලා පෙන්නලා අහනවා මේක හොදයිද කැමතිද කියලා මොකද එහෙම අහන්නේ නැතුව සප්‍රයිස් කරන්න අරගෙන මම සෑහෙන්න සප්‍රයිස් වෙලා තියෙනවා දැන් නම් ඒ ගොන් වැඩේ කරන්නේ නෑ.වයිෆ් සහ මම අතර ප්‍රශ්න තිබ්බ කලෙකට කලින්. ඒ ප්‍රශ්න දැන් නෑ. දැන් ශේප් එකේ ඉන්නව. මට නෝට් උන දෙයක් මේ ලඟදි. ඒක ටිකක් මට නිතරම මතක් වෙනව මොකද මට සැකයි තාමත් එයා මාත් එක්ක හිත ඇතුලෙන් තරහෙන්ද ඉන්නේ කියල. පිටින්නම් එහෙම දෙයක් පේන්න නෑ කතා කරන විදියෙන් සහ හැසිරෙන විදියෙන්.
මම මෙයාට එක එක දේවල් අරන් දෙනව ජුවලරීස්, ඇදුම් එහෙම ඒ එකක් වත් අඳිනව මම දැකල නෑ. පහුගිය දවසක මම එයාගේ wardrobe එක බලද්දි පහල සෙක්ෂන් එකක මම දීප ඇඳුම් ඔක්කොම වගේ එකට නවල දාල තිබ්බ. මේකෙන් තමයි මම ටිකක් අවුල් ගියේ. ඒත් මම අද වෙනකන් අහන්න නම් ගියේ නෑ.
මම ගොඩක් වෙලාවට ඇඳුම් ගන්නෙත් මම තනියම ඇදුමක් ගන්න ගිය වෙලාවට මෙයාව සර්ප්‍රයිස් කරන්න කියල හිතාගෙන. ගෙනත් දුන්නම මෙයා අතට අරන් බලනව. එපා කියන්නෙත් නෑ. ඒත් අදින්නෑ. අහලත් වැඩක් නෑ මොකද අවුලක් තියෙනවනම් ජීවිතේට කියන්නෑ හිතේ තියන් ඉන්න කෙනා. ඉස්සරත් එහෙමයි.
ඔයාලගෙ වයිෆ්ලත් මෙහෙමද?
මන් කියන්නෙ උබ වයිෆ් එක්ක ගිහින් තෝරගන්න කියල බිල විතරක් ගෙවපන් . උබෙන් එකක් අරන් ලස්සනද ඇහුවොත් ඔව් කියපන් කැතයි නේද ඇහුවොත් ඔව් කියපන් මේක ගන්නද ඇහුවොත් හා කියපන් මේක ගනන් වැඩිද ඇහුවොත් නෑ කියපන් . ගොනා වගේ ඉදපන් පැය දෙක තුනක් සියලු රෝග නිවාරනයි
උබට 45 විතර ඇති නේදමමත් ඉස්සර කොහේ හරි ගියාම වයිෆ්ට මට තේරෙන විදිහට ලස්සනයි කියලා හිතෙන ඇදුම් ගෙනාවා හැබැයි දුන්නට පස්සේ ඇද හොයනවා කෝටියක් පාට හරියනකොට ඩිසයින් එක කැතයි කියනවා ඩිසයින් එක හරියනකොට මැටීරියල් එක අවුල් කියනවා අන්තිමට අදින්නේ නෑ කාටහරි දෙනවා. දැන් මම සල්ලි දෙනවා කැමති එකක් ගන්න කියලා. ජුවලරි නම් ලොවෙත් ගන්නේ නෑ පෙන්නලා මිසක්. උපන්දිනයකට මොනවා හරි ගත්තත් ඉස්සල්ලා ඔන්ලයින් ඒක පෙන්නලා අහනවා කැමතිද කියලා වයිෆ් විතරක් නෙවෙයි දුවට ගත්තත් ඉස්සල්ලා පෙන්නලා අහනවා මේක හොදයිද කැමතිද කියලා මොකද එහෙම අහන්නේ නැතුව සප්‍රයිස් කරන්න අරගෙන මම සෑහෙන්න සප්‍රයිස් වෙලා තියෙනවා දැන් නම් ඒ ගොන් වැඩේ කරන්නේ නෑ.
ආන්න හරි...ඔව්. ඔය දෙකටම මූනපාල චූ කරන්න හොඳ නෑ. ඒක නේ තාත්ත අදහස් කලේ.
හතලිස් දෙකයි. බැන්දේ විසි එකෙන් ඉතිං ළමයි ලොකුයි දැන්. ඉක්මනට බැදලා හොද රටක් බලලා සෙට්ල් වෙයල්ලා ඊට පස්සේ වයිෆ්වත් ඉන්න රටට අරගෙන ළමයි හදපල්ලා. මම කරේ එහෙමයි.උබට 45 විතර ඇති නේද
මාමා කෙනෙක්
ඔව් යන්න ක්ම්මැලි නම් මට කියහන් මන් ගෑණි එක්ක යන්නම්. එහෙමයි යාලුවෝබැදලා කොච්චර කල්ද? ගෑනුන්ට කවදාවත් ඇදුම් අරන් දෙන්න එපා. උන්ට තනියම ගිහිල්ලා ගන්න කියපන්. උන් එක්ක ඇදුම් ගන්න යන්නත් එපා.
මාව බෑනා කරගන්කොහතලිස් දෙකයි. බැන්දේ විසි එකෙන් ඉතිං ළමයි ලොකුයි දැන්. ඉක්මනට බැදලා හොද රටක් බලලා සෙට්ල් වෙයල්ලා ඊට පස්සේ වයිෆ්වත් ඉන්න රටට අරගෙන ළමයි හදපල්ලා. මම කරේ එහෙමයි.බැදලා අවුරුදු දෙකෙන් තමයි පලවෙනි ළමයා හැදුවේ.අවුරුදු විසිතුන වෙනකොට ළමයෙකුත් ඉන්නවා
මාව බෑනා කරගන්කො
මං බැදලා ඔහෙට එන්නං
ඉතිං බං අවුරුදු හයකටනෙ බාල.යකෝ මගේ කෙල්ල තාම ඉස්කෝලේ යනවා තව මාස දෙකකින් A/L උබ මේ මගුලක් කතා කරනවා
![]()
කොහේද ඉන්නෙ? Mokadda රට?හතලිස් දෙකයි. බැන්දේ විසි එකෙන් ඉතිං ළමයි ලොකුයි දැන්. ඉක්මනට බැදලා හොද රටක් බලලා සෙට්ල් වෙයල්ලා ඊට පස්සේ වයිෆ්වත් ඉන්න රටට අරගෙන ළමයි හදපල්ලා. මම කරේ එහෙමයි.බැදලා අවුරුදු දෙකෙන් තමයි පලවෙනි ළමයා හැදුවේ.අවුරුදු විසිතුන වෙනකොට ළමයෙකුත් ඉන්නවා
Nice try කොල්ලෝඉතිං බං අවුරුදු හයකටනෙ බාල.
එයාට ඒලෙවල් ඉවර උනාම මැරි කරන්නං.
එයාගෙ ඩිග්‍රිය ඉවර උනාම අපි ළමයෙක් හදනවා![]()
දැන් කොහොමද කියලා නම් දන්නේ නෑ මම ආවේ අවුරුදු විස්සකට කලින්.Irelandකොහේද ඉන්නෙ? Mokadda රට?
අපි එච්චර lucky නෑ. දැන් හරි අමාරු වැඩක් රට පනින ඒක.. ඉස්සර වගේ නෙවෙයි බං