වයිෆ් මම අරන් දෙන ඇඳුම් අඳින්නෑ

Dias21

Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    Nice try කොල්ලෝ 😁😁😁😁 ඉතිං බං කියලා කතා කරනවද බං දුවව ඉල්ලද්දී 😁😁😁 එතනම උබ ෆේල්නේ


    දැන් කොහොමද කියලා නම් දන්නේ නෑ මම ආවේ අවුරුදු විස්සකට කලින්.Ireland
    ------ Post added on Mar 2, 2021 at 6:47 PM
    Poddak inbox balanna. Ireland gana details tikak danaganna
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    බැන්ද දවසක වැදගත් වෙන ත්‍රෙඩ් එකක් නිසා සේරම කියවලා බුක්මාර්ක් කරලා තියා ගත්තා.. :yes: :yes:

    oya marry karala ne inne bro?.

    මාව බෑනා කරගන්කො :rolleyes:
    මං බැදලා ඔහෙට එන්නං

    pedophile?. :rofl: :rofl: :rofl:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Nice try කොල්ලෝ 😁😁😁😁 ඉතිං බං කියලා කතා කරනවද බං දුවව ඉල්ලද්දී 😁😁😁 එතනම උබ ෆේල්නේ


    දැන් කොහොමද කියලා නම් දන්නේ නෑ මම ආවේ අවුරුදු විස්සකට කලින්.Ireland
    ------ Post added on Mar 2, 2021 at 6:47 PM
    මගෙ බුදු මාමන්ඩිට බුද්ධං සරණේ සරණයි.
    ඉතින් බං එතකොට අම්මා තාත්තා බලාගන්නෙ කව්ද මෙහෙ ඉදන්. ඔය ප්‍රශ්නෙ හන්දා තමයි ගොඩක් සිංහලු චාන්ස් හම්බෙලත් රට යන්නෙ නැත්තෙ

    pedophile?. :rofl: :rofl: :rofl:
    මාත් පොඩී
    මේක පැගිරි වයසෙ සම්බන්ධයක්
    ------ Post added on Mar 2, 2021 at 7:13 PM
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    මන් කියන්නෙ උබ වයිෆ් එක්ක ගිහින් තෝරගන්න කියල බිල විතරක් ගෙවපන් . උබෙන් එකක් අරන් ලස්සනද ඇහුවොත් ඔව් කියපන් කැතයි නේද ඇහුවොත් ඔව් කියපන් මේක ගන්නද ඇහුවොත් හා කියපන් මේක ගනන් වැඩිද ඇහුවොත් නෑ කියපන් . ගොනා වගේ ඉදපන් පැය දෙක තුනක් සියලු රෝග නිවාරනයි
    me thiyenne saththare!
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,264
    15,363
    113
    මම නම් වයිෆ්ට ගිෆ්ට් එකක් දෙනවා නම් ලොකු ලොකු ඇදුම් ගෙනිහින් දෙන්නේ නෑ. ඊට පස්සේ එයාගෙ හිතට හොදටම සෙට් වුනේ නැත්නම් ආයේ හොයන්නවත් හම්බ වෙන්නේ නෑ. ඒ නිසා එයත් එක්කගෙන ගිහින් තමයි ඇදුම් අරන් දෙන්නේ.

    එහෙම නැත්නම් ඔය ගෙදරට අදින ජංගි ශෝටක් වගේ එකක් ගිහින් දෙනවා. ඒවා ඉතින් කොහොමත් අදිනවා නේ.
     
    • Like
    Reactions: Solo Rider

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    මන් කියන්නෙ උබ වයිෆ් එක්ක ගිහින් තෝරගන්න කියල බිල විතරක් ගෙවපන් . උබෙන් එකක් අරන් ලස්සනද ඇහුවොත් ඔව් කියපන් කැතයි නේද ඇහුවොත් ඔව් කියපන් මේක ගන්නද ඇහුවොත් හා කියපන් මේක ගනන් වැඩිද ඇහුවොත් නෑ කියපන් . ගොනා වගේ ඉදපන් පැය දෙක තුනක් සියලු රෝග නිවාරන
    lol :lol:
     
    • Like
    Reactions: NRTG

    lakmal8888

    Active member
  • Jan 28, 2013
    640
    213
    43
    Machan adum uba genat denawa kiyanne unta ekath aulak onna ohe adum kadekata gihin dala umba athal eka hitapan iwarai kiwa gaman bila gewala waren adum pennala meka hinsaida ahuwot ha kiyapan echarai best solution
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ඉතිං බං අවුරුදු හයකටනෙ බාල.
    එයාට ඒලෙවල් ඉවර උනාම මැරි කරන්නං.
    එයාගෙ ඩිග්‍රිය ඉවර උනාම අපි ළමයෙක් හදනවා 🤗💞
    මාමන්ඩ්ව යාලු කරගනින් . කලින් විදිහට නම් රෙප් ටිකක් හරි දීලා වෙන්ඩ මාමාන්ඩිව ශේප් කරගන්න තිබ්බ උබට
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,268
    1
    101,113
    113
    34
    Kalutara
    ubata wifela keeyak innwda bn :unsure:
    ඒක තමා ලබන ආත්මේ අහන්න කිව්වේ. මේ ආත්මේ එකෙක්වත් නෑනේ. 😥

    ඉතිං බං අවුරුදු හයකටනෙ බාල.
    එයාට ඒලෙවල් ඉවර උනාම මැරි කරන්නං.
    එයාගෙ ඩිග්‍රිය ඉවර උනාම අපි ළමයෙක් හදනවා 🤗💞
    මට අවුරුදු 23දී නමය වසරේ අන්තිම කෙල්ලෙක් එක්ක සැට් වෙලා තියෙනවා.
    ------ Post added on Mar 2, 2021 at 11:37 PM
     
    • Like
    • Haha
    Reactions: NRTG and Ryan08

    surin721

    Junior member
  • Dec 10, 2012
    59
    31
    18
    Galle
    සමහරවිට ඒ ස්ටයිල් ඒකිට සෙට් වෙන්නෙ නැතුව ඇති. ගෙනැත් දුන්නාම ෂා... ලස්සනයි... මම මේකට කැමතී කියනව තමයි. ඒත් කවුද දන්නෙ ඇත්තටම කැමතිද කියල.

    ගෑනු කවද්ද හිතන දේ කියන්නෙ :no::no::no:
     
    • Like
    Reactions: TWishwadeepa

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,537
    25,869
    113
    ඉඳලා හිටලා පැයක් හමාරක් තැරි ගහපන්... රෙදි gift මොකටද? උඹටත් ගෙනත් දෙයි.
     
    • Haha
    Reactions: proceso