වයිෆ් මම අරන් දෙන ඇඳුම් අඳින්නෑ

sugath99

Active member
  • May 18, 2018
    99
    26
    28
    මන් කියන්නෙ උබ වයිෆ් එක්ක ගිහින් තෝරගන්න කියල බිල විතරක් ගෙවපන් . උබෙන් එකක් අරන් ලස්සනද ඇහුවොත් ඔව් කියපන් කැතයි නේද ඇහුවොත් ඔව් කියපන් මේක ගන්නද ඇහුවොත් හා කියපන් මේක ගනන් වැඩිද ඇහුවොත් නෑ කියපන් . ගොනා වගේ ඉදපන් පැය දෙක තුනක් සියලු රෝග නිවාරනයි
    මමත් පහුගිය අවුරුදු ගානෙම කලේ එකම තමයි. :-)
     

    despa

    Active member
  • Jan 22, 2010
    704
    197
    43
    වයිෆ් සහ මම අතර ප්‍රශ්න තිබ්බ කලෙකට කලින්. ඒ ප්‍රශ්න දැන් නෑ. දැන් ශේප් එකේ ඉන්නව. මට නෝට් උන දෙයක් මේ ලඟදි. ඒක ටිකක් මට නිතරම මතක් වෙනව මොකද මට සැකයි තාමත් එයා මාත් එක්ක හිත ඇතුලෙන් තරහෙන්ද ඉන්නේ කියල. පිටින්නම් එහෙම දෙයක් පේන්න නෑ කතා කරන විදියෙන් සහ හැසිරෙන විදියෙන්.

    මම මෙයාට එක එක දේවල් අරන් දෙනව ජුවලරීස්, ඇදුම් එහෙම ඒ එකක් වත් අඳිනව මම දැකල නෑ. පහුගිය දවසක මම එයාගේ wardrobe එක බලද්දි පහල සෙක්ෂන් එකක මම දීප ඇඳුම් ඔක්කොම වගේ එකට නවල දාල තිබ්බ. මේකෙන් තමයි මම ටිකක් අවුල් ගියේ. ඒත් මම අද වෙනකන් අහන්න නම් ගියේ නෑ.

    මම ගොඩක් වෙලාවට ඇඳුම් ගන්නෙත් මම තනියම ඇදුමක් ගන්න ගිය වෙලාවට මෙයාව සර්ප්‍රයිස් කරන්න කියල හිතාගෙන. ගෙනත් දුන්නම මෙයා අතට අරන් බලනව. එපා කියන්නෙත් නෑ. ඒත් අදින්නෑ. අහලත් වැඩක් නෑ මොකද අවුලක් තියෙනවනම් ජීවිතේට කියන්නෑ හිතේ තියන් ඉන්න කෙනා. ඉස්සරත් එහෙමයි.

    ඔයාලගෙ වයිෆ්ලත් මෙහෙමද?
    Umba genath dena ewa adinne neha kiyanne umba monawa genawath eyata asawak neha.. ganak neha.....nikan inna oniwata normal hondata katha karanawa athi...wife ta wena affair scen ehema nane neda ? poddak hoyala balapan
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    උබ තනියෙන් ගිහින් ඇදුම් ගන්නව කියන්නෙ ජරා වැඩක්. එක දවසක්නම් කමක් නෑ. හැමදාම එහෙමයි කියන්නෙ ඇදුම් ටික බල්ලෙක්ට දාන්න ඕන. පහල සෙක්ෂන් එකේ නවල තියෙන එකත් ලොකු දෙයක්.
    යකෝ, ගෑණු කැමති දේවල් ගැන අවබෝධ කරගනින් ඉස්සර වෙලා.
    උබ වෙන ගැණියෙක් එක්කද ඇදුම් ගන්නේ?
    උබේ wife ට එහෙමත් හිතෙනව ඇති තොගෙ මොංගල් වැඩ නිසා..............
    imperfection makes perfect kiyanna hodama example ekak.. ganu adum thoranna lajjawa hari akamatta hari thibba nam muta ohoma wenne na..