ස්ටුඩන්ට්. Msc එකට ගියේ. මං දන්නෑ ඉතින්. එයාලගෙ කැමැත්ත. මාස 3 ට වඩා ළමයගෙ අනාගතේ ගැන හිතන්න ඇති. ඊළග ඉන්ටේක් වලට යනවට වඩා ලැබුණ චාන්ස් එකෙන් ප්‍රයෝජන ගන්න ඇති. එයා ගොඩක් කල් ඉදන් ට්‍රයි කලා ඕකට.
== රට උණ >>>> මාස තුනේ කිරිසප්පය ලග ඉන්නවට වඩා.
ස්ටුඩන්ට් යන්න චාන්ස් මොකටද බං

අවශ්‍ය requirements + සල්ලි තියනවනං ඊලග ඉන්ටේක් එකට යන එක කිසි අවුලක් නෑ. අවුල තියෙන්නෙ ලංකාවෙ ගෑනුන්ට රට උණ හැදිලා ට්‍රැක පැන්නම කුඩ්ඩෙක්ට සික් හැදුනා වගේ තමා. මිනිහා, ලමයි දෙමව්පියො අදාලම නෑ. ගෑනුන්ගෙ රට උණ හින්දා මන් දන්න මෙහෙ ගෙවල් හදලා වාහන අරන් සෙට්ල් වෙලා executive ලෙවල් ජොබ් කර කර සැපේ හිටපු කොල්ලො දැන් මෙහෙ සබ්බ සකලමනාවම කුණු කොල්ලෙට විකුණලා දාලා ගෑනිව student දාලා UK ගිහිං නාකි සුද්දියන්ගෙ කක්කා ඇද ඇද අපාදුක් විදිනවා. තව ටිකක් මොලේ තිබ්බ එකෙක් ගෑනි කොච්චර නැටුවත් එහෙම මෙහෙ ගෙවල් වාහන ඔක්කොම හදාගෙන සෙට්ල් වෙච්ච එකේ student ගිහිං බලු දුක් විදින්නනං බෑ work visa දාගන්නෙ නැතුව නං යන්න ඕනෙ නෑ කියලා වලි ගිහිං ගෑනිගෙ අම්මලත් ගෑනි පැත්තට කතා කරලා උන් දැන් ඩිවෝස් වෙන්න යන්නෙ. ඊටපස්සෙ ගෑනි තනියම හරි රට යනවලු. ඒකයි මම කිව්වෙ ලංකාවෙ ගෑනුන්ට රට උණ ගැහුවොත් ඊටපස්සෙ මිනිහා දෙමව්පියො ලමයි අදාලම
නෑ. කුඩ්ඩෝ සික් හැදුනම වගේ තමා රට ඇවිල්ලා වින්ටර් ජැකට් එකයි කොෆී එකයි එක්ක ෆොටෝ එකක් ගහලා බුකියෙයි ඉන්ස්ටා එකෙයි දානකං උන්ට නින්ද යන්නෙ නෑ. උබලගෙ ඔය අක්කටත් රට උණ හැදිලා ඉදලා තමා අර මාස තුනේ කිරිසප්පයත් දාලා ආව මුල්ම ඉන්ටේක් එකටම ගිහිං තියෙන්නෙ.
@Emios mehe wrn