බැදලා අවුරුද්දක් වෙලා තාම එකපාරක් වත් එකට ඉදලා නෑ.
වෙඩ්න්ග් එකට වියදම් කරෙත් මම
මට එක දවසක් අහු උනා මන් වැඩ ඇරිලා හවස ගෙදර එද්දි මිදුලෙ සපත්තු අඩි පාරවල් තියනවා , මගේ අඩියට වඩා ලොකුයි ඒක මට සැකයි මේ ගැන දැන් , ඇහුවම කිව්වෙ ලයිට් බිල ලියන්න ආපු කෙනාගෙ වෙන්න ඇති කියල , ඒත් අපේ මීටරේ තියෙන්නෙ මිදුල පැත්තකවත් නෙමෙ
මට වියදම් වෙච්චි සේරම සල්ලි වන්දියක් ලෙස ගන්න ඩිවෝස් නඩුවක් ගොනුකන්න බැරිද ලිංගික බෙලිහීනතාව කියලා වයිෆ්ට?