වරක් බැලුවොතින්....😊😊

snakedoctor

Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    වරක් බැලුවොතින්....😊😊

    මචන්ලා මට ඇහිල තියෙන සින්දුවක් තියෙනවා ශ්‍රී හැදු ගී වල හරියටම මතක නැ... දන්න කිරියෙක් හොයල දීපල්ලකූ... එක කියන්නෙ චන්දන ලියනාරච්චි.. මට වචන ටිකක් මතකයි...
    මෙන්න මී වගෙ


    වරක් බැලුවොතින්

    සිත් රිදුනා පමනයි

    සෙනෙහෙ සිත මාගෙ

    නොකැලැල් සිතකින් කදුලක් වැටුනා
    පෙර අත් බවයෙත් දුරයැයි සිතුනා
    අවසන් කදුලත් සුලගේ රදවා
    ඔබගෙන් නික්මී තනිවෙන්නම් මා
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    Mekada balapan :rolleyes: Sri Hadu gee nam samanyen okkoma wage niyamai :)

     
    Last edited: