වරක් බැලුවොතින්....

මචන්ලා මට ඇහිල තියෙන සින්දුවක් තියෙනවා ශ්රී හැදු ගී වල හරියටම මතක නැ... දන්න කිරියෙක් හොයල දීපල්ලකූ... එක කියන්නෙ චන්දන ලියනාරච්චි.. මට වචන ටිකක් මතකයි...
මෙන්න මී වගෙ
වරක් බැලුවොතින්
සිත් රිදුනා පමනයි
සෙනෙහෙ සිත මාගෙ
නොකැලැල් සිතකින් කදුලක් වැටුනා
පෙර අත් බවයෙත් දුරයැයි සිතුනා
අවසන් කදුලත් සුලගේ රදවා
ඔබගෙන් නික්මී තනිවෙන්නම් මා

Sri Hadu gee nam samanyen okkoma wage niyamai 
Sri hadu gee walin chandanaya kiwwa kiyala mataka oka witarai