වරදකාගෙද

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    කමල් තම බිරිද සමග හෝටලයක නවාතැන් ගැනීමට ගියේය. හෝටලයේ 3වන තට්ටුවේ සුදුසු කාමරයක් වෙන් කර ගත් ඔහු බිරිද සමග එහි නතර විය. පැයකට පමණ පසු හෝටලයේ මැනේජර් මහතාට කමල් දුරකථනයෙන් කතා තළේය.

    කමල් - හලෝ මැනේජර් මහත්තයාද

    මැනේජර් - ඔව්. මහත්තයට අපෙන් තව මොනාද වෙන්න ඕනෙ.

    කමල් - මගේ වයිෆ් මාත් එක්ක රණ්ඩු කර කර ඉන්නවා. ඔන්න දැන් තුන්වෙනි තට්ටුවේ මම ඉන්න කාමරයෙ ජනේලයෙන් එලියට පනින්න හදනවා.




    මැනේජර් - ඉතින් සර්. ඒක ඔබතුමාගෙ පුද්ගලික ප්‍රශ්නයක් නේද. හෝටලේ වැරැද්දක් නෙවෙයිනේ.


    කමල් - කොහොමද ඕයි වැරැද්දක් නෑ කියන්නෙ. මේ කාමරයේ ජනේලය ඇරෙන්නෙ නෑනෙ.





    උපුටා ගැනීමකි