වරද මා පිට දමා ගන්නම්...

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වරද මා පිට දමා ගන්නම්...

    නිහඩ සිතුවිලි අවදි කරනා
    ඔය නුවන් දැහැනේ.........
    දීප්තිය නිමවෙලා යන්නට...
    ඉඩ දෙන්න බැහැනේ........
    සසර සරනා පුරා හැම රැය...
    මා දකින සිහිනේ...........
    රජු මමයි මගෙ විජිතයේ...
    රැජිනියයි ඔබ ලදුනේ.........

    නෙතට නෙත මුන ගැසී මොහොතක..
    දෙහද එක් වූ ආදරේ........
    නිමක් කොතැනද තවත් නොදනිමි..
    අහස් ගව්වකි ආදරේ...........
    සොදුරු දවසක ලියා එවදන්...
    සමරුවක් දුන් මා කෙරේ....
    යලිත් සිහිවී හඩා වැටුනෙමි..
    සිතින් ඒ පරමාදරේ........

    කුරිරු අවමන් නොඅසනා ලෙස...
    සවන් බිහිරිව නොයේ නම්...
    රැවුම් එරවුම් නොපෙනෙනා ලෙස...
    දෙනෙත් අන්ධව නොයයි නම්...
    සොදුරු මිහිරිම ඒ අතීතය ....
    සැබෑවක් වී නොයේ නම්........
    වරද මා පිට දමා ගන්නම්...
    ඔබට සැපතක් ලැබේ නම්....
     
    • Like
    Reactions: namal_akash

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    " කුරිරු අවමන් නොඅසනා ලෙස...
    සවන් බිහිරිව නොයේ නම්... "

    මටත් මේ වෙලාවේ මේකමයි හිතුනේ ... :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    ඒත් මෙච්චර ලස්සනට නෙමෙයි .... දිනුෂගේ සංකල්පනා ගැන ඉතින් කවර කතාද ???? :cool::cool::cool::cool::cool:

     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy

    සොඳුරුයි නේද අපේ මල්ලිගේ අදහස අක්කේ...
    කියමුද කවක් ඔය පොඩි පොඩි වැඩ අස්සේ....
    නැත්නම් ඔහුට දුක දැනේවි හිත අස්සේ....
    කොහොම වුනත් ඔබ දැක්කෙත් කලකට පස්සේ.....
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    hmm..dukaii..:(:(
    :dull::D duk wenne moko :dull:

    වරද මා පිට දමා ගන්නම්...
    ඔබට සැපතක් ලැබේ නම්.... :(:(:(

    2.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අක්කා ඇවිත් ඇත්තේ කලකට පසුව....
    ත්‍රෙඩ් එක කියවලා යන්නට මම දැමුව..
    නිතරම බලා ඉන්නා අක්කගෙ පිටුව...
    ගයාන් කුවෙට් දැක්කා නං මරු ඔබව....:yes::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :D Thanks

    " කුරිරු අවමන් නොඅසනා ලෙස...
    සවන් බිහිරිව නොයේ නම්... "

    මටත් මේ වෙලාවේ මේකමයි හිතුනේ ... :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    ඒත් මෙච්චර ලස්සනට නෙමෙයි .... දිනුෂගේ සංකල්පනා ගැන ඉතින් කවර කතාද ???? :cool::cool::cool::cool::cool:

    අර මොකෝ එක පාරටම ? :baffled::dull:
    තෑන්කූ.. ඔයත් හොදට ලියනවා නෙ :yes::D

    සොඳුරුයි නේද අපේ මල්ලිගේ අදහස අක්කේ...
    කියමුද කවක් ඔය පොඩි පොඩි වැඩ අස්සේ....
    නැත්නම් ඔහුට දුක දැනේවි හිත අස්සේ....
    කොහොම වුනත් ඔබ දැක්කෙත් කලකට පස්සේ.....
    :cool::cool::cool: පට්ට පට්ට අයියෙ.. :yes::D
     
    • Like
    Reactions: prageeth119lk

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අක්කා ඇවිත් ඇත්තේ කලකට පසුව....
    ත්‍රෙඩ් එක කියවලා යන්නට මම දැමුව..
    නිතරම බලා ඉන්නා අක්කගෙ පිටුව...
    ගයාන් කුවෙට් දැක්කා නං මරු ඔබව....:yes::rofl:
    අක්කා උවත් සොක්කා වගෙ දැන් ඉන්නෙ
    ජාතික ආලෙ ඔලුවට ගහලා ඉදි මෙන්නෙ
    මොනවා උනත් අක්කාගෙ හැටි මම දන්නෙ
    දකිනා විටදි අක්කා රති සුව සිහි වෙන්නෙ:rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සොඳුරුයි නේද අපේ මල්ලිගේ අදහස අක්කේ...
    කියමුද කවක් ඔය පොඩි පොඩි වැඩ අස්සේ....
    නැත්නම් ඔහුට දුක දැනේවි හිත අස්සේ....
    කොහොම වුනත් ඔබ දැක්කෙත් කලකට පස්සේ.....

    නාකිත් දැක්කා මෙහෙමත් නාකි නැහැ දැක්කෙ
    නාකියා උවත් අක්කා මුගෙ කාමයමයි දැක්කෙ
    අක්කා උවත් පෙර ලෙස නැහැ සැඅප දැක්කෙ
    නාකින් පෙම් කෙලිනවා අද නොවැ දැක්කෙ:P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අක්කා උවත් සොක්කා වගෙ දැන් ඉන්නෙ
    ජාතික ආලෙ ඔලුවට ගහලා ඉදි මෙන්නෙ
    මොනවා උනත් අක්කාගෙ හැටි මම දන්නෙ
    දකිනා විටදි අක්කා රති සුව සිහි වෙන්නෙ:rofl:
    අක්කා එක්ක පෙම් සුවයට හොදට උනන්දු....
    ගයාන් රටේ ඉන්නා ඔටු කුවෙට් ප්‍රනාන්දු.....
    සුවයයි සැප ලැබෙතැයි ගය වයාලා සින්දූ....
    නෝනා කොස්ස ගත්තම ලොං හැලෙන ප්‍රනාන්දු :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නාකිත් දැක්කා මෙහෙමත් නාකි නැහැ දැක්කෙ
    නාකියා උවත් අක්කා මුගෙ කාමයමයි දැක්කෙ
    අක්කා උවත් පෙර ලෙස නැහැ සැඅප දැක්කෙ
    නාකින් පෙම් කෙලිනවා අද නොවැ දැක්කෙ:P
    :dull::baffled:
    :rolleyes:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    සොඳුරුයි නේද අපේ මල්ලිගේ අදහස අක්කේ...
    කියමුද කවක් ඔය පොඩි පොඩි වැඩ අස්සේ....
    නැත්නම් ඔහුට දුක දැනේවි හිත අස්සේ....
    කොහොම වුනත් ඔබ දැක්කෙත් කලකට පස්සේ.....

    දෙතොලඟ මිමිණු සුමිහිරි ගී පද ........ අසුනේ
    කන්කළු නාදේ මැද තත් හඬ .......... ගිටාරේ
    අරුමෙකි කෙලෙස මේ ලෙස පද .... ගැලපුවේ
    හෙළි වන්නේ හොද කෙලි එලි වෙන ... ජාමේ
    :D:D:D:D:D
     
    • Like
    Reactions: Dinushasankalpa

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දෙතොලඟ මිමිණු සුමිහිරි ගී පද ........ අසුනේ
    කන්කළු නාදේ මැද තත් හඬ .......... ගිටාරේ
    අරුමෙකි කෙලෙස මේ ලෙස පද .... ගැලපුවේ
    හෙළි වන්නේහොද කෙලි එලි වෙන ...ජාමේ
    :D:D:D:D:D
    8.gif
    :rofl::rofl::rofl: patta pata pata
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සොදුරු දවසක ලියා එවදන්...
    සමරුවක් දුන් මා කෙරේ....
    යලිත් සිහිවී හඩා වැටුනෙමි..
    සිතින් ඒ පරමාදරේ........
    2.gif
    2.gif