වරද_වරදමයි ; ජෝන් කෙරී ත් දඩකයි
pahatha prawurthiya Sri Lanka Mirror web adaviyen uputa gatthaki. Mewani dewal lankaawe deshapalana sanskruthiyatath aaropanaya wewa yana praarthanaya athuwa share karami.......
සාමාන්‍යයෙන් බලය ලද කල්හි ඕනෑම වරදක් කර බේරිය හැකි යැයි බොහෝ දෙනා සිතයි. එහෙත් සෑමවිටම එසේ නොවන්නේ වරද වරදක්මැයි යන වදන් සනාථ කරමිනි.
මෙයට අපූරු උදාහරණයක් ඊයේ ඇමෙරිකාවෙන් වාර්තා වේ. මෙම අවස්ථාවේ වරදකරු වන්නේ අන් කවරෙකුත් නොව ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම්වරයා වන ජෝන් කෙරී ය.
පසුගියදා බොස්ටන් නුවරින් වාර්තා වූ හිමපතනයත් සමග එහි නගරාධිපතිවරයා වන මාටින් වොල්ෂ් පවසා තිබුනේ සිය නිවෙස් හෝ ව්‍යාපාරික ස්ථාන ඉදිරිපිට වැටී ඇති හිම ඉවත්කිරීමට කටයුතු නොකරන පුද්ගලයන් ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි.
කෙසේ වෙතත්, සිය බීකන් හිල් මන්දිරයේ පැත්තක වැටී තිබූ හිම ඉවත් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් කෙරී හට ඩොලර් 50ක දඩයක් ඊයේ පෙරවරුවේදී නියම කර ඇති බව විදෙස් වාර්තා වල දැක්වේ. කෙරී පසුගිය දිනවල ජනපති ඔබාමා සමග සවුදි අරාබියේ සංචාරයක නිරතව සිටියේය.
කෙසේ වෙතත්, ඊයේ පෙරවරුව අවසන් වීමට පෙරාතුව මෙම හිම ඉවත් කර අවසන් කර ඇති බවත්, කෙරී විසින් මෙම දඩය ගෙවනු ඇති බවත් ඔහුගේ ප්‍රකාශක ග්ලෙන් ජොන්සන් බොස්ටන් ග්ලෝබ් පුවත් සේවය වෙත පවසා තිබේ.

Last edited: