වර්ක් ෆ්‍රොම් හෝම් කරනකොට උබල

Colours

Well-known member
  • Feb 2, 2012
    7,161
    2,416
    113
    WFH ඉන්නව නන් පවර් බැකප්, අන් ඉන්ටරප්ටඩ් ඉන්ටර්නෙට් ඇන්ඩ් ඉන්ටෙර්නෙට් බැකප් ප්ලෑන් තියා ගනින්. එහෙම නැත්තන් කට වහන් ඔෆිස් පල.
    නැත්තන් වෙන්නෙ ඔය වගේ උන් නිසා ශේප් එකේ WFH කරන් ඉන්න උන්ටත් ඔෆිස් එන්න කියන එක
    සිරාවට
     
    • Like
    Reactions: Erzo

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    781
    893
    93
    ඔෆ් ග්‍රිඩ් සොලර් ගහල තියෙන්නේ. ඉන්ටනෙට් කනෙක්ෂන් දෙකක් පාවිච්චි කරනවා.

    දරුණු විදියට අකුණු ගහනවා නම් මැනේජර්ට කියල බ්රේක් එකක් ගන්නවා (බොහොම කලාතුරකින් තමයි එහෙම වෙන්නේ. අවුරුද්දටම දවස් 2ක් උපරිම වේවි.)
     
    • Like
    Reactions: Erzo

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,599
    951
    113
    No Place
    office eken battery + inverter ekak dunna ape oka karanna gatte 2019idan mn offgrid ekak gahuwa power cut wenna kalin, e nisa no power cut eda idanma
     
    • Like
    Reactions: Erzo