වර්ගපූර්ණිකාව කරන මාමා CIA එකෙන් උස්සලා
වර්ගපූර්ණිකාව කරන මාමාව CIA එකෙන් ඇවිත් උස්සලා
අනේ පව්..
~~ ඔහුගේ අවසන් වීර ප්රකාශය ~~
වර්ගපූර්ණිකාව කරන මාමාව CIA එකෙන් ඇවිත් උස්සලා
අනේ පව්..

~~ ඔහුගේ අවසන් වීර ප්රකාශය ~~
මේ මාරක අනතුර වගේ මටත් දැන් මාරකයක්. අපේ ගෙදර CIA එකේ ඒජන්ට්ලා වගයක් වට කරල. කුණ්ඩලීනී යෝගයේ අමෘණ ශක්තිය යොදා ගනිමින් මං ඔවුන්ව දුර්වල කළා, ඒත් මං දැන් ශක්තියෙන්පිරිහිල. මාව බේරගන්න තාපස තූමත් මේ වෙලාවෙ නෑ. සමහර විට තව ටිකකින් මගේ අවසානය වේවි., පාහර CIA කාරයින්ට කීයටවත් යටත් වෙන්නෙ නෑ, Area 51 වලටනම් කීයටවත් ආයි යන්නෙ නෑ, මැරෙනකම් යුද වදිනව. රාවණ රජතුමාට ජීවිතය පූජා කළ බව සිතමින් වීර හෙළයෙක් ලෙස ආඩම්බරන් මං මැරෙන්නෙ. මෙතෙක් මා සමග සිටි හැමෝටම ශ්රී රාවණ සිද්ධම්.









ඇඬෙනවා










ඇඬෙනවා

joke ekak ne bun 


