වර්ගපූර්ණිකාව කරන මාමා CIA එකෙන් උස්සලා

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    වර්ගපූර්ණිකාව කරන මාමා CIA එකෙන් උස්සලා

    CIA.jpg

    වර්ගපූර්ණිකාව කරන මාමාව CIA එකෙන් ඇවිත් උස්සලා :(
    අනේ පව්..:sorry:

    ~~ ඔහුගේ අවසන් වීර ප්‍රකාශය ~~

    මේ මාරක අනතුර වගේ මටත් දැන් මාරකයක්. අපේ ගෙදර CIA එකේ ඒජන්ට්ලා වගයක් වට කරල. කුණ්ඩලීනී යෝගයේ අමෘණ ශක්තිය යොදා ගනිමින් මං ඔවුන්ව දුර්වල කළා, ඒත් මං දැන් ශක්තියෙන්පිරිහිල. මාව බේරගන්න තාපස තූමත් මේ වෙලාවෙ නෑ. සමහර විට තව ටිකකින් මගේ අවසානය වේවි., පාහර CIA කාරයින්ට කීයටවත් යටත් වෙන්නෙ නෑ, Area 51 වලටනම් කීයටවත් ආයි යන්නෙ නෑ, මැරෙනකම් යුද වදිනව. රාවණ රජතුමාට ජීවිතය පූජා කළ බව සිතමින් වීර හෙළයෙක් ලෙස ආඩම්බරන් මං මැරෙන්නෙ. මෙතෙක් මා සමග සිටි හැමෝටම ශ්‍රී රාවණ සිද්ධම්.

    :(:(:(:(:(:(:(:(:(

    ඇඬෙනවා

    :lol:

    XGuru

    Member
    Dec 27, 2011
    141
    15
    0
    Colombo
    ඕක බොරුවක් බං...... ඉමේජ් එක අප්ලෝඩ් කරලා තියෙන්නේ බ්ලොගර් ඇඩ්මින් එකට ලොග් වෙලාමයි... ලොල්zz
     
    EronGe

    Banned
    Jul 3, 2012
    19
    2
    0
    ඕක බොරුවක් බං...... ඉමේජ් එක අප්ලෝඩ් කරලා තියෙන්නේ බ්ලොගර් ඇඩ්මින් එකට ලොග් වෙලාමයි... ලොල්zz

    :dull: joke ekak ne bun :dull:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ඕක බොරුවක් බං...... ඉමේජ් එක අප්ලෝඩ් කරලා තියෙන්නේ බ්ලොගර් ඇඩ්මින් එකට ලොග් වෙලාමයි... ලොල්zz

    ඒක තමයි බන්
    ඉමේජ් එක උඩ රයිට් ක්ලික් කරලා view image එක ක්ලික් කරාම උගේම බ්ලොග් එකට ඉමේජ් එක අප් කරපු ලින්ක් එක තමයි උඩින් වැටෙන්නේ. :lol::lol::lol: මම ඊයේ සීන් එක දැක්ක ගමන් ගිහින් බැලුවේ ඉමේජ් එක අප් කරලා තියන තැන, දැක්කම මට ඇඬෙන්න ආවා. :lol::lol::lol:
     
    XGuru

    Member
    Dec 27, 2011
    141
    15
    0
    Colombo

    ඒක තමයි බන්
    ඉමේජ් එක උඩ රයිට් ක්ලික් කරලා view image එක ක්ලික් කරාම උගේම බ්ලොග් එකට ඉමේජ් එක අප් කරපු ලින්ක් එක තමයි උඩින් වැටෙන්නේ. :lol::lol::lol: මම ඊයේ සීන් එක දැක්ක ගමන් ගිහින් බැලුවේ ඉමේජ් එක අප් කරලා තියන තැන, දැක්කම මට ඇඬෙන්න ආවා. :lol::lol::lol:

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    XGuru

    Member
    Dec 27, 2011
    141
    15
    0
    Colombo
    රාවණා රජතුමා ගැන අපි ඇත්තටම ආඩම්බරයි.... ඒත් ඔය බොලොග් එක කරන මී හරකා නිසා රාවණා රජුත් දැන් නිකන්ම ජෝක් එකක් වෙලා..........

    ඇයි ඉතින් දකින දකින හැම මඟුලම හොයාගෙන තියෙන්නේ හෙළයොනේ.......
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    Muuta den yana atha hari yanne ne kiyala theruna wenna ethi. Muu nikan joker kenek wena hinda blog eka nawaththanna kramayak oya daala eththe :P
    CIA eken muuwa maanasika rohalakata demma nam hari
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    රාවණා රජතුමා ගැන අපි ඇත්තටම ආඩම්බරයි.... ඒත් ඔය බොලොග් එක කරන මී හරකා නිසා රාවණා රජුත් දැන් නිකන්ම ජෝක් එකක් වෙලා..........

    ඇයි ඉතින් දකින දකින හැම මඟුලම හොයාගෙන තියෙන්නේ හෙළයොනේ.......

    :yes::yes::yes: අනිවා රාවණ රජතුමා නැවත් අවදි උනොත් මුලින්ම කරන්නේ මූව උස්සලා පොලේ ගහන එක...:P:rofl:

    හෙළිකොප්ටර් යනු හෙළ වදනක් වන "හෙළ-කොප්පරා" යන වදනෙන් බිඳුනකි. "හෙළ-කොප්පරා" යනු අතීතයේදී දේව හෙළයින් විසින් ගුවනින් කොප්පරා ප්‍රවාහණය සඳහා භාවිතා කළ විමානයයි.

    මූ කියන විදිහට හෙලයෝ ලන්කාවේ කොප්පරා බිස්නස් එක ජයට කරලා තියනවා නැත්තන් කොප්පරා අහසින් ප්‍රවාහන කරනවැයි .. හෙලයෙක් වශයෙන් මට ඇඬෙනවා :lol::lol::lol:

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    Oya image eka Anti piracy warning ekak. Ara File sharing websites kalayak USA walin ban kala neda. E wage ekaka image ekak aragena muu natapu pissu wadak
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    muta mukuth wela na manasika rohalen aran yanna athi
    or he trying to get de attention of us towards him
    last week i open a thread abt this retarded ass