වර්ගඵලය හොයල කියන්ඩ මේ රෝස පාට කෑල්ලෙ වර්ගඵලය හොයල කියපල්ල :P
AnuradhaRa Well-known member Dec 25, 2010 62,107 1 43,572 113 යටගිය දවසැ බරණැස් නුවර Oct 20, 2017 #1 වර්ගඵලය හොයල කියන්ඩ මේ රෝස පාට කෑල්ලෙ වර්ගඵලය හොයල කියපල්ල
AnuradhaRa Well-known member Dec 25, 2010 62,107 1 43,572 113 යටගිය දවසැ බරණැස් නුවර Oct 20, 2017 #2 මේක හෙව්ව මට ආව වර්ග සෙන්ටිමීටර 112ක්
Faded Member Oct 20, 2017 1,365 165 0 ☠Dark World☠ Oct 20, 2017 #4 උබ O/l ද බන් මේ පාර ඔය පාඩම තිබ්බා ගිය අවුරුද්දේ මම O/l කරද්දී!
AnuradhaRa Well-known member Dec 25, 2010 62,107 1 43,572 113 යටගිය දවසැ බරණැස් නුවර Oct 20, 2017 #5 kingkusa said: 61.768762 Click to expand... කොහොමද බං හෙව්වෙ
AnuradhaRa Well-known member Dec 25, 2010 62,107 1 43,572 113 යටගිය දවසැ බරණැස් නුවර Oct 20, 2017 #6 Faded said: උබ O/l ද බන් මේ පාර ඔය පාඩම තිබ්බා ගිය අවුරුද්දේ මම O/l කරද්දී! Click to expand... බොරු කියන්ඩ එපා
Faded said: උබ O/l ද බන් මේ පාර ඔය පාඩම තිබ්බා ගිය අවුරුද්දේ මම O/l කරද්දී! Click to expand... බොරු කියන්ඩ එපා
KOTA NIHAL Well-known member May 27, 2016 20,939 4,612 113 Oct 20, 2017 #8 මාත් අසාය් සෝස පාට කැලි වල වර්ගපලය හොයන්න
Faded Member Oct 20, 2017 1,365 165 0 ☠Dark World☠ Oct 20, 2017 #9 AnuradhaRa said: බොරු කියන්ඩ එපා Click to expand... උබ මේ සැරේ O/l නේද?ඇත්ත කියපන්....ගෑනු ගැන දාන ත්රෙඩ් වලින් මට හිතුනා උබ 11 වසර එකෙක් කියලා.... Save
AnuradhaRa said: බොරු කියන්ඩ එපා Click to expand... උබ මේ සැරේ O/l නේද?ඇත්ත කියපන්....ගෑනු ගැන දාන ත්රෙඩ් වලින් මට හිතුනා උබ 11 වසර එකෙක් කියලා.... Save
AnuradhaRa Well-known member Dec 25, 2010 62,107 1 43,572 113 යටගිය දවසැ බරණැස් නුවර Oct 20, 2017 #11 Kasippu Sira said: බම්ප් Click to expand... අරූ මට 11වසර එකෙක්ලු...
Faded Member Oct 20, 2017 1,365 165 0 ☠Dark World☠ Oct 20, 2017 #12 AnuradhaRa said: අරූ මට 11වසර එකෙක්ලු... Click to expand... හූ...හූ....උබ 11 වසරේ, මම 12 වසරේ...ඒ නිසා මට ගරු කරන්න ඕනේ උබ!
AnuradhaRa said: අරූ මට 11වසර එකෙක්ලු... Click to expand... හූ...හූ....උබ 11 වසරේ, මම 12 වසරේ...ඒ නිසා මට ගරු කරන්න ඕනේ උබ!
G.D.1.nirmal Well-known member Feb 16, 2008 15,912 1,895 113 35 srilanka Oct 21, 2017 #13 KOTA NIHAL said: මාත් අසාය් සෝස පාට කැලි වල වර්ගපලය හොයන්න Click to expand...
G.D.1.nirmal Well-known member Feb 16, 2008 15,912 1,895 113 35 srilanka Oct 21, 2017 #14 උඹ ආපහු ඉස්කෝලෙ පලයන්
AnuradhaRa Well-known member Dec 25, 2010 62,107 1 43,572 113 යටගිය දවසැ බරණැස් නුවර Oct 21, 2017 #15 සිරාවට කොහොමද හොයන්නෙ ? වෘත්තයේ වර්ගඵලය හතරට බෙදල...
madhustf Well-known member May 4, 2008 5,018 705 113 Kurunegala Oct 21, 2017 #16 KOTA NIHAL said: මාත් අසාය් සෝස පාට කැලි වල වර්ගපලය හොයන්න Click to expand...
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Oct 21, 2017 #17 AnuradhaRa said: සිරාවට කොහොමද හොයන්නෙ ? වෘත්තයේ වර්ගඵලය හතරට බෙදල... Click to expand... මේ වෘත වල කෑලි කියල කියල තියෙනවද ?
AnuradhaRa said: සිරාවට කොහොමද හොයන්නෙ ? වෘත්තයේ වර්ගඵලය හතරට බෙදල... Click to expand... මේ වෘත වල කෑලි කියල කියල තියෙනවද ?
Moratu Yaka Junior member Jan 23, 2016 89 29 18 Negombo Oct 21, 2017 #18 14*14 - 4*(14*14 - 0.25*pi*14*14) try with dis
bubble butt Well-known member Apr 16, 2017 3,855 421 83 පස්ස පැත්තේ Oct 21, 2017 #19 iskole yana kalewat mata oya rawum kali dirawanne na kiyahanko
AnuradhaRa Well-known member Dec 25, 2010 62,107 1 43,572 113 යටගිය දවසැ බරණැස් නුවර Oct 21, 2017 #20 WhiteWalker said: මේ වෘත වල කෑලි කියල කියල තියෙනවද ? Click to expand... වෘත්තයක කාලක් කියල ගනින්. ඊට පස්සෙ හදල දියන්.. ඇයි උඹ එහෙම ඇහුවෙ. උඹටනං වෘත්තයක කෑල්ලක් වුණත් නැතත් ගාණ හදන්ඩ පුලුවන්නෙ..
WhiteWalker said: මේ වෘත වල කෑලි කියල කියල තියෙනවද ? Click to expand... වෘත්තයක කාලක් කියල ගනින්. ඊට පස්සෙ හදල දියන්.. ඇයි උඹ එහෙම ඇහුවෙ. උඹටනං වෘත්තයක කෑල්ලක් වුණත් නැතත් ගාණ හදන්ඩ පුලුවන්නෙ..