වර්ජනයට එක්වූ දුම්රිය සේවකයන් සේවය අතහැර

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    වර්ජනයට එක්වූ දුම්රිය සේවකයන් සේවය අතහැර

    ( මහින්ද නිශ්ශංක )
    වර්ජනයේ යෙදෙන දුම්රිය රියදුරු, නියාමකවරු, පාලකවරු සහ ස්ථානාධිපතිවරුන් සේවය අතහැරගියා සේ සැලකීමට දුම්රිය දෙපාර්තමේන්තුව අද ( 02) තීරණය කර තිබේ.

    ඒ අනුව නොදන්වා සේවයට නොපැමිණෙන සියලු සේවකයින්ට මෙලෙස සේවය අතහැර ගියා සේ සළකා ලිපි නිකුත් කරන බව දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කීවේය.

    දුම්රිය වර්ජනයට අදට ( 2) දින හතකි.


    Lankadeepa
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    කිව්වට කරන් නෑනේ බං කලිනුත් දුම්රිය අත්‍යාවශ්‍ය සේවාවක් කරලා පස්සේ ඒ ගැසට් එක අවලංගු කරගෙන. මේ පාර ඔය රස්සා ටික නැති කරොත් ඒකම ඇති ගෝට ඇතුලු අනිත් අපේක්ෂකයන්ට කියවන්න මෙන්න මුන් රස්සාවලට කෙලිනවා කියලා.