ලක්ෂ ගණනක ම ජනතාව මහමඟ අතරමං කළ දුම්රිය වර&#35

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    යකෝ මමත් යනව මේ රස්සාව දාල........
    ලක්සෙකට වඩා පඩි හම්බ වෙනව නේ.......
    වරායෙ ගැන්ට්‍රි ක්‍රේන් ඔපරේටර් කෙනෙක් ගන්නවා ලක්ෂ 3කට වඩා........

    දුක් විදල ඉගෙන ගෙන මෙහෙම රස්සා මොකටද බං......
    මේවගේ ඒව නේ මල්..............



    ප.ලි.
    මෙච්චර පඩි දීල තමා රේල්ලුව කම්බස් වෙලා පාඩු පිට දුවන්නේ........
    ලොන්ත කොකටුවො.......:growl::growl:

    එකෙන්ම මම වගේ හරක් පැටියෙක් ඉන්ටවිව් එකෙනුත් පාස් වෙලා අන්තිම 6 දෙනාටත් තේරිලා අන්තිම මොහොතේ ස්ටඩි ලීව් සීන් එක ගැන අහලා කෙල ගත්තා..අපරාදී තමා.මම එදා නම් හිතුවේ සල්ලි වගේද අව්වේ කර කුට්ටන් වෙනකොට කියලා..අපරාදී ලබන අවුරුද්දේ ආයේ ට්‍රයි එකක් දෙනවා.. සෙක් ගියා නම් 80ක් වත් මේසෙට ගන්නවා මේ වෙද්දි.. SAGT ගැන මම කියුවේ..
    :(:(:(
     

    sunjayasri

    Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    tumblr_m3zuqezDng1r4nfn3.gif
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    ape podi ekawa engine driver kenek karanna oni...

    anna hoda idea eka :P

    යකෝ මමත් යනව මේ රස්සාව දාල........
    ලක්සෙකට වඩා පඩි හම්බ වෙනව නේ.......
    වරායෙ ගැන්ට්‍රි ක්‍රේන් ඔපරේටර් කෙනෙක් ගන්නවා ලක්ෂ 3කට වඩා........

    දුක් විදල ඉගෙන ගෙන මෙහෙම රස්සා මොකටද බං......
    මේවගේ ඒව නේ මල්..............



    ප.ලි.
    මෙච්චර පඩි දීල තමා රේල්ලුව කම්බස් වෙලා පාඩු පිට දුවන්නේ........
    ලොන්ත කොකටුවො.......:growl::growl:

    tawa train geddi mun kochchara comis gahanawa adda?????
    mung ara micro karayata train danna dunnet nane :baffled::frown:

    ammata siri. onna jobs. :P


    aparade ban mechchara mahansi wela degree kole :P
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    ආස්චර්ය බං.. කටයි පුකයි වහගෙන දෙන දේ කාල හිටපල්ල. උඹල ඇයි ගිහින් උන්ගෙ පඩි අඩු කරන්නද? මේ රටේ ජනතාවට සහන දෙන දෙයක් වෙන්නෙ නෑ
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    ආස්චර්ය බං.. කටයි පුකයි වහගෙන දෙන දේ කාල හිටපල්ල. උඹල ඇයි ගිහින් උන්ගෙ පඩි අඩු කරන්නද? මේ රටේ ජනතාවට සහන දෙන දෙයක් වෙන්නෙ නෑ


    tawa minihekge padi adu karanna nam kisi uwamanawak na :)
    eth CGR eke kochchara inefficient da kiyala dannawa ude hawasa train eke yana minissu.. nikan boru nastiya saha kammeli weda nisa tamai mehema cha wela tiyenne :) hoda quality service 1k minissunta denna puluwannam lakshayak nemei laksha 10k gattat apita kamak na