දැන් අපි මොකද මේකට කියන්න ඕන
.මනුස්සයෙක් හොඳ වැඩක් කරාම අගය කරන්න ඕන
එහෙම බැරි අයට කියන්නේ කුහකයාෙ කියලා.
මනුස්සයෙක් හොඳ වැඩක් කරාම අගය කරන්න ඕන
එහෙම බැරි අයට කියන්නේ කුහකයාෙ කියලා.



මනුස්සයෙක් හොඳ වැඩක් කරාම අගය කරන්න ඕන
එහෙම බැරි අයට කියන්නේ කුහකයාෙ කියලා.

You must spread some Reputation around before giving it to SoapLK again.බලහන්කො ඉතිං කුහකයෝන්ගේ හැටි....

ඔය මනුස්සය හොද උනාම කියයි අනේ දෙයියෝ බැලුව වගේ තමන්ගේ අසනීප අමතක කරලා මාව බේරුවා පින් කියලා
ටිකක් ගිහාම කියන්නේ
හඃ ඕක මොකක්ද
ඕකටනේ රජයෙන් පැදියක් දෙන්නේ මහා දෙයක් කලද?
අද බෙහෙතක්වත් ගන්න නැ
හෙන ගහපන් ඕකට
අකුරක නිදහස ඉල්ලා මොරදී
මොනවද නුබලට දැන් ලැබුනේ
නොසරුප් වදනින් බින පෙලන විට
සිනහව පමණයි මුව රැඳුනේ
minissu mewa dakkat nodakka wage inno![]()
16+Bump
Rep 11++