වර්ජනය අතරතුර, රෝගාතුරවූ වෛද්‍යවරයෙක්

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    දැන් අපි මොකද මේකට කියන්න ඕන

    මනුස්සයෙක් හොඳ වැඩක් කරාම අගය කරන්න ඕන
    එහෙම බැරි අයට කියන්නේ කුහකයා‍ෙ කියලා:yes:.
     

    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    මනුස්සයෙක් හොඳ වැඩක් කරාම අගය කරන්න ඕන
    එහෙම බැරි අයට කියන්නේ කුහකයා‍ෙ කියලා:yes:.

    :lol::lol::lol:

    පවු බං අරු....කපනවා කියලා ඔහොමම කපන්න එපා ඉතිං...
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    මනුස්සයෙක් හොඳ වැඩක් කරාම අගය කරන්න ඕන
    එහෙම බැරි අයට කියන්නේ කුහකයා‍ෙ කියලා:yes:.

    අපේ රටේ හොද මිනිස්සු අඩුවෙනවා :sorry:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    බලහන්කො ඉතිං කුහකයෝන්ගේ හැටි....:lol::lol:
    You must spread some Reputation around before giving it to SoapLK again.:baffled:
    ඔය මනුස්සය හොද උනාම කියයි අනේ දෙයියෝ බැලුව වගේ තමන්ගේ අසනීප අමතක කරලා මාව බේරුවා පින් කියලා

    ටිකක් ගිහාම කියන්නේ
    හඃ ඕක මොකක්ද
    ඕකටනේ රජයෙන් පැදියක් දෙන්නේ මහා දෙයක් කලද?
    අද බෙහෙතක්වත් ගන්න නැ
    හෙන ගහපන් ඕකට :)



    අකුරක නිදහස ඉල්ලා මොරදී
    මොනවද නුබලට දැන් ලැබුනේ
    නොසරුප් වදනින් බින පෙලන විට
    සිනහව පමණයි මුව රැඳුනේ

    minissu mewa dakkat nodakka wage inno :)

    Bump

    Rep 11++
    16+