වර්ණපාල මෙතඩ් එක

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    වර්ණපාල මෙතඩ් එක

    ඊයෙ පෙරේදා අප අතරින් සමුගත්ත විශ්වා වර්ණපාල මහතා එම මහත්මිය කැම්පස් කාලෙදි සෙට් කරගත්තු විදිය තමා මේ. මුලින්ම වර්ණපාල මහත්මයා ඇයගෙන් කැමැත්ත විමසලා. ඇය බැහැයි කියපු නිසා තමා මේ ක්‍රමේ යොදාගෙන තියෙන්නේ.

    වර්ණපාල මහත්තයා කෙල්ල යාලුවො එක්ක යන එන තැන්වල හැංගිලා ඉදලා යලුවන්ටත් ඇහෙන්න "වර්ණපාල වර්ණපාල" කියනවලු. ඉතින් කෙල්ලගෙ යාලුවො හිතුවලු මෙයා ඇත්තටම අපිට නොකියා වර්ණපාල එක්ක යාලුවෙලා තමා කියල. ඊට පස්සෙ හැමෝටම පේන්න කැම්පස් එකේ කැලෑපත්තර ගැහුවලු. මෙයා වර්ණපාල එක්ක යාලුයි කියල. බැරිම තැන ඇයට වර්ණපාල මහතාගේ පෙම්වතිය වෙන්න වුනාලු. අන්තිමට කසාදත් බැන්දලු. :D:D


    උඹලත් ට්‍රයි කලොත් හරියන්න බැරි නෑ :yes:
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    :shocked: දැන් කාලේ හැංගිලා ඉඳලා වර්ණපාල වර්ණපාල කීවොත් කෙල්ල වර්ණපාල හැංගිලා ඉන්න තැනින් බෙල්ලෙන් අල්ලලා එලියට අරන් උස්සලා පොලේ ගහනවා කට්ටියම ඉස්සර්හා.
    :oo: ඔහොම කැලෑ පත්තර ගැහුවොත් ඒකි ප්‍රෙස් එකකින් කැම්පස් එකට පත්තරයක් ගහලා රිලීස් කරයි යාලු වෙලා ඉන්න සහ හිටිය කොල්ලො එක්ක ගත්ත පින්තූර, වෙච්ච සිද්ධි, කොල්ලො සමඟ කරපු ඉන්ටර්වීව්, කොල්ලොන්ට බූට් තිබ්බ හැටි, දත ගලවපු හැටි ආදිය ඇතුලත් කරලා. වෛවර්ණ කවරයක් සමඟ විශාල ප්‍රමාණයේ පෝස්ටරයක් සහිතව

    :dull: අන්තිමට කොල්ලට කැම්පස් එකෙන් නෙවෙයි පෘථිවි තලයෙන්ම නික්ම යන්නයි වෙන්නේ වෙන නව නිංගිරාවට. :baffled:

    :rolleyes: ඔන්න ඔහොම්යි දැන් කාලේ කෙල්ලොන්ගේ හැටි සහෝදරවරුනි.
     
    කෙල්ල දන්නව ඇති වර්ණපාල ගැන :rolleyes:

    එකකට නෙවේ බන්
    අපේ පන්තියේ හිටපු කොල්ලොන්ගේ කෑලි හැම එකටම ඕක ඔහොම්මම කර
    එක උට්ටියෙක් එකෙක්ටවත් සෙට් වුනේ නෑ
    ඕක හරියන එකක් නෙවේ බන්