වර්ණ අන්ධතාවය පරීක්ෂා කරගන්න.

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
මං මේ නිකමට වගේ අහන්නෙ..
කෙනෙක්ට නිල් පාට විදිහට පේන දේ තව කෙනෙක්ට රතු වගේ පේනව වෙන්න බැයිද :D
ඒත් ඌ පොඩි කාලෙ ඉඳන් වෙන අය ඒකට නිල් නිල් කියල දැන් ඌ රතු ගැන හිතන්නෙ නිල් වගේ වෙන්න බැරිද :D
 
agnilam

Active member
  • Feb 14, 2011
    377
    110
    43
    Colombo

    ubata pissuda bn, warna andatawaya tibunata policiyata yanna puluwan, onema rataka driving license ganna puluwan, warna andatawaya kiyanne podi seen ekak witarai. warna andatawayata uba oya kiyana ewa walata yanna bari nam awurudu 40 pannamat owa army eken, police, driving license cancel karanna wenawa. :lol: :lol:

    වර්ණ අන්දතාවය කියන්නේ පාට පෙන්නේ නැති එක නෙවෙයි .සමහර පාට එක්ක තියෙද්දී පාට වෙන්වෙන්ව අදුරගන්න බැරි වෙන එක
    මම කරන job එකේ medical test එකටත් ඔය test එක කලා
    අපේ office එකේ කෙනෙක් test එක fail වෙලා transfer වෙලත් තියෙනවා
     
    error 404

    Member
    Jan 11, 2015
    411
    33
    0
    penne nathi kawruth nadda meka...
    matath warna andathawaya:(.

    මේක පේ‍න්නේ නැති කට්ටිය දුක් වෙන්න එපා බන්..ලබා උපන් හැටි...අපි වගේ තව කොච්චර ඉන්නවද මේක පේන්නේ නැති...

    me comment aka dakkama dukee ba ban:(
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මං මේ නිකමට වගේ අහන්නෙ..
    කෙනෙක්ට නිල් පාට විදිහට පේන දේ තව කෙනෙක්ට රතු වගේ පේනව වෙන්න බැයිද :D
    ඒත් ඌ පොඩි කාලෙ ඉඳන් වෙන අය ඒකට නිල් නිල් කියල දැන් ඌ රතු ගැන හිතන්නෙ නිල් වගේ වෙන්න බැරිද :D

    ඔවු.. එහෙම එකකුත් තියෙන්න පුළුවන්.. :D
    එහෙම ලෙඩක් තිබ්බොත් හොයා ගන්නේ කොහොමද? :D
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    වර්ණ අන්දතාවය කියන්නේ පාට පෙන්නේ නැති එක නෙවෙයි .සමහර පාට එක්ක තියෙද්දී පාට වෙන්වෙන්ව අදුරගන්න බැරි වෙන එක
    මම කරන job එකේ medical test එකටත් ඔය test එක කලා
    අපේ office එකේ කෙනෙක් test එක fail වෙලා transfer වෙලත් තියෙනවා

    eka mama dannawa bn color blind kiyanne mokakda kiyana eka. eet police job ekakata, to get driving license color blind weema problem ekak nevei. mama danna color blind ewun policiye innawa.

    pilot license gannat puluwan with some restrictions.
     
    agnilam

    Active member
  • Feb 14, 2011
    377
    110
    43
    Colombo
    eka mama dannawa bn color blind kiyanne mokakda kiyana eka. eet police job ekakata, to get driving license color blind weema problem ekak nevei. mama danna color blind ewun policiye innawa.

    pilot license gannat puluwan with some restrictions.

    but train driver be:yes::yes:
     
    agnilam

    Active member
  • Feb 14, 2011
    377
    110
    43
    Colombo
    dan mcn scientist la kiyanawa colorblind ewunta colorblind nati ewunta penne nati wena paata warga penawa kiyala. e kiyanne normal minissunta penne nati paata color blind ayata penawa kiyala.

    May be.oya train seen ekanan mcn tiyenne unta signal aduraganna beri hinda
    uba hitapan kola pata background ekaka(gahak wage) red signal ekak penune nattan case ekakne:yes::yes: