වර්තමානයේ මිලදී ගත හැකි අනාගත නිමැයුම්

ravsfm

Well-known member
  • Mar 29, 2011
    558
    429
    63
    Piliyandala
    වර්තමානයේ මිලදී ගත හැකි අනාගත නිමැයුම්

    වර්තමානයේ මිලදී ගත හැකි අනාගත නිමැයුම් 9ක්





    අප සැමදෙනෙක්ම සිතාගෙන සිටින්නේ තාක්ශනය ඉතා සෙමෙන් ඉදිරියට යන බවයි. එහෙත් පසුගිය අවුරුදු කිහිපය තුල තාක්ශනය අපට සිතාගත නොහැකි ආකාරයට දියුනු වී තිබේ. කාලයත් සමග දිටුනු වූ තාක්ශනයෙන් නිමැවුම් රැසක් මේ වන විට ඇතමුන් විසින් සොයාගෙන තිබේ. එවැනි නිමැවුම් කිහිපයක් පහතින් ඔබට විස්තරාත්මකව දැකබලා ගත හැකිය.​

    1. Solar Power Socket
    futuristic_gadgets-13.jpg

    මෙම උපකරනය හිරුඑලිය වැටෙන වීදුරුවකට සවිකර ඊට අපගේ ලැප්ටොප් පරිගනකය හෝ දුරකතනය සවිකල විට එම සුර්යකෝශය මගින් අපගේ උපකරනයට විදුලිය උත්පාදනය කරගත හැකි වේ.​

    2. Google Glass
    futuristic_gadgets-5-610x381.jpg

    මෙම උපකරනය ගූගල් සමාගමේ ප්‍රතිචාර ඉහල නැ වුවකි. ගූගල් ග්ලාස් WiFi, Bluetooth වලින් සමන්විත වන අතර 720p සුපැහැදිලි වීඩියෝ පටිගත කල හැකි වේ. මෙහි පලවන නිමැවුම ඩොලර් 1500ක් පමන වන අතර අනෙක් නිමැවුම මේ වර්ශයේදි ඩොලර් 200-600ක් අතර වේ.​

    3. Rotating Flash Drive

    futuristic_gadgets-10-610x456.jpg

    Cloud storage වලට වඩා තවමත් pendrive වලට ඉල්ලුම වැඩි වී පවතියි. SanDisk Cruzer Orbit යනු කැරකැවිය හැකි pen drive එකක් වන අතර එය
    4GB - 32GB
    වැනි දාරිතාවකින් සමන්විත වේ. මෙහි 32GB හී මිල ඩොලර් 40ක් පමන වේ. මෙහි සුවිශේශිත්වය වන්නේ මෙහි තිබෙන හැඩය නිසා මෙය යතුරු කැරැල්ලක පවා එල්ලිය හැකි වීම සහ පහසුවෙන් යම් ස්තානයක එල්ලා තැබිය හැකි වීමයි.​

    4. Color 3D Printer

    futuristic_gadgets-3-610x434.jpg


    ProDesk 3D යනු ලෝකයේ ප්‍රථම සම්පූර්න වර්න ඇති 3 ප්‍රින්ටරය වේ. මෙහි වෙන වෙනම වර්න 5ක් ඇති අතර ඒවා එකතු කර අපට අවශ්ය වර්නය ඒ අයුරින්ම නිපදවේ.


    5. Transparent Faucet


    futuristic_gadget.jpg



    මෙහි සුව්ශේශිත්වය වන්නේ මෙහි තිබෙන හැඩය හා එහි විනිවිද පෙනෙන සුලු ලීටර් 1ක වීදුරුවයි. මෙය සම්පුර්නයෙන් කෙනෙකුගේ අත් සේදීමට ප්‍රම්මනවත් වේ. මෙහි ලීවරය තිබෙන්නේ ජලය ලබාගැනීමට හා නැවතීමටයි. මෙය අප විසින් නැවතු පසු එම වීදුරුව නැවත ජලයෙන් පිරෙයි.


    6. UHD-TV


    futuristic_gadgets-9-610x347.jpg


    Samsung S9 යනු දැනට තිබෙන විශාලතම UHD රූපවහිනියයි. මෙහි පින්තුරය සාමාන්ය HD රුපවාහිනියකට වඩා 4 ගුනයක තාක්ශනයකින් යුක්ත වේ. මෙහි අගල් 85 (85') රූපවාහිනිය ඩොලර් 40,000ක් පමන වන අතර මෙහි පින්තූරයක් සාමන්ය ජනේලකින් එලිය බලන්නා සේ සුපැහැදිලි වේ.


    7. Transparent LCD Television


    futuristic_gadgets-11-610x343.jpg



    මෙය Haier සම්මගමේ නිමැවුමක් වන අතර මෙය සම්පුර්නයෙන්ම විනිවිද පෙනෙන සුලු LCD රූපවාහිනියක් වේ. මෙය නරබන අවස්තාවේදි මෙහි පිටුපස කිසිම දෙයක් නොතිබීමෙන් කිසිදු අපහසුතාවකින් තොරව රූපවාහිනි නැරබිය හැකි වේ.


    8. Hybrid Computer


    futuristic_gadgets-7.jpg


    B-Membrane hybridපරිගනකය නිපදවා ඇත්තේ Won-Seok Lee විසින් වන අතර මෙහි හැඩය අබ්යවකාශ යානයකට සමාන වේ. මෙයින් සාමාන්ය පරිගනකයකින් කල හැකි සියල්ල කල හැකි අතර මෙහි තිරය සුමුදු ස්ථානයකට පතිත වේ.


    9. Flexible Smartphone


    futuristic_gadgets-15-610x406.jpg



    Samsung Youm යනු ලෝකයේ පලමු නැවෙන සුලු ස්මාර්ට් දුරකතනයයි. මෙහි තිරයට යොදාගෙන ඇත්තේ OLED වන අතර එම OLED නැමෙන සුලු ස්වබාවයක් හා විනාශ කිරීමට නොහැකි ද්‍රවයකි. මෙහි වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියක් ඇති අතර එය මෙම වර්ගයේ පලමු වැන්නයි.