වර්තමාන ආණ්ඩුවේ සැබෑ නිරුවත .

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Mata JVP ekata asa naha
    eth manussayata garu karanawa :)

    Anura wage minissu alut pakshayakin alut propaganda ekakin awot loku wenasak karanna puluwan :)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම වගේ JVP වෙයල්ලා.....දෙමු ආණ්ඩුවට මේ සැරේ සන්ධානගත වෙලා ...පුකෙන් යන්න......fb...අරෙහෙ මෙහෙ තියෙන තරුඅන චන්ද එක තැනකට ගේමු.....අල්ලපු ගෙදර එවුන්ගේ මොළ හොදමු.....වැඩේ ගොඩ දාමු ...එකෙක් චන්ද 20ක් ගෙනවානම් ඇති...

    කවුද මේ සැරේ පොදු අපේක්ෂකයෙක් කරන්නේ....කවුද හොද?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    ජේ වි පි ලොල් චන්ද කියද බන් තියෙන්නෙ ඇත්ත මේකයි, සමාජ්වාදය ප්‍රායොගික නැ වගේම,මුන් ලග මහින්දට විකල්පයක් නැ.ඉතින් කොහොමෙයි මේව පිලි ගන්නෙ??? ඔනෙම දෙයක් ප්‍රායොගික බාවිතයක් තියෙන්ඩ ඔනෙ.

    machan Socialism , Communism, Leninism saha Marxism gana wena wena kiyawapan ;)

    Socialism is not a achievable easily , one step is Communism :)
    Lennin altered in a way to suitable for Russia :)

    We also should have own political system by adhering good qualities of Socialism, Communism and other systems like Anarchism , Liberalism :)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    මම වගේ JVP වෙයල්ලා.....දෙමු ආණ්ඩුවට මේ සැරේ සන්ධානගත වෙලා ...පුකෙන් යන්න......fb...අරෙහෙ මෙහෙ තියෙන තරුඅන චන්ද එක තැනකට ගේමු.....අල්ලපු ගෙදර එවුන්ගේ මොළ හොදමු.....වැඩේ ගොඩ දාමු ...එකෙක් චන්ද 20ක් ගෙනවානම් ඇති...

    කවුද මේ සැරේ පොදු අපේක්ෂකයෙක් කරන්නේ....කවුද හොද?

    JVP eka genna amarui... minissunta JVP kiwwama matak wenne bishanaya.... Alut pakshayak genna oni alut propaganda ekakin enna oni :)
    podda podda parliment eke seats allanna oni...

    eka parin janadipathiwaranayak dinanna baha :) parliment seats ganin podda podda balaya wedi karaganna oni ;)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    JVP eka genna amarui... minissunta JVP kiwwama matak wenne bishanaya.... Alut pakshayak genna oni alut propaganda ekakin enna oni :)
    podda podda parliment eke seats allanna oni...

    eka parin janadipathiwaranayak dinanna baha :) parliment seats ganin podda podda balaya wedi karaganna oni ;)

    පොදු අපේක්ෂකයෙක් ඕනි...ජනාධිපති වරණයට ....කවුද හොද??????
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    පොදු අපේක්ෂකයෙක් ඕනි...ජනාධිපති වරණයට ....කවුද හොද??????

    kawuru awat kawuru hoda unat,,, MR paraddanna amarui... :baffled:
    anduwa perelanna oni mulin.. anduwa peralanne natiwa cabinet amndalaya athe tiyaganne netiwa janadipathi wenna amarui
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    kawuru awat kawuru hoda unat,,, MR paraddanna amarui... :baffled:
    anduwa perelanna oni mulin.. anduwa peralanne natiwa cabinet amndalaya athe tiyaganne netiwa janadipathi wenna amarui

    ඒ උන්ට මුලින්ම එන්නේ ජනාධිපක්ති වරනයනේ....හොද සටනක් දෙන්න ඕනි එකතු වෙලා.....
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City

    මහින්දයා kAbinat එක තියන් ඉන්නේ බලෙන් වගේ .මොකද ඔය කැබිනට් එකේ ඉන්න ගොඩක් උන්ට අල්ලස් චෝදනා ,දූෂන චෝදනා තියෙනවා .ඉතිං මහින්දයා කරන්නේ මුන් මොනවා හරි කටක් ඇරලා ආණ්ඩුවට විරුද්ධව කියපු හැටිය අල්ලස් කොමිසමට ගෙනියන එක. ඒකට තියෙන බයට තමා ඔය කැබිනට් එකේ උන් ඉන්නේ .සමහරක් කැමිනට් මිනිස්ටර්ස්ලා ආණ්ඩුවේ ඉන්නේ උන්ගෙ ව්‍යාපාර ටික බේර ගන්න .ඔය UNP එකෙන් අයින් වෙලා ගියා කියන උන් ආණ්ඩුවට ගියාහම කියන කතාව තමා "රනිල් හරි නැති ඉන්දා අයින් උනා " කියලා .ඒක එහෙම නම් රනිල් අයින් උනා කියලා හිතන්න .එහෙම වෙලා වෙන එකෙක් පත් උනා කියලා හිතන්න .එහෙම උනොත් ඔය ගිය උන් ආපහු එයි ද ? කීයටවත් නැහැ .මොකද ගිය උන්ගේ එක එක දුර්වල දේවල් වලට මහින්දයා බෙහෙත් දීලා තියාගෙන ඉන්නේ .ඔය මහින්දගේ කැබිනට් එක සංයුතිය මෙහෙමනේ .අති බහුතරය පැනපු උන් (එයිනුත් වැඩිම කොටස UNP එකෙන් ).thawa සෙට් එකක් ඉන්නවා නිදහස් පක්ෂෙ .ea සෙට් එකෙනුත් ගොඩක් චන්ද්‍රිකාට හිතවත් ඇමති ,මන්ත්‍රී වරු .ම්හින්දට හිතවත් එවුන් ඉන්නේ ටිකයි .අනික් ටික තමා oya පොඩි පොඩි පක්ෂවලින් පාර්ලිමේන්තු ඇවිල්ලා මාරු වෙච්ච උන්.ඉතිං ඔය කැබිනට් එකේ ඉන්න එවුන් ඉන්නේ එකමුතුවෙන් නෙමේ .un ඉන්නේ එක එකාගේ වාසියට .පොඩ්ඩ ඇත්තම් මරාගනවා(රාජිත -ෆීලික්ස් වලිය ,දුමින්ද-භාරත වලිය ,හෙළෞරුමය ජේම්ස් පැකර්ට එරහි වලිය ) .ඒත් මාධ්‍ය වල වැඩිය ප්‍රචාරනයක් නැහැ නේ එව්වට .මාධ්‍ය වල ප්‍රචාරනය දෙන්නේ UNP කුරුඳු පොලු වලි වලට .අන්න ඒකයි මේ රටේ ඉන්න එවුන් ගොබ්බ වෙලා තියෙන්නේ ඉතිං මම නම් කියන්නේ ආණ්ඩුව කොටවන්න ඕනේ .ඒක karanna ලේසි .ඒත් හරි හමන් විප්ක්ෂයක් නැහැ නේ .උනුත් මරා ගන්නවානේ .ඒකයි අවුල .නැත්තම් මහින්දයාව මෙලාහකටත් ගෙදර යවලා .:yes::yes::yes::yes::yes:
     
    Yes this is a pathetic situation. System has to be changed...
    Democracy
    is the freedom to elect our own dictator

    We need a different system, Its not pure communism Socialism or capitalism :)

    It should be a system which should contain good qualities of above and apply to Sri lanka with necessary changes ;)

    These days i am so interest about Libertarian Socialism and learning about it ;)

    hoda ekek awanam chanda denawa.. eth thaama hari harapan ekek na bahutaraya inne wasiyata ena minissu... political propaganda ekak naha... karanawa kiyala list 1k denawa witarai...

    machan Hitler Dictator unu hati poddak kiyawala balahan, nazi pakshaya seat wadi karagatta.. president Hindenburg karaganna deyak natiwa vice chancellor wenna kiyala katha,, eth hitler ta oni une chancellor wenna. antime president ta eka karanna una :)

    habai meka sarath fonseka wage awit eka rayakin gahapu gemak nemei, himita gahapu gemak.... Lennin gattat ochcharai...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොදු අපේක්ෂකයෙක් ඕනි...ජනාධිපති වරණයට ....කවුද හොද??????
    මාව දාගනින්කො,ආ බැ බැ වයස මදි. :oo:

    තොපිලට මොලේ හොද නැද්ද හරකුනේ,පොදු අපේක්ශකය තොරන්ඩ එලකිරියෙ ඉදන්,බොලා කවුරු කියලද හිතාගෙන ඉන්නෙ?පට්ට ජොක් එක පොදු අපේක්ශකය තොරන්ඩ මුන්,ලොල් තමා.:P:lol::lol:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්දයා kAbinat එක තියන් ඉන්නේ බලෙන් වගේ .මොකද ඔය කැබිනට් එකේ ඉන්න ගොඩක් උන්ට අල්ලස් චෝදනා ,දූෂන චෝදනා තියෙනවා .ඉතිං මහින්දයා කරන්නේ මුන් මොනවා හරි කටක් ඇරලා ආණ්ඩුවට විරුද්ධව කියපු හැටිය අල්ලස් කොමිසමට ගෙනියන එක. ඒකට තියෙන බයට තමා ඔය කැබිනට් එකේ උන් ඉන්නේ .සමහරක් කැමිනට් මිනිස්ටර්ස්ලා ආණ්ඩුවේ ඉන්නේ උන්ගෙ ව්‍යාපාර ටික බේර ගන්න .ඔය UNP එකෙන් අයින් වෙලා ගියා කියන උන් ආණ්ඩුවට ගියාහම කියන කතාව තමා "රනිල් හරි නැති ඉන්දා අයින් උනා " කියලා .ඒක එහෙම නම් රනිල් අයින් උනා කියලා හිතන්න .එහෙම වෙලා වෙන එකෙක් පත් උනා කියලා හිතන්න .එහෙම උනොත් ඔය ගිය උන් ආපහු එයි ද ? කීයටවත් නැහැ .මොකද ගිය උන්ගේ එක එක දුර්වල දේවල් වලට මහින්දයා බෙහෙත් දීලා තියාගෙන ඉන්නේ .ඔය මහින්දගේ කැබිනට් එක සංයුතිය මෙහෙමනේ .අති බහුතරය පැනපු උන් (එයිනුත් වැඩිම කොටස UNP එකෙන් ).thawa සෙට් එකක් ඉන්නවා නිදහස් පක්ෂෙ .ea සෙට් එකෙනුත් ගොඩක් චන්ද්‍රිකාට හිතවත් ඇමති ,මන්ත්‍රී වරු .ම්හින්දට හිතවත් එවුන් ඉන්නේ ටිකයි .අනික් ටික තමා oya පොඩි පොඩි පක්ෂවලින් පාර්ලිමේන්තු ඇවිල්ලා මාරු වෙච්ච උන්.ඉතිං ඔය කැබිනට් එකේ ඉන්න එවුන් ඉන්නේ එකමුතුවෙන් නෙමේ .un ඉන්නේ එක එකාගේ වාසියට .පොඩ්ඩ ඇත්තම් මරාගනවා(රාජිත -ෆීලික්ස් වලිය ,දුමින්ද-භාරත වලිය ,හෙළෞරුමය ජේම්ස් පැකර්ට එරහි වලිය ) .ඒත් මාධ්‍ය වල වැඩිය ප්‍රචාරනයක් නැහැ නේ එව්වට .මාධ්‍ය වල ප්‍රචාරනය දෙන්නේ UNP කුරුඳු පොලු වලි වලට .අන්න ඒකයි මේ රටේ ඉන්න එවුන් ගොබ්බ වෙලා තියෙන්නේ ඉතිං මම නම් කියන්නේ ආණ්ඩුව කොටවන්න ඕනේ .ඒක karanna ලේසි .ඒත් හරි හමන් විප්ක්ෂයක් නැහැ නේ .උනුත් මරා ගන්නවානේ .ඒකයි අවුල .නැත්තම් මහින්දයාව මෙලාහකටත් ගෙදර යවලා .:yes::yes::yes::yes::yes:

    ආණ්ඩුව කොරවන්ඩ ටිකක් රෑ වෙලා එන්ඩ වෙයි.උබට පුලුවන්ද බන් ආණ්ඩුව කොටවන්ඩ,නිකන් කට වහගෙන හිටු.කොම්පිය්ටරේ අස්සෙ හැන්ගිලා එලකිරි එකේ තෙර්ඩ් එකක් දාල වෙන්ඩ ඇති ආණ්ඩුව කොටවන්නෙ.:P:lol::lol::lol::lol: අනේ මෙහෙමත් පොල් බුරු කතා.:lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Yes this is a pathetic situation. System has to be changed...
    Democracy
    is the freedom to elect our own dictator

    We need a different system, Its not pure communism Socialism or capitalism :)

    It should be a system which should contain good qualities of above and apply to Sri lanka with necessary changes ;)

    These days i am so interest about Libertarian Socialism and learning about it ;)

    hoda ekek awanam chanda denawa.. eth thaama hari harapan ekek na bahutaraya inne wasiyata ena minissu... political propaganda ekak naha... karanawa kiyala list 1k denawa witarai...

    machan Hitler Dictator unu hati poddak kiyawala balahan, nazi pakshaya seat wadi karagatta.. president Hindenburg karaganna deyak natiwa vice chancellor wenna kiyala katha,, eth hitler ta oni une chancellor wenna. antime president ta eka karanna una :)

    habai meka sarath fonseka wage awit eka rayakin gahapu gemak nemei, himita gahapu gemak.... Lennin gattat ochcharai...

    මහින්දයත් ඒ දවස් වල පොල් බුරුවෙක් වගේනේ හිටියේ.....අපි අපහු එකෙක් හොයා ගමු....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    ආණ්ඩුව කොරවන්ඩ ටිකක් රෑ වෙලා එන්ඩ වෙයි.උබට පුලුවන්ද බන් ආණ්ඩුව කොටවන්ඩ,නිකන් කට වහගෙන හිටු.කොම්පිය්ටරේ අස්සෙ හැන්ගිලා එලකිරි එකේ තෙර්ඩ් එකක් දාල වෙන්ඩ ඇති ආණ්ඩුව කොටවන්නෙ.:P:lol::lol::lol::lol: අනේ මෙහෙමත් පොල් බුරු කතා.:lol::lol:

    උබ ඉන්නේ කොහෙද?......කොම්පුටර් වලින් තමයි ගෙම්බෝ....ලෝකේ දුවන්නේ දැන්....ලින් මැඩියා :P:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ ඉන්නේ කොහෙද?......කොම්පුටර් වලින් තමයි ගෙම්බෝ....ලෝකේ දුවන්නේ දැන්....ලින් මැඩියා :P:P:P
    ලොකයක් ගැන මම කියුවෙ නැ ,:P:P අනේ ප්‍රායොගික කතාවක් කියපන් බන් කලෙ නස්ති නොකර.:confused::confused:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City

    ආණ්ඩුව කොරවන්ඩ ටිකක් රෑ වෙලා එන්ඩ වෙයි.උබට පුලුවන්ද බන් ආණ්ඩුව කොටවන්ඩ,නිකන් කට වහගෙන හිටු.කොම්පිය්ටරේ අස්සෙ හැන්ගිලා එලකිරි එකේ තෙර්ඩ් එකක් දාල වෙන්ඩ ඇති ආණ්ඩුව කොටවන්නෙ.:P:lol::lol::lol::lol: අනේ මෙහෙමත් පොල් බුරු කතා.:lol::lol:
    මේ මේකත් මතක තියාගනින් ,ඊජිප්තුවේ ලොක්කව එලෙව්වේ ෆේස්බුක් ,youtube වගේ වෙබ් අඩෙවිවලින් සේනා සංවිධානය කරලා .ea වගේම අද ඇමරිකාවේ ඔබාමට විරුද්ධව ඒ රටේම උන් මේ වගෙ වෙබ් අඩෙවි හරහා එක එක ප්‍රචාරණයන් ගෙනිහි මිනිස්සු දැනුවත් කරනවා .උබට් උදාහරණයක් ඕනේ නම් මේ පේජ් එක බලපන් ෆේස්බුක් එකේ .මමත් ඒකට ලයික් පාරක් දාලා තියෙන්නේ .ඉතිං අපිත් කරන්නේ පුළුවන් හැටියට මේ දූෂිත ආණ්ඩු ගෙදර යවන්න පොඩි ආර,භයක් ගන්න එක .ඒක දවසෙන් දෙකෙන් කරන්න බැහැ .ඒ වගේම දෙතුන් දෙනෙක්ට කරන්නත් බැහැ .ඒකට කස්ටිය තව වැඩියෙන් ඕනේ .අන්න ඒ කස්ටිය එක්කහු කරගන්න එක තමා අපි මේ කරන්නේ .මට ඕනේ රටට හොඳ දේ මිසක් එක් පක්ෂෙකට විතරක් හොඳ දේ නෙමේ .අවස්ථාවේ හැටියට නායකයා තෝර ගන්න ඕනේ .ඒ නායකයා කුමන පක්ෂෙන් ආවත් එකයි .ඒකයි අපි කියන්නේ .අවස්ථාවට සුදුසු කෙනා වෙනුවෙන් අපි ක්‍රියාකරනවා .උදාහරණයක් කියන්නම් ,2005 දි මහින්දව දිනවලා යුද්ධේ කරගත්තානේ .ඔව් ඒ අවස්ථාවට අනුකූලව මහින්ද රාජපක්ෂ වගේ අයත් ෆෝන්සේකා වගේ හමුදාපති වරු හොඳයි ,.ඒත් යුද්ධෙන් පස්සේ රට ගෙනියන්න මහින්දට දන්නේ නැහැ
    …eaka පේනවනේ දැන් rata යන තත්වය අනුව .ඉතිං මේ තියෙන විදියට රට ගෙනියන්න මහින්ද එළවලා වෙන කෙනෙක් එන්න ඕනේ .එ කෙනා JVP වෙන්න පුළුවන් ,UNP වෙන්න පුළුවන් එහෙම නැත්තම් ස්වාධීන කණ්ඩායම් කෙනෙක් වෙන්න පුළුවන් එහෙමත් නැත්තම් ආණ්ඩුවෙම ඉන්න හොඳ බුද්ධිමත් එකෙක් වෙන්න පුළුවන් .එකේ ගැටළුවක් නැහැ .අපි කියන්නේ ප්‍රතිපත්තිමය වශයෙන් අවස්ථාවේ හැටියට රටේ වර්තමාන උද්ගතව ඇති තත්වයන් වලට මුහුණ දෙන්න පුළුවන් කෙනෙක් එන්න ඕනේ නායකයා වශයෙන් .යුද්දය වෙලාවේදී මහින්ද ,ෆොන්සේකාලා හොඳ වුනාට දැන් ඒ අය සුදුසු නැහැ .ඒක පේනවනේ කාට කාටත් .ඉතිං මට පේන්නේ ආර්ථ්කමය වශයෙන් රට ගොඬ නඟන්න හොඳ අදහස් තියෙන උන් ගෑවිලාවත් ඉන්නේ JVP එකේ අනුර කුමාර්a ,හඳුන් නෙත්ති වගේ උන් විතරයි .UNP එකෙත් එහෙම කීප දෙනෙක් ඉන්නවා (හර්ෂ ද සිල්වා ,සුජීව සේනසිංහ .) එතකොට සන්ධානෙ පැත්තේ ඉන්න් මොහාන් ලාල් ග්‍රේරු ,චම්පික රණවක වගේ අය .ඒ ගොල්ලෝ ගාව හොඳ අදහස් තියෙනවා
    …මොකද ඒක මම හොඳටම දන්නවා .හැබැයි නායකත්වයට නම් ඒ කියපු අයගෙන් පරිණත භාවය තියෙන්නේ කීප දෙනෙක්ට විතරයි .කමක් නැහැ ඒ අයගේ අදහස් උඩ ඒ අය කැමති පොදු කෙනෙක් පත්වෙලා හරි දැන් තියෙන තත්වය අනුව නායකයා වෙනස් වෙන්න ඕනේ .මොකද මහින්දට යුද්ධ කරන්න පුළුවන් උනාට අනික් එව්වා අසාර්ථකයි .
    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    සහතික ඇත්ත 100%
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    ලන්කාවෙ ඕවා කරයි කියලා තමා බය,:rofl: