සැබෑ සිදුවීම් පාදක කොටගෙන හැදුණ සිංහල චි&#3501

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,002
    153,022
    113
    ඇයි මේක. ලංකාවේ කෙනෙක් ඇසුරෙන් හැදුන එකක් 🥴🥴🥴

    maxresdefault.jpg

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,751
    2,222
    113
    Nugegoda
    වසන්ත ඔබේසේකරගෙ අැතැම් චිත්‍රපට සත්‍ය කතා මත පදනම් වෙච්ච එ්ව.
    දොරකඩ මාරාව ෆිල්ම් එක කරනවට එ් සත්‍ය සිදුවීමට අදාල පවුල් වල අය කැමති වුනේ නෑ. පස්සෙ එ් අය රටත් අත අැරල ගියා.
    තීර්ත යාත්‍රා, සෙව්වන්දි, සලෙලු වරම තවත් එ් විදියට සත්‍ය සිදුවීම් අැසුරෙන් කළ නිර්මාණ
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ado mch nil, rathu, dham vage pata use nokara hitapanko thred liyanakota.
    kiyavanna amarui eki mchn

    kalin lypu thread ekak mcn aye danne na bn

    links tikath thiyenaenek daannako please

    hoyala dannam mcn

    වසන්ත ඔබේසේකරගෙ අැතැම් චිත්‍රපට සත්‍ය කතා මත පදනම් වෙච්ච එ්ව.
    දොරකඩ මාරාව ෆිල්ම් එක කරනවට එ් සත්‍ය සිදුවීමට අදාල පවුල් වල අය කැමති වුනේ නෑ. පස්සෙ එ් අය රටත් අත අැරල ගියා.
    තීර්ත යාත්‍රා, සෙව්වන්දි, සලෙලු වරම තවත් එ් විදියට සත්‍ය සිදුවීම් අැසුරෙන් කළ නිර්මාණ
    :yes: :yes: :yes: