වර්තමාන රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් ඔබේ මතය

ඔබේ තේරීම්


  • Total voters
    90

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,576
    75,456
    113
    I think they’re trying to do something, but they have no idea how to do or don't have the right people to do it.
    Well they will eventually realise that sitting back and criticising is waaaaaaaaay easier than actually trying to do something. :lol: :lol:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,365
    32,087
    113
    අවුරුදු ගාණක් දූෂිතව ඉන්න රාජ්‍ය සේවයේ ඉන්න උන් නිසා අනුර බැනුම් අහනව බොරුවට, මකවල ගන්න ඕන රාජ්‍ය සේවය, ඉන්න හොරුන්ට දඬුවම් දීල. නැත්තං උන්ගෙ වැරදිත් යන්නෙ අනුරගෙන්
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    අවුරුදු ගාණක් දූෂිතව ඉන්න රාජ්‍ය සේවයේ ඉන්න උන් නිසා අනුර බැනුම් අහනව බොරුවට, මකවල ගන්න ඕන රාජ්‍ය සේවය, ඉන්න හොරුන්ට දඬුවම් දීල. නැත්තං උන්ගෙ වැරදිත් යන්නෙ අනුරගෙන්
    ඔය කියන විදිහටනම් අනුර 100% තොත්ත බබෙක් හෝ කිසිවක් නොදන්න කෙනෙක් වෙන්න ඔනෙ..අර වන්චාකාරයෙක්ට ජනාදිපති සමාව දීම,,තාමත් ටිරාන්,දේශබන්දු,,රවී, මහේන්ද්‍රන් ජොලියෙ ඉන්නෙ කොහොමද??
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,365
    32,087
    113
    ඔය කියන විදිහටනම් අනුර 100% තොත්ත බබෙක් හෝ කිසිවක් නොදන්න කෙනෙක් වෙන්න ඔනෙ..අර වන්චාකාරයෙක්ට ජනාදිපති සමාව දීම,,තාමත් ටිරාන්,දේශබන්දු,,රවී, මහේන්ද්‍රන් ජොලියෙ ඉන්නෙ කොහොමද??
    ඒක තමයි වටපඩයින්ගෙන් අනුර උනත් ප්‍රවේසම් වෙන්න ඕන, මොකද අනුර හරිදේ කරන්න උපදෙස් දුන්නත් වටේ ඉන්න උන් යටිං වෙනම ගේමක් ගෙනියන්න පුළුවන්
     

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    උඹේ ජාතකේ වැරෙද්දෙන්ද එතකොට @AnuradhaRa දාපුම ත්‍රෙඩ් එක ටික වෙලාවකින් උඹත් දැම්මේ 👇 👇 🤭🤭
    ඔයැයිල අනුන්ගෙ පුකවක් කහන්නෙ නැතිව හිටුකො... ඕන එකෙකුට කැමති දේවල් මෙතන දාන්න පුලුවනි.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,456
    113
    ඔයැයිල අනුන්ගෙ පුකවක් කහන්නෙ නැතිව හිටුකො... ඕන එකෙකුට කැමති දේවල් මෙතන දාන්න පුලුවනි.
    හාහ වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතාට පොඩි මිස්ෆයර් එකක් උනා නේද :lol: :lol:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,484
    49,865
    113
    සේදවත්ත
    කයිය, කෙදිරිය සහ පඩගද
    පඩුපුල් ආසනය රත්වීම
    යන්නේ කොහෙද මල්ලෙ පොල්
    රජාගේ කේවට්ටයෝ
    පොර ටෝක්ස්
    දුශණ වංචා ඉස් ලයිෆ්
     
    • Haha
    Reactions: Alexb

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,811
    113
    මාලඹේ

    ඌට හොරෙන් තව මොන මොනවා වෙනවද දන්නේ නැහැ :lol: 🤌


    ‘ජනාධිපතිට හොරෙන් අපරාධ සිරකරුවෙකුට ජනාධිපති සමාව දීලා..’ ජනාධිපති කාර්යලය CID යයි..

    June 7, 2025 at 2:10 pm | lanka C news
    ‘ජනාධිපතිට හොරෙන් අපරාධ සිරකරුවෙකුට ජනාධිපති සමාව දීලා..’ ජනාධිපති කාර්යලය CID යයි..

    2025 වෙසක් උත්සවය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි ඩබ්.එච්. අතුල තිලකරත්න නැමති අයෙක් නිදහස් කර ඇති බවටත්, එම සිදුවීම පිටුපස බරපතළ අක්‍රමිකතාවක් ඇති බවටත් පළ වෙමින් තිබෙන පුවත් පිළිබඳ ජනාධිපති කාර්යාලයේ අවධානය යොමුව ඇත.
    යකො කැරී ආතල් නේ බන් මුන් දෙන්නේ සිරා හොදයි🤣
     
    • Love
    • Haha
    Reactions: Mr Bones and Alexb

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,121
    994
    113
    V
    politics :not good as expected but still ok
    economics : way worse than expected ( expected it to be bad as usual but this is just comedic)
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    > deshapalanaya paththen hora kama nawattapu eka itha hodai
    > dan horunta wiruddawa nadu watenawa.. hodai
    > hirawechchi ewa.. online visa, passport, container clearance delay wage issues boho durata wisaduwa
    > development dan podda podda patan gannawa penawa..
    > business loans dan godak ayata digena yanawa.. production based economy ekata yanna dan thamayi hhari start ekak ganne wage penawa
    > economy eka stable wegena enawa
    > misnissunta anduwa bayai... e nisa godak decisions ganna parakkui

    > kiwwa tharam wada na
    > godak wada slow
    > weekly gon katha, moda wada sure
    > thama corrupted niladari athule innawa... thama unge corruption ehemamayi
    > customs, RDA, Police, etc wala corruption ehememayi..

    > hitiya unta wada nam hodayi
     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    අවුරුදු කිහිපයකට ගියාම තමයි කියන්න පුළුවන් වෙන්නේ, දැනට නම් අනිත් අයට වඩා හොඳයි මගේ අදහස, corruption නෑ දැනට, sirene ගහගෙන වාහන නම් නෑ ambulance හැරෙන්නට, බලමු ඉදිරියට, මෙම කට්ටිය නෑත්නම් කවුද හොඳ,