වර්ෂ 1818දි ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ චිත්‍රයක්.....

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මේ වර්ෂ 1818 දී පමණ James Stephanoff නමැති ච්ත්‍ර ශිලිපියෙකු විසින් අදිනු ලබන ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අනර්ග චිත්‍රයක්. මේ ච්ට්‍රේ අද්‍යනය කරොත් විවිද විවිද ජාතින් වල මිනිස්සු ඒ දවස් වල නඩු වලට ඇවිත් තියනවා කියල බලා ගන්න පුළුවන්. මේ කොලබ උසාවියක් කියල තමයි කියන්නේ, අලුත්කඩේ වෙන්න ඕන.

    මේ ගැන ගොඩක් විස්ටර මෙන්න මේ ලින්ක් එකෙන් බලල ගන්න පුළුවන්. මේකේ ඉන්න අය, මේකේ අහපු නඩු, ගොඩක් විස්ටර මේකේ ටියේ. මම බිල ඉන්න නිසා ඒවා ලියාන බෑ දැන්. ගිහින් කියවල බලපන් පට්ට වටිනවා.
    https://www.histecon.magd.cam.ac.uk/history-law/spaces_of_law/halliday.html

    @Bunji Kuraki මචෝ මේ ගැන දන්නවා උඹ විස්ටර,,


    මොන මොන ජාතිකයෝද මෙතන ඉන්නේ..
    halliday1_lg.jpg
     
    Last edited:

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,284
    6,799
    113
    East Blue (Goa Kingdom)
    දැන් වත් නීති මාරු වෙන්න ඕන උසාවි තීන්දු විවේචනය කරන්න පුළුවන් වෙන්න ,
    උසාවියේ කැස්සත් ,නැගිටින්න අමතක උනත්,ඇඳුම ,case අදින්න බැරි වෙන්න නීති මාරු වෙන්න ඕන ,

    JVP එකේ උන් මේවා වෙනස් කරන්න කතා කරපු උන් වෙනස් කරන්න මිනිස්සු බල නොකරන එක අවුල ආණ්ඩුවට .

    පාරේ ඇඳන් යන්න පුළුවන් ඕන ඇඳුමක් ඇඳන් උසාවියට යන්න පුළුවන් වෙන්න ඕන , මොකද මිනිස්සු උසාවියට යන්නේ ආසාවට නෙමේ අත්‍යවශ්‍ය දේකට ඒකට ඇඳුම 100% අදාල නොවෙන්න නීති මාරු වෙන්න ඕන .

    උසාවිය කියන්නේ දේවාලයක් නෙමේ ,සුවාමීනි කතා නීතියෙන්ම තහනම් කරන්න නීති හදන්න ඕන .

    අනිවාර්යෙන් වික්ටෝරියන්(රෝම ග්‍රීක බ්ලා බ්ලා...) නිල ඇඳුම් මාරු වෙන්න ඕන වැඩ කරන අයගේ උසාවියේ .

    මේවා සේරම කරන්න පුළුවන් රටේ ජනතා නියෝජිතයෝ 225+1 ට විතරයි , රටේ මිනිස්සු දැන ගන්න ඕන 225+1 ට බල කරන්න මේවා වෙනස් කරනන් + උසාවි වලට පැහැදිලි audio එක්ක CCTV දාන්න .
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    උසාවිය කියන්නේ දේවාලයක් නෙමේ ,සුවාමීනි කතා නීතියෙන්ම තහනම් කරන්න නීති හදන්න ඕන
    ස්වාමීනි, උතුමාණෙනි, කියන්නෙ ජජ්ට නෙමෙයි. නීතියට තියෙන ගරු කිරීම අඟවන්න ඒ වචන පාවිච්චි කරන්නේ.
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,844
    2,493
    113
    ස්වාමීනි, උතුමාණෙනි, කියන්නෙ ජජ්ට නෙමෙයි. නීතියට තියෙන ගරු කිරීම අඟවන්න ඒ වචන පාවිච්චි කරන්නේ.
    හේයි.. කියල දැම්මනම් හරිනේ

    ස්වාමීනි, උතුමාණෙනි කිව්වා ගමන්.. විනිසුරා අලි ඔලුවෙන් ඉන්නේ..
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    හේයි.. කියල දැම්මනම් හරිනේ

    ස්වාමීනි, උතුමාණෙනි කිව්වා ගමන්.. විනිසුරා අලි ඔලුවෙන් ඉන්නේ..
    YT එකේ මම දැකල තියෙනවා, US වල උසාවි වල වීඩියෝ වලත් ජජ්ට කතා කරන්නෙ your honor කියලා. සර් කියලත් කියනවා. අනික් දේ ජජ් චූදිතට sir, ma'am කියල කතා කරනවා.
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,284
    6,799
    113
    East Blue (Goa Kingdom)
    ස්වාමීනි, උතුමාණෙනි, කියන්නෙ ජජ්ට නෙමෙයි. නීතියට තියෙන ගරු කිරීම අඟවන්න ඒ වචන පාවිච්චි කරන්නේ.
    ගරු? කරනවා අවනත වෙනවා වෙනයි. ඕව මාරු වෙන්න ඕන ,

    24 සේවය නිසා පාරේදී නම කියල කතා කරත් උසාවියට අපහාස කිරීමට දඬුවම් දෙන්න පුළුවන් .
    (මම නීතිය දන්නේ නැහැ තනුජක කිව්ව එකක් මතක විදිහට කිව්වේ )



    ඒවා මාරු කරන්න ඕන .

    හේයි.. කියල දැම්මනම් හරිනේ

    ස්වාමීනි, උතුමාණෙනි කිව්වා ගමන්.. විනිසුරා අලි ඔලුවෙන් ඉන්නේ..
    ඔය දේවල් මාරු උනාම මිනිස්සු හරියට බය නැතුව උසාවි වල කතා කරනවා සාක්ෂි දෙනවා.

    සාක්ෂි දෙන ,කතා කරන සාමාන්‍ය මිනිස්සු බයේ කතා කරන්නේ කට වැරැද්ද ගන්නේ නැතුව කතා කරන්න .

    රටේ මිනිස්සු දැන ගන්න ඕන 225+1 ට කියන්න මේවා වෙනස් කරන්න .

    YT එකේ මම දැකල තියෙනවා, US වල උසාවි වල වීඩියෝ වලත් ජජ්ට කතා කරන්නෙ your honor කියලා. සර් කියලත් කියනවා. අනික් දේ ජජ් චූදිතට sir, ma'am කියල කතා කරනවා.
    apita US wage moda neethi thiyena rata walin athi wadak naha . unge podi usawi walata ona booruwekta judge wenna puluwan , vid thiyenawa ekek kiyanawa biker club ekakata gihin mata chande denna mama oyalwa allanne nathuwa innam kiyala.

    US walin balan karanna ona dewal thiyenawa ewa thamayi companies walata adala laws honda ewa(awul ewath thiyenawa) lankaweth karana eka
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    ගරු? කරනවා අවනත වෙනවා වෙනයි. ඕව මාරු වෙන්න ඕන ,

    24 සේවය නිසා පාරේදී නම කියල කතා කරත් උසාවියට අපහාස කිරීමට දඬුවම් දෙන්න පුළුවන් .

    ඒවා මාරු කරන්න ඕන .
    රාජකාරි වෙලාවෙන් පිට සර් මැඩම් කියල කතා කරන්නේ. පාරෙ යනකොට හම්බ වුනොත් ස්වාමීනි කියන්නෙ නෑ බං. අධිකරණයට අපහාස කිරීම කියන වරදෙ සීමාවල් ගැන මිනිස්සු දැනුවත් නෑ.