වර්ෂ 1874 ලංකාතිලක විහාරයේ ඉතා ලස්සන චිත්‍රයක්

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මේ එකල අති ප්‍රසිද්ද චායාරුප සහ චිත්‍ර ශිල්පිනියක් වූ Constance Cumming මැතිනිය විසින් 1874 වර්ෂයේදී අදිනු ලබපු ලංකාතිලක විහාරයේ ඉතා අනර්ග චිත්‍රයක්. පහල කුබුරු පවා තියනවා,
    බලපන් පට්ට ලස්සනට පරිසරය එක්ක පන්සල ඇදල තියන විදිය. මෙතුමියගේ තවත් වටිනා පින්තුර සහ චිත්‍ර මම ඉදිරියට දානම්.

    Constance_Gordon-Cumming_Lankatilaka_Temple%2C_Sri_Lanka_1874.jpg
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    :love2: :love2: :love2: :love2:TFS

    උබ දාපු ටිකක් මන් තියන් ඉන්නව ගේ හැදුවම ෆ්‍රේම් කරන්න. :yes: :yes: :yes: මේකත් එතනට දාගත්තා.

    image.png

    අඩෝ පට්ට, ගොඩක් උන් මේ පින්තුර උඹ වගේ ගෙදර ෆ්‍රේම් කරලා එල්ලනවා. පොන්න ස්කවියත් එකක් ලොකුවට ෆ්‍රේම් කරලා එල්ලලා තිබ්බ. ඔය තුන් වෙනි පින්තුරේ. තවත් ඉසරහට සුපිරි පාරවල් ටිකක් දආනම්.
     
    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    මේ එකල අති ප්‍රසිද්ද චායාරුප සහ චිත්‍ර ශිල්පිනියක් වූ Constance Cumming මැතිනිය විසින් 1874 වර්ෂයේදී අදිනු ලබපු ලංකාතිලක විහාරයේ ඉතා අනර්ග චිත්‍රයක්. පහල කුබුරු පවා තියනවා,
    බලපන් පට්ට ලස්සනට පරිසරය එක්ක පන්සල ඇදල තියන විදිය. මෙතුමියගේ තවත් වටිනා පින්තුර සහ චිත්‍ර මම ඉදිරියට දානම්.

    Constance_Gordon-Cumming_Lankatilaka_Temple%2C_Sri_Lanka_1874.jpg
    මචං මෙකේ high quality image link එක දෙන්නකෝ print කරගන්න
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,728
    11,561
    113
    හඳට කිට්ටුව
    :love2: :love2: :love2: :love2:TFS

    උබ දාපු ටිකක් මන් තියන් ඉන්නව ගේ හැදුවම ෆ්‍රේම් කරන්න. :yes: :yes: :yes: මේකත් එතනට දාගත්තා.

    image.png
    me tika apahu share karanna puluwanda??

    hi-res....

    TFS
    ------ Post added on Sep 13, 2024 at 11:57 AM