මෙන්න උඹල කවදාවත් දැකපු නැති පින්තුර කීපයක්. වර්ෂ 1926-27 දී පමණ කොළඹ වැලිකඩ බන්දනාගාරයේ(මැගසින් බන්දනාගාරයේ) පේෂ කර්මාන්තයේ යෙදන සිර කරුවන් පිරිසක්ගේ පින්තුර කීපයක්.
මේ 1926 වර්ෂයේ ලංකාවට පැමිණි ජර්මන් ජාතික මානව විද්යාඥක ගවේෂක කණ්ඩායමක් විසින් ගනුලැබූ ජායාරූප වගයක්.
1926 දී ජර්මන් ජාතික මානව විද්යාඥකයින් ලංකාවට ආපු හේතුව හිතා ගන්න පුලුවන්ද? කියපන් බලන්න ඒ මොකක් නිසාද කියල. ලෝකයම වෙසන් උනා කාලයක පටන් ගැම්මක් ඒ කාලේ..
තවත් ඒ ගවේෂණයේදී ගත්තු අනගිබවනිය ජායාරූප ඉදිරියේදී උඹලට බලන්න ලැබෙන්න සලස්වන්නම්...