වර්ෂ 1926-27 දී වැලිකඩ බන්දනාගාර

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මෙන්න උඹල කවදාවත් දැකපු නැති පින්තුර කීපයක්. වර්ෂ 1926-27 දී පමණ කොළඹ වැලිකඩ බන්දනාගාරයේ(මැගසින් බන්දනාගාරයේ) පේෂ කර්මාන්තයේ යෙදන සිර කරුවන් පිරිසක්ගේ පින්තුර කීපයක්.
    මේ 1926 වර්ෂයේ ලංකාවට පැමිණි ජර්මන් ජාතික මානව විද්‍යාඥක ගවේෂක කණ්ඩායමක් විසින් ගනුලැබූ ජායාරූප වගයක්.

    1926 දී ජර්මන් ජාතික මානව විද්‍යාඥකයින් ලංකාවට ආපු හේතුව හිතා ගන්න පුලුවන්ද? කියපන් බලන්න ඒ මොකක් නිසාද කියල. ලෝකයම වෙසන් උනා කාලයක පටන් ගැම්මක් ඒ කාලේ..

    තවත් ඒ ගවේෂණයේදී ගත්තු අනගිබවනිය ජායාරූප ඉදිරියේදී උඹලට බලන්න ලැබෙන්න සලස්වන්නම්...

    2-Colpmbo-Jail-1927.jpg

    1927-Colombo-Prision.jpg

    Colpmbo-Jail-1927.jpg
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,145
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    1668227062048.png
    මූ ඒකාලේ හිරේ ඉඳලනෙ :-D
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,619
    10,187
    113
    ජර්මන් කාරයො ලංකාවට ආපු හේතුව මොක්ක්ද? ඕකට හෙන හෙන case තියනවා.
    Blavensky, මාරි මියුසියස් වගේ අය නේ
    geraman karayonm ava Aryan roots hoyanna ! blavatskila ava case eka wena ekak !