@Kalegana මේකේ වෙන ලින්කුවක් දීපන්කෝ පීස් තියේනම්... 
රාවණාගෙ රසදිය ලබ්බ හොයාගෙනද ආවෙ1926 දී ජර්මන් ජාතික මානව විද්යාඥකයින් ලංකාවට ආපු හේතුව හිතා ගන්න පුලුවන්ද? කියපන් බලන්න ඒ මොකක් නිසාද කියල.

උන් අවේ බන් ඉන්දියානු මහද්විපය සහ ටිබෙට් වලට Aryansමුල් මිනිස්සු ඉන්නවා කියල හොයාගෙන.රාවණාගෙ රසදිය ලබ්බ හොයාගෙනද ආවෙ![]()
They were in search of pure Aryan raceමොනවද හෙන කේස්.කියපන්
හැබැයි උන් දින්නනං අපේ කලවං හැත්ත ඉවර කරල දානවඋන් අවේ බන් ඉන්දියානු මහද්විපය සහ ටිබෙට් වලට Aryansමුල් මිනිස්සු ඉන්නවා කියල හොයාගෙන.

දැන් උනත් අවසර අරන් මද්ය වලට, වාර්තා වැඩසටහන් කරන අය, පාසල් විස්වාවිද්යල වගේ අයට කැමරා අරන් යන්න පුළුවන් අද්යාපනික වැඩසටන් වලට වගේ දේවල් වලට.සුපිරි....
කලේ මචං... ඇතුලට කැමරාවක් ගෙනිච්චෙ කොහොමද..??