වර්ෂ 1926-27 දී වැලිකඩ බන්දනාගාර

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    1926 දී ජර්මන් ජාතික මානව විද්‍යාඥකයින් ලංකාවට ආපු හේතුව හිතා ගන්න පුලුවන්ද? කියපන් බලන්න ඒ මොකක් නිසාද කියල.
    රාවණාගෙ රසදිය ලබ්බ හොයාගෙනද ආවෙ :baffled:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    උන් අවේ බන් ඉන්දියානු මහද්විපය සහ ටිබෙට් වලට Aryansමුල් මිනිස්සු ඉන්නවා කියල හොයාගෙන.
    හැබැයි උන් දින්නනං අපේ කලවං හැත්ත ඉවර කරල දානව :sorry:
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    සුපිරි....👍👍

    කලේ මචං... ඇතුලට කැමරාවක් ගෙනිච්චෙ කොහොමද..??
    දැන් උනත් අවසර අරන් මද්‍ය වලට, වාර්තා වැඩසටහන් කරන අය, පාසල් විස්වාවිද්යල වගේ අයට කැමරා අරන් යන්න පුළුවන් අද්‍යාපනික වැඩසටන් වලට වගේ දේවල් වලට.