වරාය නගරය 26 වැනිදා ලෝකයට හඳුන්වා දෙයි..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Port-City.jpg

    ලබන 26 වැනිදා ඩුබායි රාජ්‍යයේ දී සහ අබුඩාබි හිදී කොළඹ වරාය නගරය නිල වශයෙන් ආයෝජකයන් සඳහා හඳුන්වා දෙන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පැවසීය.

    රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (19) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

    නව රෙගුලාසි සම්මත කළ පසුව වරාය නගර ව්‍යාපෘතියේ විශාල වෙනසක් වනු ඇති බවත් ආයෝජකයන්ට වැඩ කටයුතු ආරම්භ කරන්නට හැකියාව ලැබෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.

    හිටපු බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්ද එම උත්සවයට සහභාගී වෙන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ වරාය නගරයේ ආයෝජනය කරන්නට දැනටමත් ආයෝජකයන් 17 දෙනකු ඉදිරිපත් වී ඇති බවයි.

    එමෙන්ම එහිදී කොළඹ වරාය නගරයේ නම colombo financial city (කොළඹ මූල්‍ය නගරය) යනුවෙන් වෙනස් කිරීමට ඉඩ තිබෙන බවත් ඔහු අවධාරණය කළේය.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,026
    198,423
    113
    Colombo, Sri Lanka
    කරලම තමයි බලන්න. ඕනේ අපේ දේශපාලකයෝ ඔක්කොම උප්පරවැට්ටි කාරයොනේ
     
    • Like
    Reactions: kinkon

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    බලමු මොකද වෙන්නෙ කියලා .

    mage podi yojanawak tiyenawa

    hadana skyscrapers or buildings walata awashya electricity Lankawen ganne nathuwa ayojakayatama nipadawa ganna kiyala contract ekak sign karala denna one. nattan un lankawen gattoth apita sada karuwale thama inna wenne
    Danatamat ewa salasum karala iwara ati.

    Connected kalama eka lankawata hodayi. Control eka tiyaganna puluwan
    ------ Post added on Sep 19, 2023 at 5:41 PM
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Port-City.jpg

    ලබන 26 වැනිදා ඩුබායි රාජ්‍යයේ දී සහ අබුඩාබි හිදී කොළඹ වරාය නගරය නිල වශයෙන් ආයෝජකයන් සඳහා හඳුන්වා දෙන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පැවසීය.

    රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (19) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

    නව රෙගුලාසි සම්මත කළ පසුව වරාය නගර ව්‍යාපෘතියේ විශාල වෙනසක් වනු ඇති බවත් ආයෝජකයන්ට වැඩ කටයුතු ආරම්භ කරන්නට හැකියාව ලැබෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.

    හිටපු බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්ද එම උත්සවයට සහභාගී වෙන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ වරාය නගරයේ ආයෝජනය කරන්නට දැනටමත් ආයෝජකයන් 17 දෙනකු ඉදිරිපත් වී ඇති බවයි.

    එමෙන්ම එහිදී කොළඹ වරාය නගරයේ නම colombo financial city (කොළඹ මූල්‍ය නගරය) යනුවෙන් වෙනස් කිරීමට ඉඩ තිබෙන බවත් ඔහු අවධාරණය කළේය.
    ඕක තාම හදුන්නලා දෙනවද
     
    • Like
    Reactions: NRTG