වරාය නගරය

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    මේවාට හිනා වෙන්න ද අඩන්න ද.... මට නම් නොවැටහේ! අර මනුස්සයාට පලු යනකං බැනලා බැනලා බැනලා... හොරා හොරා හොරා කියලා අවලාද කරලා දැන් අන්තිමට ඒ මනුස්සයා පටන් ගත්තු දේ කර ගෙන යනවලු. මහින්ද වෛරය පමණක් හිතේ සහ හිසේ දරා ගෙන කොමෙන්ටු දමන විවේචකයිනි, දැන් ඔහේලා මොකෝ කියන්නෙ? (සැ.යු. තර්කානුකූල විරැද්ධ වීමට ඕනෑම අයකුට මානුෂී්‌ය අයිතිය තිබේ. නමුත් මඩ ගැසීමට පමණක් නම් එම අයිතිය එසේම ඇද්දැයි මම නොදනිමි).

    උපුටා ගැනීමකි .

    reputation_neg.gif
    වරාය නගරය 02-06-2015 09:56 AM mahinda wesige putha ube ammata hodata hukala. dan ammage kimbata tel gapan ponna rilawa
    reputation_neg.gif
    වරාය නගරය 02-06-2015 09:50 AM ube ammata hikuwe mahindada? puka nodi idapan ponna baiya...
     
    Last edited:

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ගොඩක් චෝදනා බොරු වෙලා තියෙන්නෙ දැන්. බොරු සන්දර්ශන, රන්ජන්ල වගේ කඩු උස්සන් නටන ජෝකර්ලා නැතුව විනිවිදභාවයෙන් යුතුව හොරකමට දඬුවම් කලා නම් මොකෝ වෙන්නේ.

    මුන් කරන්නේ කෝටි ගනන් බිලියන් ගනන් කියලා කප්පරක් බොරු කියලා හොරට පාස්පෝට් හදපු ගෑනුන්වයි, හොරට අස්සන් ගහපු උන්වයි ඇතුලට දාන එක විතරයි. ඒ මදිවට ඔන්න පාටලිටත් දූශන චෝදනා දාලා...... :lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,157
    113
    Gotland
    පිස්සු බං ඔය වරාය නගරය වැඩක් නෑ ඕක නවත්තන්න ඕනා. ඕකෙන් අපිට ලැබෙන ලබ්බක් නෑ චීනට තමයි වාසි
    දැන් ඕක නවත්තන්න බැරුව දඟලන්නේ මේක නවතුවොත් ලංකාව හා චීනය අතර රාජ තාන්ත්‍රික කේස් එකක් එන නිසා. එකෙන්ම පේනවනේ මේක හදන්නේ කාගේ උවමනාවටද කියල
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    ඇයි මහින්ද පටන් ගත්ත හැමදෙයක්ම නවත්තල දන්න ඕනේ කියල නීතියක් තියනවද? යකෝ මේ යහපාලනේ, අනිත් දේවල් එක්ක රටේ සංවර්ධනෙත් වෙන්න ඕනේ.
     
    • Like
    Reactions: jonhrcm

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    china president lankawata awilla mulgala thiyala patangaththa project ekak china nawaththanna dewida .ranil neme moka kiwath owa nawaththanna baha.
     
    MaxFunMan

    Active member
  • Dec 10, 2014
    724
    247
    43
    පිස්සු බං ඔය වරාය නගරය වැඩක් නෑ ඕක නවත්තන්න ඕනා. ඕකෙන් අපිට ලැබෙන ලබ්බක් නෑ චීනට තමයි වාසි
    දැන් ඕක නවත්තන්න බැරුව දඟලන්නේ මේක නවතුවොත් ලංකාව හා චීනය අතර රාජ තාන්ත්‍රික කේස් එකක් එන නිසා. එකෙන්ම පේනවනේ මේක හදන්නේ කාගේ උවමනාවටද කියල

    එතකොට ඇයි බන් අර ඒ දවස් වල වේදිකා වල කෑ ගහල කිවේ ඕව නවත්තනවා කියලා .
     
    MaxFunMan

    Active member
  • Dec 10, 2014
    724
    247
    43
    china president lankawata awilla mulgala thiyala patangaththa project ekak china nawaththanna dewida .ranil neme moka kiwath owa nawaththanna baha.

    එතකොට ඇයි බන් අර ඒ දවස් වල වේදිකා වල කෑ ගහල කිවේ ඕව නවත්තනවා කියලා .
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    රට ලග ටැක්ස් ෆ්‍රී අයිලන්ඩ් එකක් එක්ක වරායක්.චීන්නු මහින්දගෙ දේවාල හදල වදිනව ඇති.
    නවත්තන්න බැහැ.රිටන් ලැබෙන කොට උබලගෙ අප්පච්චිගෙ අම්ම මතක් කරයි උබලගෙ ලමයි කවද හරි.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    owa api kiyana tharam lesi naha ban..
    Mahinda wa pennuwata pora china ekka gahapu deal tiyanawane
    ewa eka para withdraw karanna baha :)
    China ekka negotiate karala ewa continue karanna wenawa
    etakota horakan kirili adu karana eka tamai karanna oni :)
     
    මම නම් කැමතියි ඔය වැඩේට. රට ඩිංගක් හරි ලස්සන වෙනවා මහින්ද කරපු ගොඩක් වැඩ වලින්. අයියල මල්ලිලා ගසා කාපු එක තමයි වැරැද්ද. ගසා කන්නේ නැතුව, අපරාධ කාරයෝ රකින්නේ නැතුව හිටිය නම් කරපු වැඩ වල වටිනාකම වැඩියි.
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    අංගුලිමාල;17854651 said:
    මම නම් කැමතියි ඔය වැඩේට. රට ඩිංගක් හරි ලස්සන වෙනවා මහින්ද කරපු ගොඩක් වැඩ වලින්. අයියල මල්ලිලා ගසා කාපු එක තමයි වැරැද්ද. ගසා කන්නේ නැතුව, අපරාධ කාරයෝ රකින්නේ නැතුව හිටිය නම් කරපු වැඩ වල වටිනාකම වැඩියි.
    හොද දේට හොදයි කියන්න ඕනේ, වැරදි දේ විවේචනය කරන්න ඕනේ. මම මහින්දගේ ගොඩක් ප්‍රොජෙක්ස් වලට කැමතියි. කොලබ එහෙම් පිටින්ම වෙනස් කලා. ඉස්සර ලොකුම පාරවල් වල තිබ්බ කාපට් අද ගමේ පාරවලත් තියෙනවා, හීනයක් වෙල තිබ්බ හයිවේ 3ක් හැදුවා අවු10 කින්. කාමර වල ඉන්න උන් රට දකින්නේ නෑ. උන්ට පෙනේනේ මහින්ද හොරා කාපුවා විතරයි. හොද දේ ගැන කියන්න දිව නැමෙන්නේ නෑ.

    දුක කියන්නේ අද රටේ ඉන්නේ මෙන්න මේවගේ මානසික ලෙඩ්ඩු ටිකක්.

    reputation_neg.gif
    වරාය නගරය 02-06-2015 09:20 AM ube ammata hikuwe mahindada? puka nodi idapan ponna baiya...
     
    • Like
    Reactions: sbbuddhika

    EK Boy

    Banned
    Apr 4, 2013
    693
    76
    0
    コロンボ
    Me bath balayanta owa terenne na. Thopilage gon mahinda balla karapu paahara wada tamai me. Yako oka nawattannna beri, oya land eka china walata mahinda balla deela tiyenne. Oya amana balla lankawa bageta wikunala tamai nawata baradunne:growl::growl::growl::growl:. Ape pinata pahala unu MAITHREE rajanan nattan thopilage lamainta pennanna lankawak na bola:yes::yes::yes::yes::yes:. Eka danaganin oya ballata kade yanna kalin.

    Dan mekata ridena bath balayo tika rep kapapan. Mata owa wadak na. Atta mekai
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    අංගුලිමාල;17854651 said:
    මම නම් කැමතියි ඔය වැඩේට. රට ඩිංගක් හරි ලස්සන වෙනවා මහින්ද කරපු ගොඩක් වැඩ වලින්. අයියල මල්ලිලා ගසා කාපු එක තමයි වැරැද්ද. ගසා කන්නේ නැතුව, අපරාධ කාරයෝ රකින්නේ නැතුව හිටිය නම් කරපු වැඩ වල වටිනාකම වැඩියි.

    :yes::yes::yes::yes: aniwa deffa

    Mahindaya hadapu highway wage godak hoda projects tibba, prasnaya une godak gahapu eka :) Owa karaddi naya ganna wenawa eth e ganna naya wedi pramanayak eka ekaa gahagaddiy ewa tawa nasti karaddiy tamai anatha wenne :) Mahinda owa control karaganna bari una ekai weradda :)
     
    හොද දේට හොදයි කියන්න ඕනේ, වැරදි දේ විවේචනය කරන්න ඕනේ. මම මහින්දගේ ගොඩක් ප්‍රොජෙක්ස් වලට කැමතියි. කොලබ එහෙම් පිටින්ම වෙනස් කලා. ඉස්සර ලොකුම පාරවල් වල තිබ්බ කාපට් අද ගමේ පාරවලත් තියෙනවා, හීනයක් වෙල තිබ්බ හයිවේ 3ක් හැදුවා අවු10 කින්. කාමර වල ඉන්න උන් රට දකින්නේ නෑ. උන්ට පෙනේනේ මහින්ද හොරා කාපුවා විතරයි. හොද දේ ගැන කියන්න දිව නැමෙන්නේ නෑ.

    දුක කියන්නේ අද රටේ ඉන්නේ මෙන්න මේවගේ මානසික ලෙඩ්ඩු ටිකක්.

    reputation_neg.gif
    වරාය නගරය 02-06-2015 09:20 AM ube ammata hikuwe mahindada? puka nodi idapan ponna baiya...

    අපේ ගොඩක් අය දකින්නේ කළු සුදු දෙකෙන් විතරයි. එක දෙයක් වැරදි නම් ඔක්කොම වැරදියි.
    මට මහින්ද පරදිනවා දකින්න ඕන උනේ නාමල් "ෆොන්සේකා" කියල කියපු දවසේ. අඩු තරමේ මහත්මය වත් කිව්වේ නෑ. මට දකින්න ඕන උනා එතුමා දිනලා මූට කනට ගහන හැටි.
    ඒත් එහෙමයි කියල මහින්ද කරපු ඔක්කොම වැරදි නෑ.
    ඉස්සර කොළඹ කොහොමද දැන් කොහොමද? අඩු තරමේ මනුස්සයෙකුට ගිමන් හරින්න පුළුවන්.
    පරණ පරණ ගොඩනැගිලි අලුත් වැඩියා කරලා ව්‍යාපාර වලට දුන්න. ඒවා හොඳ වැඩ. චන්ද්‍රිකා හිටියනම් අදත් නෑ. ඒවයින් ගසා කාපු එකයි වැරැද්ද. අපරාධ කාරයෝ තියන් හිටපු එකයි වැරැද්ද.
    ක්‍රිස් නෝනිස් ට ගැහුවහම ගහපු එකා ආරක්ෂා කළා. ඔන්න ඕව වැරදියි.
    හොඳ දේ කවදත් හොඳයි.
     
    :yes::yes::yes::yes: aniwa deffa

    Mahindaya hadapu highway wage godak hoda projects tibba, prasnaya une godak gahapu eka :) Owa karaddi naya ganna wenawa eth e ganna naya wedi pramanayak eka ekaa gahagaddiy ewa tawa nasti karaddiy tamai anatha wenne :) Mahinda owa control karaganna bari una ekai weradda :)

    :yes::yes::yes:දක්ෂිණ අධිවේගේ හදද්දී ඒ පාරවල් වල බස් ඔක්කොම වගේ ගැහුවේ අධිවේගේ ඩීසල්. පස්සේ ඩීසල් පාට කරලා දුන්න. ඒත් එච්චරම තමයි. සිමෙන්ති වික්කේ ගානෙන් බාගෙට. ගල් කෙලින්ම ගෙනිහින් බාලම දෙනවා. ඔන්න ඕව හින්දයි වියදම වැඩි උනේ. දෙගුනෙකට වඩා ගියා. නමුත් පාර හදපු එක හොඳ වැඩක්. ඒකට බනිනවා නම් වැරදියි.
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    චීනය සමග පවතින රාජතාන්ත්‍රික සබඳතාවය ඇතිවූයේ 2005 දී නොව.එය ඉතා විශාල ඉතිහාසයකට උරුමකම් කියන්නකි.මෙම ව්‍යාපෘතිය අතරමග නැවතුනහොත් එම සබදතාවය පලුදු වීමට එය හේතුවක් වනු ඇත.ඊට මහින්ද සහ හෙන්චයියන් වගනොකියනුද ඇත.ආරක්ශක මූලස්තානය හදන විට අපි එපා කීවේ නැත.එය පලවත් ආයෝජනයකි.නමුත් අසමත් ව්‍යාපෘති විශාල ගනනක් රාජපක්ශවරු විසින් නම දාගැනීම සදහා මුල්ගල තබා හමාරය.

    කර මෝඩකම් නිසා දැන් තැවී වැඩක් නැත.හැකි සියලු අනවශ්‍ය ව්‍යාපෘති නවත්වා අත්‍යවශ ඒව පමනක් නවත ආරම්බ කල යුතුය.​
     
    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    දැන් ඕක නවත්තන්න බැරුව දඟලන්නේ මේක නවතුවොත් ලංකාව හා චීනය අතර රාජ තාන්ත්‍රික කේස් එකක් එන නිසා.