සේතු සමුද්‍ර ව්යප්ෘතිය අමතකද??ඒ කිව්වෙ බං? කොහේ කැනල් හදන්නද?
හැබැයි ඕක උන්ට කරන්න නම් ලංකාවේ අනුමැතිය ඕනි
සේතු සමුද්‍ර ව්යප්ෘතිය අමතකද??ඒ කිව්වෙ බං? කොහේ කැනල් හදන්නද?
Eka thamayi. Maara politics game munge thiyenne.නැහැ මචන්.
ඌ කියන කතාව ඇත්ත.
මම දැන් තමා thread එක මුලම තියන video එක බැලුවේ.
ඔය video එක 25:13 ඉඳලා විනාඩි දෙකක් බැලුවොත් සීන් එක තේරෙනවා.
අනේද කියන්නෙ ෆුල් ප්ලෑන්, ඉන්දියාවෙන්ම ගහන උන්ගෙ නම් ගම් එක්කම කියල තියෙදි තොපි කොල්ලො ගගහ ඉදල 300 මරා ගත්තෙ ප්ලෑන් එකටද???????, තොපි වගේ ගොන්නු ඔහොම නේද හිතාගෙන ඉන්නෙ නොදකින් පොන්සිලෝකේ අංක 1ට ටුවරිසම් වලින් හොඳම රටක් වෙලා තිබ්බ ලංකාව ජන්දෙට මාස කීපයකට කලින් පාස්කු ප්‍රහාරය කරවල අායෙත් බෝම්බ බය අැති කරල ලංකාව නැත්තටම නැති කරල රාජපක්ෂ ලංකාවේ අාරක්ෂකයෝ ලංකාවේ ගැලවුම්කාරයෝ කියල මිනිස්සුනගේ ඔළුවට දම්මල උන්ට අායෙත් බලයට ඵන්න පාර උන් හදල දුන්නෙ ඕව කරගන්න තමයි..ලංකාව නැති කරල දාන්න LTTE ඵකට පුහුණුව දුන්න රටක් ලංකාවට උඩින් පරිප්පු දාපු රටක් ඵහෙම දෙයක් නොකරයි කියල හිතනවද?ගෝඨ දින්න ගමන් ගිය රට මොකක්ද කියල හොයල බලපන්..මේව ඔක්කොම ඉන්දියාවේ ප්ලෑන්..දැන් ඔය ටික ටික ඵළිවෙන්නෙ ඒවා...
Apita thiyenne podi deyai karanna Mannar port expand karala free port promote karana eka witharai...India hulal bahi apita salli peashnayak nae ape sugar daddy china inna nisaView attachment 110754
ඔතන ඔහොම හදාගත්තනං මොන පිස්සුවටද බං ලංකාව වටේ යන්නේ.
ඔය ඇඩම්ස් බ්‍රිජ් ලබ්බක් හින්දා දෙමළ්ලු කේස් දානවා කියලත් කියනවා හිතාගන්න බෑ මුන් ඇයි මේක කරන්නේ නැත්තේ කියලා.
උන් හෑදුවත්ඉන්දියාව එක්ක හැමිනිලා උන්ගේ පැත්තෙන් කැනැල් එකක් හැදුවොත් නැව් යන්න සිංහලුන්ට මූදට පනින්න වෙන්නේ![]()
උන් හෑදුවත්
අප්‍රිකාවට යන නෑවු මාර්ගය ලග අපිට. ඉන්දියන් උන්ගේ පටවන එව ලග උන්ට.
චීන සේදමාවත ලග අපිට.
අපිට 2/3යී නේ
ලෝකේ අංක 1ට ටුවරිසම් වලින් හොඳම රටක් වෙලා තිබ්බ ලංකාව ජන්දෙට මාස කීපයකට කලින් පාස්කු ප්‍රහාරය කරවල අායෙත් බෝම්බ බය අැති කරල ලංකාව නැත්තටම නැති කරල රාජපක්ෂ ලංකාවේ අාරක්ෂකයෝ ලංකාවේ ගැලවුම්කාරයෝ කියල මිනිස්සුනගේ ඔළුවට දම්මල උන්ට අායෙත් බලයට ඵන්න පාර උන් හදල දුන්නෙ ඕව කරගන්න තමයි..ලංකාව නැති කරල දාන්න LTTE ඵකට පුහුණුව දුන්න රටක් ලංකාවට උඩින් පරිප්පු දාපු රටක් ඵහෙම දෙයක් නොකරයි කියල හිතනවද?ගෝඨ දින්න ගමන් ගිය රට මොකක්ද කියල හොයල බලපන්..මේව ඔක්කොම ඉන්දියාවේ ප්ලෑන්..දැන් ඔය ටික ටික ඵළිවෙන්නෙ ඒවා...
මේක තමා වුනේ..පට්ට අැන්ඳිල්ලක් ඒකනම්
ඉන්දියාවේ production එන්න එන්නම වැඩි වෙනවා ඉස්සරහට. එතකොට උන් european market එකට production වැඩි කලොත්, අනිවාරෙන් ඉන්දියාව හරහා යන්නත් නැව් ගොඩක් තියෙයි. වරායක් විතරක් තියාගෙන හැම ලබ්බක්ම කරන්නත් බැහැ. රට දියුණු වෙන්න නම්, අපනයන තියෙන්න ඕන.උන් හෑදුවත්
අප්‍රිකාවට යන නෑවු මාර්ගය ලග අපිට. ඉන්දියන් උන්ගේ පටවන එව ලග උන්ට.
චීන සේදමාවත ලග අපිට.
අපිට 2/3යී නේ
එයාලා තවමත් තනිකරම manual production කරන්නේ. ලොකුවට automated production කරන චීනේ, ඉන්දියාවේ තාක්ෂනේ ලඟට වත් නැහැ.ඔතන වැලි එකතුවෙනවලු නේදView attachment 110754
ඔතන ඔහොම හදාගත්තනං මොන පිස්සුවටද බං ලංකාව වටේ යන්නේ.
ඔය ඇඩම්ස් බ්‍රිජ් ලබ්බක් හින්දා දෙමළ්ලු කේස් දානවා කියලත් කියනවා හිතාගන්න බෑ මුන් ඇයි මේක කරන්නේ නැත්තේ කියලා.
ඇයි අපේ හම්බන්තොට පොර්ට්එක?ඉන්දියාවේ production එන්න එන්නම වැඩි වෙනවා ඉස්සරහට. එතකොට උන් european market එකට production වැඩි කලොත්, අනිවාරෙන් ඉන්දියාව හරහා යන්නත් නැව් ගොඩක් තියෙයි. වරායක් විතරක් තියාගෙන හැම ලබ්බක්ම කරන්නත් බැහැ. රට දියුණු වෙන්න නම්, අපනයන තියෙන්න ඕන.
දැන් මොනවද ලංකාවේ production තියෙන්නේ? තව අවුරුදු දෙකක් ගිය තැන garment export කරන්න වෙන්නේ නැහැ. ඒ වගේ අමාරු, සංකීර්ණ දේවලුත් automate කරලා production කරන්න පටන් අරන් ඉවරයි දැන් Germany වල එහෙම. 2023 වෙනකොට දකුණු සහ ගිනිකොණදිග ආසියානු රටවල garment industry වැටෙනවා.
එතකොට අපිට අපනයන කෘෂිකර්මයකුත් ලොකුවට නැහැ. තේ විතරයි ලාවට හරි අපනයන කෘෂිකර්මයකට ඉතුරු වෙන්නේ. එකටත් චීනා ගේම දෙනවා.
වේගා වගේ එවුන් ලොකු අතු අල්ලන්න යනවා, එත් ලංකාවේ කියලා දැනට ඇත්තටම production කරන එකම වාහන company එක ලුමාලා විතරයි.එයාලා තවමත් තනිකරම manual production කරන්නේ. ලොකුවට automated production කරන චීනේ, ඉන්දියාවේ තාක්ෂනේ ලඟට වත් නැහැ.
කාර්මික නිෂ්පාදන කියලා ලංකාවේ නැව් නිෂ්පාදනය කරනවා රාජ්‍ය සහ පෞද්ගලික ආයතන කිහිපයක්. ඔරේන්ජ් වගේ company කිහිපයක් electric, steal වගේ manufacturing කරනවා සාමාන්‍ය ප්‍රමාණයෙන්. ඒත්, ගොඩක් ඒවා future proof ද කියන එක ලොකු ගැටළුවක්. මොකද අපිට මොන නිෂ්පාදනයක් කලත්, චීනා, ඉන්දියන් හනුමා වගේ එවුන් එක්ක හැප්පෙන්න වෙන්නේ. තාක්ෂනේ ඉස්සරහට අරං production වලට ඇත ගහන්න ඕන.
අනිත් අතට, ඉන්දියාවට පුළුවන් නම් potential එක බලලා අලුත්ම වාරයකට අත ගහන්න, ඇයි අපිට බැරි? ගාල්ලේ එහෙම ලොකු potential එකක් තියනවා. Highway ටිකත් හදලා ඉවර එකේ ඇයි කරගන්න බැරි පියවරෙන් පියවර හරි?
රාවණ වගේ අවුරුදු ගානක් නිදාගෙන ඉඳලද නැගිට්ටේ?ඇයි අපේ හම්බන්තොට පොර්ට්එක?
99 passe enwane bn apahu,රාවණ වගේ අවුරුදු ගානක් නිදාගෙන ඉඳලද නැගිට්ටේ?
ඒක චීනෙට දීලා ඉවරයි අවුරුදු 99කට කියලා නොදනීද නුඹ?
ලංකාව එතකොට ඉතුරු වෙලා තියෙයි කියලා හිතන්න බැහැ යන විදියට.99 passe enwane bn apahu,