වරාය නැගෙනහිර පර්යන්තයට වෙන්න යන දේ මෙන්න

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,893
    113
    Fantasy
    ඒ කිව්වෙ බං? කොහේ කැනල් හදන්නද?
    සේතු සමුද්‍ර ව්‍යප්ෘතිය අමතකද??
    හැබැයි ඕක උන්ට කරන්න නම් ලංකාවේ අනුමැතිය ඕනි
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    නැහැ මචන්.
    ඌ කියන කතාව ඇත්ත.
    මම දැන් තමා thread එක මුලම තියන video එක බැලුවේ.
    ඔය video එක 25:13 ඉඳලා විනාඩි දෙකක් බැලුවොත් සීන් එක තේරෙනවා.
    Eka thamayi. Maara politics game munge thiyenne.
     
    • Like
    Reactions: NRTG

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ලෝකේ අංක 1ට ටුවරිසම් වලින් හොඳම රටක් වෙලා තිබ්බ ලංකාව ජන්දෙට මාස කීපයකට කලින් පාස්කු ප්‍රහාරය කරවල අායෙත් බෝම්බ බය අැති කරල ලංකාව නැත්තටම නැති කරල රාජපක්ෂ ලංකාවේ අාරක්ෂකයෝ ලංකාවේ ගැලවුම්කාරයෝ කියල මිනිස්සුනගේ ඔළුවට දම්මල උන්ට අායෙත් බලයට ඵන්න පාර උන් හදල දුන්නෙ ඕව කරගන්න තමයි..ලංකාව නැති කරල දාන්න LTTE ඵකට පුහුණුව දුන්න රටක් ලංකාවට උඩින් පරිප්පු දාපු රටක් ඵහෙම දෙයක් නොකරයි කියල හිතනවද?ගෝඨ දින්න ගමන් ගිය රට මොකක්ද කියල හොයල බලපන්..මේව ඔක්කොම ඉන්දියාවේ ප්ලෑන්..දැන් ඔය ටික ටික ඵළිවෙන්නෙ ඒවා...
    අනේද කියන්නෙ ෆුල් ප්ලෑන්, ඉන්දියාවෙන්ම ගහන උන්ගෙ නම් ගම් එක්කම කියල තියෙදි තොපි කොල්ලො ගගහ ඉදල 300 මරා ගත්තෙ ප්ලෑන් එකටද???????, තොපි වගේ ගොන්නු ඔහොම නේද හිතාගෙන ඉන්නෙ නොදකින් පොන්සි
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    View attachment 110754
    ඔතන ඔහොම හදාගත්තනං මොන පිස්සුවටද බං ලංකාව වටේ යන්නේ.
    ඔය ඇඩම්ස් බ්‍රිජ් ලබ්බක් හින්දා දෙමළ්ලු කේස් දානවා කියලත් කියනවා හිතාගන්න බෑ මුන් ඇයි මේක කරන්නේ නැත්තේ කියලා.
    Apita thiyenne podi deyai karanna Mannar port expand karala free port promote karana eka witharai...India hulal bahi apita salli peashnayak nae ape sugar daddy china inna nisa
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,545
    5,771
    113
    ඉන්දියාව එක්ක හැමිනිලා උන්ගේ පැත්තෙන් කැනැල් එකක් හැදුවොත් නැව් යන්න සිංහලුන්ට මූදට පනින්න වෙන්නේ🤣🤣
    උන් හෑදුවත්
    අප්‍රිකාවට යන නෑවු මාර්ගය ලග අපිට. ඉන්දියන් උන්ගේ පටවන එව ලග උන්ට.
    චීන සේදමාවත ලග අපිට.
    අපිට 2/3යී නේ
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    උන් හෑදුවත්
    අප්‍රිකාවට යන නෑවු මාර්ගය ලග අපිට. ඉන්දියන් උන්ගේ පටවන එව ලග උන්ට.
    චීන සේදමාවත ලග අපිට.
    අපිට 2/3යී නේ

    Dura adu nam / loku nav danna puluwan nam ethanata enawa one ekek.
    Lankawata mona paththen wath kela wenna na me gon politicto ariye naththam.

    Sakkili.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    ලෝකේ අංක 1ට ටුවරිසම් වලින් හොඳම රටක් වෙලා තිබ්බ ලංකාව ජන්දෙට මාස කීපයකට කලින් පාස්කු ප්‍රහාරය කරවල අායෙත් බෝම්බ බය අැති කරල ලංකාව නැත්තටම නැති කරල රාජපක්ෂ ලංකාවේ අාරක්ෂකයෝ ලංකාවේ ගැලවුම්කාරයෝ කියල මිනිස්සුනගේ ඔළුවට දම්මල උන්ට අායෙත් බලයට ඵන්න පාර උන් හදල දුන්නෙ ඕව කරගන්න තමයි..ලංකාව නැති කරල දාන්න LTTE ඵකට පුහුණුව දුන්න රටක් ලංකාවට උඩින් පරිප්පු දාපු රටක් ඵහෙම දෙයක් නොකරයි කියල හිතනවද?ගෝඨ දින්න ගමන් ගිය රට මොකක්ද කියල හොයල බලපන්..මේව ඔක්කොම ඉන්දියාවේ ප්ලෑන්..දැන් ඔය ටික ටික ඵළිවෙන්නෙ ඒවා...

    මේක තමා වුනේ..පට්ට අැන්ඳිල්ලක් ඒකනම්
     
    • Like
    • Wow
    Reactions: fdk and NRTG

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    උන් හෑදුවත්
    අප්‍රිකාවට යන නෑවු මාර්ගය ලග අපිට. ඉන්දියන් උන්ගේ පටවන එව ලග උන්ට.
    චීන සේදමාවත ලග අපිට.
    අපිට 2/3යී නේ
    ඉන්දියාවේ production එන්න එන්නම වැඩි වෙනවා ඉස්සරහට. එතකොට උන් european market එකට production වැඩි කලොත්, අනිවාරෙන් ඉන්දියාව හරහා යන්නත් නැව් ගොඩක් තියෙයි. වරායක් විතරක් තියාගෙන හැම ලබ්බක්ම කරන්නත් බැහැ. රට දියුණු වෙන්න නම්, අපනයන තියෙන්න ඕන.

    දැන් මොනවද ලංකාවේ production තියෙන්නේ? තව අවුරුදු දෙකක් ගිය තැන garment export කරන්න වෙන්නේ නැහැ. ඒ වගේ අමාරු, සංකීර්ණ දේවලුත් automate කරලා production කරන්න පටන් අරන් ඉවරයි දැන් Germany වල එහෙම. 2023 වෙනකොට දකුණු සහ ගිනිකොණදිග ආසියානු රටවල garment industry වැටෙනවා.

    එතකොට අපිට අපනයන කෘෂිකර්මයකුත් ලොකුවට නැහැ. තේ විතරයි ලාවට හරි අපනයන කෘෂිකර්මයකට ඉතුරු වෙන්නේ. එකටත් චීනා ගේම දෙනවා.

    වේගා වගේ එවුන් ලොකු අතු අල්ලන්න යනවා, එත් ලංකාවේ කියලා දැනට ඇත්තටම production කරන එකම වාහන company එක ලුමාලා විතරයි. :lol: එයාලා තවමත් තනිකරම manual production කරන්නේ. ලොකුවට automated production කරන චීනේ, ඉන්දියාවේ තාක්ෂනේ ලඟට වත් නැහැ.

    කාර්මික නිෂ්පාදන කියලා ලංකාවේ නැව් නිෂ්පාදනය කරනවා රාජ්‍ය සහ පෞද්ගලික ආයතන කිහිපයක්. ඔරේන්ජ් වගේ company කිහිපයක් electric, steal වගේ manufacturing කරනවා සාමාන්‍ය ප්‍රමාණයෙන්. ඒත්, ගොඩක් ඒවා future proof ද කියන එක ලොකු ගැටළුවක්. මොකද අපිට මොන නිෂ්පාදනයක් කලත්, චීනා, ඉන්දියන් හනුමා වගේ එවුන් එක්ක හැප්පෙන්න වෙන්නේ. තාක්ෂනේ ඉස්සරහට අරං production වලට ඇත ගහන්න ඕන.

    අනිත් අතට, ඉන්දියාවට පුළුවන් නම් potential එක බලලා අලුත්ම වාරයකට අත ගහන්න, ඇයි අපිට බැරි? ගාල්ලේ එහෙම ලොකු potential එකක් තියනවා. Highway ටිකත් හදලා ඉවර එකේ ඇයි කරගන්න බැරි පියවරෙන් පියවර හරි?
     
    • Like
    Reactions: windows_ubuntu

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    අදානි සමාගම අදාළ ව්‍යාපෘතිය සිදුකිරීමට නියමිතව ඇත්තේ ඔවුන්ගේ ශ්‍රී ලාංකික ව්‍යාපාරික හවුල්කරැවන් වන ජෝන් කීලස් හෝලඩින්ස් සමාගම සමග එක්වයි.

    විඩියෝ එකේ කියියුවා වගේම වැඩෙ වෙනවා.
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    View attachment 110754
    ඔතන ඔහොම හදාගත්තනං මොන පිස්සුවටද බං ලංකාව වටේ යන්නේ.
    ඔය ඇඩම්ස් බ්‍රිජ් ලබ්බක් හින්දා දෙමළ්ලු කේස් දානවා කියලත් කියනවා හිතාගන්න බෑ මුන් ඇයි මේක කරන්නේ නැත්තේ කියලා.
    ඔතන වැලි එකතුවෙනවලු නේද
     
    K.V.D

    Well-known member
  • Aug 7, 2016
    1,117
    494
    113
    Gampaha
    ඉන්දියාවේ production එන්න එන්නම වැඩි වෙනවා ඉස්සරහට. එතකොට උන් european market එකට production වැඩි කලොත්, අනිවාරෙන් ඉන්දියාව හරහා යන්නත් නැව් ගොඩක් තියෙයි. වරායක් විතරක් තියාගෙන හැම ලබ්බක්ම කරන්නත් බැහැ. රට දියුණු වෙන්න නම්, අපනයන තියෙන්න ඕන.

    දැන් මොනවද ලංකාවේ production තියෙන්නේ? තව අවුරුදු දෙකක් ගිය තැන garment export කරන්න වෙන්නේ නැහැ. ඒ වගේ අමාරු, සංකීර්ණ දේවලුත් automate කරලා production කරන්න පටන් අරන් ඉවරයි දැන් Germany වල එහෙම. 2023 වෙනකොට දකුණු සහ ගිනිකොණදිග ආසියානු රටවල garment industry වැටෙනවා.

    එතකොට අපිට අපනයන කෘෂිකර්මයකුත් ලොකුවට නැහැ. තේ විතරයි ලාවට හරි අපනයන කෘෂිකර්මයකට ඉතුරු වෙන්නේ. එකටත් චීනා ගේම දෙනවා.

    වේගා වගේ එවුන් ලොකු අතු අල්ලන්න යනවා, එත් ලංකාවේ කියලා දැනට ඇත්තටම production කරන එකම වාහන company එක ලුමාලා විතරයි. :lol: එයාලා තවමත් තනිකරම manual production කරන්නේ. ලොකුවට automated production කරන චීනේ, ඉන්දියාවේ තාක්ෂනේ ලඟට වත් නැහැ.

    කාර්මික නිෂ්පාදන කියලා ලංකාවේ නැව් නිෂ්පාදනය කරනවා රාජ්‍ය සහ පෞද්ගලික ආයතන කිහිපයක්. ඔරේන්ජ් වගේ company කිහිපයක් electric, steal වගේ manufacturing කරනවා සාමාන්‍ය ප්‍රමාණයෙන්. ඒත්, ගොඩක් ඒවා future proof ද කියන එක ලොකු ගැටළුවක්. මොකද අපිට මොන නිෂ්පාදනයක් කලත්, චීනා, ඉන්දියන් හනුමා වගේ එවුන් එක්ක හැප්පෙන්න වෙන්නේ. තාක්ෂනේ ඉස්සරහට අරං production වලට ඇත ගහන්න ඕන.

    අනිත් අතට, ඉන්දියාවට පුළුවන් නම් potential එක බලලා අලුත්ම වාරයකට අත ගහන්න, ඇයි අපිට බැරි? ගාල්ලේ එහෙම ලොකු potential එකක් තියනවා. Highway ටිකත් හදලා ඉවර එකේ ඇයි කරගන්න බැරි පියවරෙන් පියවර හරි?
    ඇයි අපේ හම්බන්තොට පොර්ට්එක?
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ඇයි අපේ හම්බන්තොට පොර්ට්එක?
    රාවණ වගේ අවුරුදු ගානක් නිදාගෙන ඉඳලද නැගිට්ටේ?
    ඒක චීනෙට දීලා ඉවරයි අවුරුදු 99කට කියලා නොදනීද නුඹ?