වරාය සභාපතිවරයාගෙ අලුතින් ඉදිවෙන නිවස

News Reader

Member
Oct 11, 2011
28
11
0
වරාය සභාපතිවරයාගෙ අලුතින් ඉදිවෙන නිවස

deskne.jpg
 
Last edited:

srilanka.

Banned
Jul 12, 2011
302
47
0
අපි දේශපාලකයන් කියන ජරා සතා මේ රටේ පාලනයෙන් අතු ගා දමන තුරු මේ වගේ මහජන මුදල් හොරා කෑම නවත්වන්න බෑ.දේශපාලකයන් කියන්නේ වරප්‍රසාද ලෝභී, බල ලෝභී, දූෂිත,මැරවරකමෙන් සහ අවනීතිය තුලින් ‍රැකෙන බයානක සහ රටට හානිදායක පුද්ගලයන්.අපි මේ අයට රටේ පාලනය දීම තුලින් කරන්නේ විශාල අණුවන කමක්.නූගත් වැඩක්.නිවට කමක්.මොවුන් පසුගිය වසර 40 තුල අපිව යාචක රටක් කරා ගෙන ගියා.විශාල පරිසර හානියක්,ආර්ථික හානියක් රටට කරමින් සිටින දේශපාලකයන් තුලින් රට ගොඩ එන්නේ නෑ.අඳුරෙන් අඳුරටම අපිව මුන් ගෙනියනවා.අන්න ඒක නිසා මුන්ට එරෙහිව රට තුල හඬක්, මතයක්,කැරල්ලක් සහ විප්ලවයක් අපි ඇති කරපු දාට තමයි අපි ගොඩ යන්නේ.
 
kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර

    :yes::yes:
     
    amila_perera

    Member
    Oct 12, 2011
    881
    75
    0
    sabapathige salary eka 75000 kiyanne kohomada ban, mage yaluwekuth waraye normal job ekak karanawa (clerk wage job ekak) uuth meta wada hamba karanawa :P