වරාය සේවකයන්ගේ වරප්‍රසාද

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    තුන්වේලම නොමිලේ අහාර....​

    නිවාස ණය සහ සමූපකාර ණය පොලිය වරායෙන් ප්‍රතිපූර්ණය කෙරේ...​

    අතිකාල දීමනා ඇරඹෙන්නේ 2.5ක ගුනිතයෙන්​

    රජයේ නිවාඩු දින අතිකාල දීමනා 3.0 ගුණිතයෙන් ඇරඹේ...​

    රාජ්‍ය බැංකුවලින් 50% සහන පොළි අනුපාතයට ණය​

    ප්‍රවාහන දීමනා...​

    ප්‍රසාද දීමනා...​

    රජයෙන් ගෙනව රක්ෂණ පැකේජයක්...​

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඕකුන් නම් මහා ම වේසිගෙ පුතාල ටිකක් තමයි.. මගේ මල්ලිගේ යාලුවෙක් ගේ අම්මා වරායේ වැඩ කරේ.. කොල්ලා al ෆේල්.. හැබැයි උත් දැන් වරායේ :baffled:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,882
    17,093
    113
    Kottawa

    තුන්වේලම නොමිලේ අහාර....​

    නිවාස ණය සහ සමූපකාර ණය පොලිය වරායෙන් ප්‍රතිපූර්ණය කෙරේ...​

    අතිකාල දීමනා ඇරඹෙන්නේ 2.5ක ගුනිතයෙන්​

    රජයේ නිවාඩු දින අතිකාල දීමනා 3.0 ගුණිතයෙන් ඇරඹේ...​

    රාජ්‍ය බැංකුවලින් 50% සහන පොළි අනුපාතයට ණය​

    ප්‍රවාහන දීමනා...​

    ප්‍රසාද දීමනා...​

    රජයෙන් ගෙනව රක්ෂණ පැකේජයක්...​

    machan api pare inne
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඕකුන් නම් මහා ම වේසිගෙ පුතාල ටිකක් තමයි.. මගේ මල්ලිගේ යාලුවෙක් ගේ අම්මා වරායේ වැඩ කරේ.. කොල්ලා al ෆේල්.. හැබැයි උත් දැන් වරායේ :baffled:
    ඔකුන් වගේ උන් තමා වරායට ඇවිල්ලා වෲතිය සමිති ලොක්කො වෙලා.. ලොන් හතරක් අරගෙන රට කන්නේ

    machan api pare inne

    යන්නේ කොහෙද මල්ලේ පොල් බන්​

    ------ Post added on Mar 12, 2023 at 8:13 PM
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    දේශපාලන job dunna aya inne

    hora guhawak :(:(

    badu hariyata nathiwenawa

    පොඩ්ඩක් කල්පනා කරලා බලන්න.... ලොන් වලට කැපිලා බැංකු ලොන් එකත් කැපුනම ඉතුරුවෙන්නේ -3000ක් ඒ කිව්වේ අතින් ගෙවන්න ඕනේ... හැබැයි යන්න එන්න වාහනෙකුත් තියෙනවා..... ඒවට සල්ලි ඉතින් දෙයියෝ තමයි දන්නේ...​

    • Haha
    Reactions: Hasitha22

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173
    113

    තුන්වේලම නොමිලේ අහාර....​

    නිවාස ණය සහ සමූපකාර ණය පොලිය වරායෙන් ප්‍රතිපූර්ණය කෙරේ...​

    අතිකාල දීමනා ඇරඹෙන්නේ 2.5ක ගුනිතයෙන්​

    රජයේ නිවාඩු දින අතිකාල දීමනා 3.0 ගුණිතයෙන් ඇරඹේ...​

    රාජ්‍ය බැංකුවලින් 50% සහන පොළි අනුපාතයට ණය​

    ප්‍රවාහන දීමනා...​

    ප්‍රසාද දීමනා...​

    රජයෙන් ගෙනව රක්ෂණ පැකේජයක්...​

    Warayenwada karana godak un keti kaalekin patata salli hoyala gewal gahanawa, poloiyata denawa etc etc. godak unta education qualifications wath ne. Wenne komada danne ne. Eth sure monahari hora scene tiyenawa. Godak welawata owala inen amathiyage gewal paththe un
     
    ishur_j

    Well-known member
  • Apr 1, 2007
    2,827
    412
    83

    තුන්වේලම නොමිලේ අහාර....​

    නිවාස ණය සහ සමූපකාර ණය පොලිය වරායෙන් ප්‍රතිපූර්ණය කෙරේ...​

    අතිකාල දීමනා ඇරඹෙන්නේ 2.5ක ගුනිතයෙන්​

    රජයේ නිවාඩු දින අතිකාල දීමනා 3.0 ගුණිතයෙන් ඇරඹේ...​

    රාජ්‍ය බැංකුවලින් 50% සහන පොළි අනුපාතයට ණය​

    ප්‍රවාහන දීමනා...​

    ප්‍රසාද දීමනා...​

    රජයෙන් ගෙනව රක්ෂණ පැකේජයක්...​

    නිවාස ණය සහ සමූපකාර ණය පොලිය වරායෙන් ප්‍රතිපූර්ණය කෙරේ... X​

    අතිකාල දීමනා ඇරඹෙන්නේ 2.5ක ගුනිතයෙන් X (හැම වරාය සේවකයටම ඇති කාල නැත)​

    ප්‍රවාහන දීමනා... X​

    තුන්වේලම නොමිලේ අහාර.... (රාත්‍රී සේවා මුර කරන කට්ටියට විතරයි)​

    දන්න දෙයක් කතා කරපන්..