මේ ගැන දන්න කවුරුහරි ඉන්නවා නම් පොඩි උපදෙසක් දෙන්න.. 
මම මගේ අළුත් ගෙදර හදන්න approval එක ගත්තේ 2017 අන්තිම... ගෙදර හදලා පදිංචි වුනේ 2021. එක තට්ටුවක තමා වැඩ ඉවර... සම්පූර්ණ වැඩ ඉවර කරන්න තව සෑහෙන කලක් යයි වගේ..
තවම අළුතින් හදපු ගෙදරට වරිපනම් ගෙවන්න ගත්තේ නෑ... වරිපනම් අයදුම් කරන්න ඕනෙද? වරිපනම් අයදුම් කරනවා නම් COC ගන්න ඕනෙද? මම ගෙදර වැඩ ඉවර වෙනකන් වරිපනම් පරණ ගාන ගෙව ගෙව හිටියොත් පස්සේ කාලෙක arrears එක්ක ගෙවන්න වෙයිද?
මම කරන්න ඕනි හරිම දේ මොකක්ද? දන්න කට්ටිය උපදේශයක් දෙන්න...

මොනා කරන්නද බන් රටේ හැටි තමයි...