ආතල් එකක් නෙමෙ බන් සිරාවටම අහන්නෙ. කොටාගෙන යන්නකො දන්නව නම්.
Affordable වෙන්නත් ඕනේ, ටෞකන ගනන් දීලා ගන්න සල්ලිත් නෑ.
Affordable වෙන්නත් ඕනේ, ටෞකන ගනන් දීලා ගන්න සල්ලිත් නෑ.

අෆෝ විනාඩි 30ක් තියෙයි බන්.මෙලෝම වැඩක් නැති ලෝෂන් එකක්Vaseline හරියන්නේ නැද්ද
දේශීය වෛද්‍යවරයෙක් අල්ලගෙන මුලින් බඩ විරේක කොරලා - කියපං ඇඟ සුවඳ ගස්සවගන්න ඕනා කියලා. කෙල්ලො ඉඹ ඉඹ බලන්න හදල දෙයි.![]()
දේශීය වෛද්‍යවරයෙක් අල්ලගෙන මුලින් බඩ විරේක කොරලා - කියපං ඇඟ සුවඳ ගස්සවගන්න ඕනා කියලා. කෙල්ලො ඉඹ ඉඹ බලන්න හදල දෙයි.![]()
Velvet eka hodai da machan sirawatama? which one?Velvet body lotion..
Lux eka set une na bro.Lux එකේ තියනවා එකක් නම මතක නෑ