වරෙං පොඩ්ඩක්

hmhm95

Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    OfficeExtraLargeSORD.png



    මේකයි කාරණාව,:rolleyes::rolleyes:

    මේ විදියේ
    කැලැන්ඩර් ටෙම්ප්ලේට් එකක්
    තියන කෙනෙක් ඉන්නවනම් දෙන්න පුලුවන්ද මට:sorry::sorry:

    ලොකු උදව්වක් මචංලා,
     

    lahirumalliya

    Member
    Jun 12, 2018
    103
    5
    0
    tiyenava

    තැනක තියෙනව මම දැක්ක උබට Link එක එවන්නද? $15 කියනව Online Buy Now කරල ගන්න ඕන ඕනෑම කැලැන්ඩර් ටෙම්පු තියෙනව
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    කිරියේ කැලැන්ඩර් කුමාරගෙන් අහපන්කෝ. ඌට හොරා මේකේ කැලැන්ඩරයක් වත් ගහන්න බෑ. :D
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    2019 කැලැන්ඩර් ගහන්නත් පටං අරංද :(
    අවුරුද්දකුත් ගෙවිල ගියා :(