ZLT S10 router එකට battery එකක්?

Outlook

Well-known member
  • Jun 23, 2021
    647
    603
    93
    මචංලා මේ router පරණ version වලට ආවා වගේ බැටරි backup එකක් අපිට පිටින් externally දෙන්න හදාගන්න පුලුවන්ද? දන්න කෙනෙක් ඉන්නවනම් දාගෙන යමු.
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,006
    1,364
    113
    හදපුවා නම් විකුනන්න තියෙනවා FB market place එකේ එහෙම.
    හොද නරක ගැන නම් දන්නේ ණෑ..
    සාලා වගේ එකකින් mini ups එකක් ගත්තොත් මොකද?
     
    • Like
    Reactions: Outlook

    Outlook

    Well-known member
  • Jun 23, 2021
    647
    603
    93
    හදපුවා නම් විකුනන්න තියෙනවා FB market place එකේ එහෙම.
    හොද නරක ගැන නම් දන්නේ ණෑ..
    සාලා වගේ එකකින් mini ups එකක් ගත්තොත් මොකද?
    mini ups bag එකක වගේ දාගෙන යන්න පුලුවන්ද? risk ද?
    මෙකට battery එකක් පිටින් plug කරන්න ඕනි නේද?
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,006
    1,364
    113
    mini ups bag එකක වගේ දාගෙන යන්න පුලුවන්ද? risk ද?
    බ්‍රෑන්ඩ්ඩඩ් එකක් නම් අව්ලක් වෙන්න විදිහක් නෑ බන්.
    උබට සරින් සැරේ අරන් යන්න ඕනෑකමක් තියෙනවා නම් 5V to 12V කේබල් එකක් එක්ක පවර් බෑන්ක් එකක් ගනින්කෝ, වැඩේ ඉවරයි
     
    • Like
    Reactions: Outlook