civil engineering දැනුමක් තියෙන්න ඕනිද බන්? නැත්තන් ඕනි ගොනෙකුට කරන්න පුලුවන්ද?![]()
දැනුම බිංදුවක් අවශ්‍ය නෑ..
මම කන්ස්ට්‍රක්ශන් කරන්න පටං ගන්නකොට ඔය කිසිම දෙයක් දන්නේ නෑ..
හැබැයි පාරවල් කරන්න විතරයි, බිල්ඩින්ග්ස් කරන්න හොදම නොලෙජ් එකක් තියෙන්න ඕනේ මිනිහෝ..




