වරෙං මිනිහෝ සල්ලි හොයන හැටි කියල දෙන්න

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
civil engineering දැනුමක් තියෙන්න ඕනිද බන්? නැත්තන් ඕනි ගොනෙකුට කරන්න පුලුවන්ද? :confused:

දැනුම බිංදුවක් අවශ්‍ය නෑ..
මම කන්ස්ට්‍රක්ශන් කරන්න පටං ගන්නකොට ඔය කිසිම දෙයක් දන්නේ නෑ..
හැබැයි පාරවල් කරන්න විතරයි, බිල්ඩින්ග්ස් කරන්න හොදම නොලෙජ් එකක් තියෙන්න ඕනේ මිනිහෝ..
 
Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ඔය වගේ පොඩි ටෙන්ඩර් එකක් රේට් කරන්න QS ල ඕනේ නෑ සත පහකට බයවෙන්න එපා.. - karalama balapanko

කරන්න පුලුවන් බොරු කිඹුල්ලු මවන්න අවශ්‍ය නෑ..
ලක්ශ 5 කට අඩු ටෙන්ඩර් එකක අයිටම්ස් කීයද තියෙන්නේ...
සාමන්‍යයෙන් hsr එකක් නැතුව උනත් රේට් කරන්න පුළුවන් අරහෙන් මෙහෙන් ගණන් අහ අහ..
බෑ කියාගෙන පටං ගත්තොත් බෑ තමා..
 
Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
You must spread some Reputation around before giving it to Red_frame again.

pakaya

ආ දැන් එහෙනං තිගේ කීබෝර්ඩ් එකයි මවුස් එකයි ඔබාගනින් මිනිහෝ පුකේ..
 
sika2

Well-known member
  • Nov 15, 2013
    3,703
    2,568
    113
    නිධානයක් උඩ
    දැනුම බිංදුවක් අවශ්‍ය නෑ..
    මම කන්ස්ට්‍රක්ශන් කරන්න පටං ගන්නකොට ඔය කිසිම දෙයක් දන්නේ නෑ..
    හැබැයි පාරවල් කරන්න විතරයි, බිල්ඩින්ග්ස් කරන්න හොදම නොලෙජ් එකක් තියෙන්න ඕනේ මිනිහෝ..

    කොන්ක්‍රීට් ගල් අල්ලලා පාරවල් හදන වැඩේ ලාබද මිනිහෝ?
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    කොන්ක්‍රීට් ගල් අල්ලලා පාරවල් හදන වැඩේ ලාබද මිනිහෝ?

    ඉන්ටර්ලොක් කරන්නද?
    තෝ අහන්නේ තොගේ ගෙදෙට්ට එන පාර ඉන්ටර්ලොක් කලොත් ලාභද කියලද, නැත්තං බිස්න්ස් එකා විදිහට කරං ගියොත් ලාභ හොයන්න පුළුවන් කියලද?
    ප්‍රශ්නේ හරියට තේරුන් නෑ මිනිහෝ..
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,703
    2,568
    113
    නිධානයක් උඩ
    ඉන්ටර්ලොක් කරන්නද?
    තෝ අහන්නේ තොගේ ගෙදෙට්ට එන පාර ඉන්ටර්ලොක් කලොත් ලාභද කියලද, නැත්තං බිස්න්ස් එකා විදිහට කරං ගියොත් ලාභ හොයන්න පුළුවන් කියලද?
    ප්‍රශ්නේ හරියට තේරුන් නෑ මිනිහෝ..

    ප්‍රාදේශීය සහාවල කොන්ත්‍රාත් මිනිහෝ..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ප්‍රාදේශීය සහාවල කොන්ත්‍රාත් මිනිහෝ..

    ගන්න අමාරුයි ටෙන්ඩර් මිනිහෝ..
    ඉන්ටර්ලොක් හදන උන්ම ඒ ටෙන්ඩර් බලලා දානවා..
    ඕකත් හරියට පිඩලි අල්ලනවා වගේම වැඩක්..
    පිඩලි ගහන්න තියෙන උන් ඒ ටෙන්ඩර් වලට දාලා ඒවගන්නවා..
    හැබැයි ගත්තොහ් පට්ට ලාභයි..
    හොද මාර්ජින් එකක රේට් කරලා තියෙනවනං.
    මහන්සි නොවීම සල්ලි..
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,703
    2,568
    113
    නිධානයක් උඩ
    ගන්න අමාරුයි ටෙන්ඩර් මිනිහෝ..
    ඉන්ටර්ලොක් හදන උන්ම ඒ ටෙන්ඩර් බලලා දානවා..
    ඕකත් හරියට පිඩලි අල්ලනවා වගේම වැඩක්..
    පිඩලි ගහන්න තියෙන උන් ඒ ටෙන්ඩර් වලට දාලා ඒවගන්නවා..
    හැබැයි ගත්තොහ් පට්ට ලාභයි..
    හොද මාර්ජින් එකක රේට් කරලා තියෙනවනං.
    මහන්සි නොවීම සල්ලි..

    තැන්කු මිනිහෝ..:cool:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    මේ හුත්තේ හෑල්ල මට තඹ සතේකට වැඩක් නෑ වේසකයෝ මොකද මං ඔය කන්ස්ට්‍රක්ෂන් පොන්ස්ට්‍රක්ෂන් ජහුටාවල් නටන්න යන්නේ නැති නිසා .. ඒ උනාට මිනිහෝ අයි ලයික් යුවර් ස්ටයිල් .. අන්න ඒක මතක තියාගනින් ටහුකන්ඩ දාල ! :dull:
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,290
    4,088
    113
    මේ හුත්තේ හෑල්ල මට තඹ සතේකට වැඩක් නෑ වේසකයෝ මොකද මං ඔය කන්ස්ට්‍රක්ෂන් පොන්ස්ට්‍රක්ෂන් ජහුටාවල් නටන්න යන්නේ නැති නිසා .. ඒ උනාට මිනිහෝ අයි ලයික් යුවර් ස්ටයිල් .. අන්න ඒක මතක තියාගනින් ටහුකන්ඩ දාල ! :dull:

    lol
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,565
    16,396
    113
    මේ හුත්තේ හෑල්ල මට තඹ සතේකට වැඩක් නෑ වේසකයෝ මොකද මං ඔය කන්ස්ට්‍රක්ෂන් පොන්ස්ට්‍රක්ෂන් ජහුටාවල් නටන්න යන්නේ නැති නිසා .. ඒ උනාට මිනිහෝ අයි ලයික් යුවර් ස්ටයිල් .. අන්න ඒක මතක තියාගනින් ටහුකන්ඩ දාල ! :dull:
    :lol:
     
    Sansaare

    Active member
  • Feb 12, 2015
    495
    245
    43
    පාරවල් හදන්න/බිල්ඩින් හදන්න දන්නේ නෑ. බෝක්කුව පළල් කරන්න නම් පුළුවන්. ඒකට ටෙන්ඩරයක් තිබ්බොත් කියපන්. නිකම්ම කොරල දෙන්නම්. :cool:
     
    Last edited:

    DJ_HarDWelL

    Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    එලකිරි ත්‍රෙඩ් එකක් මිනිහෝ.. උබේ මේ වගේ ත්‍රෙඩ් එකක් දක්කමද කොහේද මේ මිනිහෝ.. එනිවේ රේප් දෙන්න බැලූ:sorry::sorry:

    You must spread some Reputation around before giving it to Red_frame again.
     
    Last edited:

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    පාරවල් හදන්න/බිල්ඩින් හදන්න දන්නේ නෑ. බෝක්කුව පළල් කරන්න නම් පුළුවන්. ඒකට ටෙන්ඩරයක් තිබ්බොත් කියපන්. නිකම්ම කොරල දෙන්නම්. :cool:

    උබ බොක්කුව පලල් කරනවා කිව්වේ උබට බෝක්කුවක් තියෙන්නේ කියලා කට්ටිය හිතයි මිනිහෝ! ඉල්ලන් ටිනකිරි ගාගන්නේ නැතුව හිටපන් මිනිහෝ!
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    එලකිරි ත්‍රෙඩ් එකක් මිනිහෝ.. උබේ මේ වගේ ත්‍රෙඩ් එකක් දක්කමද කොහේද මේ මිනිහෝ.. එනිවේ රේප් දෙන්න බැලූ:sorry::sorry:

    You must spread some Reputation around before giving it to Red_frame again.

    ආ මේ ඉන්නේ මගේ රෙප් කපපු පරයෝ ටික කලින්..