වරෙං මිනිහෝ සල්ලි හොයන හැටි කියල දෙන්න

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    මේ වගේ තඩි හොරෙක් තමය් මගේ ගේ හදන්න බාර අරගෙන මගෙන් මැරුම් කන්න ගියේ

    වගේ නෙමේ උෟම තමයි දැන් ඌ කන්ට්‍රක්ෂන් කරන්නේ දැක්කද දියුණු වෙන හැටි!
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මේ වගේ තඩි හොරෙක් තමය් මගේ ගේ හදන්න බාර අරගෙන මගෙන් මැරුම් කන්න ගියේ

    තොපිලගේ ගොන් කං වලට රටේ උන් පලිද මිනිහෝ..
    තෝ ශෝක් පුත්තලම් බුරුව වගේ පේන හින්ද ඌ දෙන්න ඇති බොට සුද්දේ..
     
    • Like
    Reactions: D T

    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    උබත් කැරි වේසිගේ පොන්නයෙක් උනාට මොකො මොකෙක් හරි කැරියෙක්ට ගොඩ යන්න විඩිහක් කියල දුන්න එක වටින වැඩක් අවලම් බල්ලෝ ..

    ආයේ හොරෙන් උස්සල තමන්ගේ වගේ දාන්න බැහැ මේ බාසාව හින්ද. වෝටර් මාක් ගැහුවා වගේ.

    ඒ කියන්නේ මෙහෙමෙයි මිනිහෝ.. "මහරගම බැල්ලිගේ පුතා මාවත ABC සපයා, අතුරා, මාර්ගය ඝනවත් කිරීම"
    අන්න එහෙම ටෙන්ඩර් එක ගියා කියපංකෝ..
    එ ඒ වඩේට වෙන වෙනම ටෙන්ඩර් ඩොකියුමන්ට්ස් කොහොමත් තියෙනවා..
    බැල්ලිගේ පුතා පාරේ දිග, පලල, වටපිටාව සුද්ද පවිත්‍ර කරන්න තියෙනවද වගේ එක එක වැඩ හින්ද එක එක වැඩේට වෙන ව්‍ර්නම ටෙන්ඩර් ඩොකියුමන්ට්ස් තියෙනවා.
    උඹ අදාල ආයතනයට ගිහිං අහපං ඔය පියන් කෙනෙක් වගේ අල්ලල දෙසීයක් අතට දීලා බැල්ලිගේ පුතා පාරෙ ටෙන්ඩර් එක කී දෙනෙක් අරංද කියලා බලන්න කියල..
    ඒ ඉන්න පිරිස අනුව ගාන හදාගන්න ඕනේ මිනිහෝ..

    ත්‍රෙඩ් එක දැම්මම ඒක කියෝපං මිනිහෝ මගේ පරිසරයයි, භූගෝලයයි, ජ්‍යාමිතියයි හොයන්නෙ නැතුව..

    තොපිලගේ ගොන් කං වලට රටේ උන් පලිද මිනිහෝ..
    තෝ ශෝක් පුත්තලම් බුරුව වගේ පේන හින්ද ඌ දෙන්න ඇති බොට සුද්දේ..

    :lol:
     

    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    mula wachana tika dakala thread eka kiyawannath epa una .... mu hithanne ohoma dammama hena weddek kiyala hodata balapuwama tayrenawa kohon hari ussapu post ekak muge baasaawen daala kiyala. ekek kivva wage muge jaana witarak neway jaataketh aul ekek wage
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    එතකොට බං ඔය මැසින්, බූම් ට්‍රක්, කොන්ක්‍රීට් මික්සර්, තාර දාන හුට්ටප්පරවල්සේරම රෙන්ට් එකට ගන්නවද (ඩ්‍රයිවර්ලා නැතුව වගේ) නැත්තං අයිතිකාර උන්ට දවස් කුලියට වගේ වැඩේ ඉවර වෙනකම් ගන්නවද ඩ්‍රයිවර්ලා තෙල් සේරම එක්ක? මේ සබ්ජෙක්ට් එකට බහින්න මොනවද දැනුම තියෙන්න ඕන? මම නම් මෙලෝ මඟුලක් දන්නෑ මේවා ගැන. සිමෙන්ති තාච්චියකට වැලි කීයද දාන්නේ කියලවත් දන්නෑ බදාම හදද්දි.
     

    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    මම c-5 අවලමෝ.... ටෞකන්න තෝ දැන් ෆීල්ඩ් එකට එන වුන්ට ඉක්මනට දියුනු වෙන්න බෑ කට්ට කන්න බෑ...මට ත් බෑ මිනිහෝ :growl::rolleyes:
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    මම c-5 අවලමෝ.... ටෞකන්න තෝ දැන් ෆීල්ඩ් එකට එන වුන්ට ඉක්මනට දියුනු වෙන්න බෑ කට්ට කන්න බෑ...මට ත් බෑ මිනිහෝ :growl::rolleyes:

    ^^එහෙනං ප්‍රස්න වලට උත්තරවත් දියන්කො පුතී.
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    මම c-5 අවලමෝ.... ටෞකන්න තෝ දැන් ෆීල්ඩ් එකට එන වුන්ට ඉක්මනට දියුනු වෙන්න බෑ කට්ට කන්න බෑ...මට ත් බෑ මිනිහෝ :growl::rolleyes:

    සී 4 වගේම සී 5 යනු පුපුරණ ද්‍රව්‍යයක් එම නිසා ඔබ පුපුරණ බව පෙනීමට ඇත. වහාම බෝම්බ නිස්කිය අංශය අමතා නිස්ර්‍කීය කර ගනු මැනවි මේ ට්‍රෙඩ් එක දාපු කෙනා කොහොමත් පුපුර පුපුර තමා ඉන්නේ එ්කට දෙවියන් වහන්සේ සමාව දෙන සේක්වා!